දෑවැද්ද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ යාලුවෙක් ඉන්නවා. ඌ යාළුවෙලා ඉන්න කෙල්ලට ගෙදරින් කැමැත්ත දීලා. මට දැන ගන්න ඕනේ උට හම්බවෙන දෑවැද්ද මොනවද කියල. කොහොමද එක චෙක් කරගන්නේ. මාමණ්ඩිය නම් මගෙත් එක්ක ෆිට්. එත් අහන්නේ කොහොමද.
 
  • Like
Reactions: lasankandy

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මට පේන්නේ මේක උබේ සීන් එකක් වගේ.
    ;-)
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28

    අනේ මන්ද බන් ඕවා හෙන කම්ප්ලෙක්ස් සීන්.ඉස්සර කාලේ වගේ දෑවැද්ද දෙන්න මිනිස්සු අතේ සල්ලි , වස්තුව නෑ බන්.. උබටත් දුවෙක් ඉන්න දවසට තේරෙයි..උබේ යාලුවා තනියෙන් දියුනු නොවී ඩවුරියෙන් ලොකු ප්ලෑන් ගහන්න හදන එකෙක් වගේ..බොක්කෙන් ආදරය කරලා දෙන්නා මහන්සියෙන් ලබන දියුනුව තමා ලොකුම ඩවුරිය මට නම් හිතෙන්නෙ..මන්ද ඒ මගේ අදහස...:yes::yes:
     
    • Like
    Reactions: chirantha19890821

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,487
    22,153
    113
    Gotland
    මමට දැන ගන්න ඕනේ උට හම්බවෙන දෑවැද්ද මොනවද කියල.

    goda idam akkara 5i
    kuburu akkara 3.5
    car 1
    fixed deposit 2.2 million
    scooter 1
    tractor 1
    set of furniture
    set of electric appliances
    flagship phone 1
    lamai 1
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    අනේ මන්ද බන් ඕවා හෙන කම්ප්ලෙක්ස් සීන්.ඉස්සර කාලේ වගේ දෑවැද්ද දෙන්න මිනිස්සු අතේ සල්ලි , වස්තුව නෑ බන්.. උබටත් දුවෙක් ඉන්න දවසට තේරෙයි..උබේ යාලුවා තනියෙන් දියුනු නොවී ඩවුරියෙන් ලොකු ප්ලෑන් ගහන්න හදන එකෙක් වගේ..බොක්කෙන් ආදරය කරලා දෙන්නා මහන්සියෙන් ලබන දියුනුව තමා ලොකුම ඩවුරිය මට නම් හිතෙන්නෙ..මන්ද ඒ මගේ අදහස...:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Dowry illanna epa ban. Sathutin Dena deyak bara ganin.
    Oya wage hithana ekekuta kellek denna kemathi Una eka Loku deyak.
    Umba kiyapan uta Tamil film balanna epa kiyala
    .
     
    Last edited: