මගේ යාලුවෙක් ඉන්නවා. ඌ යාළුවෙලා ඉන්න කෙල්ලට ගෙදරින් කැමැත්ත දීලා. මට දැන ගන්න ඕනේ උට හම්බවෙන දෑවැද්ද මොනවද කියල. කොහොමද එක චෙක් කරගන්නේ. මාමණ්ඩිය නම් මගෙත් එක්ක ෆිට්. එත් අහන්නේ කොහොමද.
na ban


මමට දැන ගන්න ඕනේ උට හම්බවෙන දෑවැද්ද මොනවද කියල.
අනේ මන්ද බන් ඕවා හෙන කම්ප්ලෙක්ස් සීන්.ඉස්සර කාලේ වගේ දෑවැද්ද දෙන්න මිනිස්සු අතේ සල්ලි , වස්තුව නෑ බන්.. උබටත් දුවෙක් ඉන්න දවසට තේරෙයි..උබේ යාලුවා තනියෙන් දියුනු නොවී ඩවුරියෙන් ලොකු ප්ලෑන් ගහන්න හදන එකෙක් වගේ..බොක්කෙන් ආදරය කරලා දෙන්නා මහන්සියෙන් ලබන දියුනුව තමා ලොකුම ඩවුරිය මට නම් හිතෙන්නෙ..මන්ද ඒ මගේ අදහස...![]()






goda idam akkara 5i
kuburu akkara 3.5
car 1
fixed deposit 2.2 million
scooter 1
tractor 1
set of furniture
set of electric appliances
flagship phone 1
lamai 1