මතක් කරන්නට, අමත ඒ ගීත පොත
සිංදුවක් එහෙමත් නැත්තං ගිතයක් කියන්නේ හරි පුදුමාකාර දෙයක්නේ. සමහර සිංදු තියනවා ඇහෙද්දි අපි හිතින් අව්රුදු ගානක් ආපස්සට යනවා. ඒකට හේතුව අපේ ජිවිතේ යම් විශේෂ දවසක ඒ සිංදුව අපට මුලින්ම ඇසීම නැත්තං ඒ දවස්වල නිතරම ඒ සිංදුව අහන්න ලැබිම. ඒක ගර්ල් ෆ්රෙන්ඩ් ඉස්සල්ලම මුන ගැහුනු දවස වෙන්න පුලුවන්.
නැත්තං කෙල්ල දාලා ගිය දවස වෙන්නත් පුලුවන්.
එහෙමත් නැත්තං අපේ පොඩි කාලේ හෝ ඉස්කෝලේ අන්තිම කාලේ ඇහුන සිංදුවක් වෙන්නත් පුලුවන්.
ඒ වගේම ඔහොම හේතු මොකුත් නැතුව ඉස්සර ආස උන සිංදුවක් වෙන්න පුලුවන්.
සමහර වෙලාවට මේ සිංදුවේ තේරුම අපිට අදාළ නෑ. තාලෙට අපි ආස වෙනවා. තවත් සමහර වෙලාවට තේරුමටයි තාලෙටයි අපි ආස වෙනවා.
නමුත් ඒ වගේ කාලෙකදී අපේ ලගින් ඇහුන ඒ සිංදු දැන් නම් ඇහෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඒ සමහර සිංදු අපේ මතකයෙනුත් මැකිලා ගිලිහිලා. සමහර සිංදු එකපාරම අපිට ඇහෙද්දි තමයි මතක් වෙන්නේ මෙන්න බොලේ මේ සිංදුවනේ කියලා.
මේ ත්රෙඩ් එක අරින්නේ අන්න ඒ වගේ අපිට ලස්සන, ඒත් දැන් නිතර ඇහෙන්නේ නැති ඒ වගේ සිංදු මතක් කර ගන්න.
සිංදුවේ පද වැල හෝ පද වැලේ කොටසක් මතක නම් මෙතන ලියලා යන්න. පුලුවන් නම් ඩව්න්ලෝඩ් ලිංක් එකක් දෙන්න. කැමති නම් විතරක් සිංදුවට පාධක වුනු තමන්ගේ කතාවක් තියනව නම් ඒකත් ලියලා යන්න.
එපි එකිනෙකා ආසන්න වශයෙන් සමකාලීන මිනිසුන් බැවින් අපේ ඒ ගීත රසිකත්වය එකිනෙක සමපාත වෙන අවස්ථා බොහෝ මුන ගැසෙනු ඇත.
නැත්තං කෙල්ල දාලා ගිය දවස වෙන්නත් පුලුවන්.
එහෙමත් නැත්තං අපේ පොඩි කාලේ හෝ ඉස්කෝලේ අන්තිම කාලේ ඇහුන සිංදුවක් වෙන්නත් පුලුවන්.
ඒ වගේම ඔහොම හේතු මොකුත් නැතුව ඉස්සර ආස උන සිංදුවක් වෙන්න පුලුවන්.
සමහර වෙලාවට මේ සිංදුවේ තේරුම අපිට අදාළ නෑ. තාලෙට අපි ආස වෙනවා. තවත් සමහර වෙලාවට තේරුමටයි තාලෙටයි අපි ආස වෙනවා. නමුත් ඒ වගේ කාලෙකදී අපේ ලගින් ඇහුන ඒ සිංදු දැන් නම් ඇහෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඒ සමහර සිංදු අපේ මතකයෙනුත් මැකිලා ගිලිහිලා. සමහර සිංදු එකපාරම අපිට ඇහෙද්දි තමයි මතක් වෙන්නේ මෙන්න බොලේ මේ සිංදුවනේ කියලා.
මේ ත්රෙඩ් එක අරින්නේ අන්න ඒ වගේ අපිට ලස්සන, ඒත් දැන් නිතර ඇහෙන්නේ නැති ඒ වගේ සිංදු මතක් කර ගන්න.
සිංදුවේ පද වැල හෝ පද වැලේ කොටසක් මතක නම් මෙතන ලියලා යන්න. පුලුවන් නම් ඩව්න්ලෝඩ් ලිංක් එකක් දෙන්න. කැමති නම් විතරක් සිංදුවට පාධක වුනු තමන්ගේ කතාවක් තියනව නම් ඒකත් ලියලා යන්න.

එපි එකිනෙකා ආසන්න වශයෙන් සමකාලීන මිනිසුන් බැවින් අපේ ඒ ගීත රසිකත්වය එකිනෙක සමපාත වෙන අවස්ථා බොහෝ මුන ගැසෙනු ඇත.

තාත්ත ගේ වටේ එලෝ එලෝ ගහපුවත් මතක් වෙනවා
අම්මා වැඩ ඇරිලා එන්නේ රොබින්සන් අන්දරය යද්දී