thopi Hand Break adinne mehema neda sinhalayo :P

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,626
    2
    54,190
    113
    nikan adapan kara baraas gaala :rofl:

    කර බරස් සද්දෙට කැමති නැති හින්දනේ ඔබල අදින්නේ.
    අනික ඔබල ඇද්ද කියල වැඩිපුර ගෙවෙනවද නෑනෙ.
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    kollage leather seat eka mage wagema savuththu wela. mama nam kar baras gala adinawa, eka design karala thiyenne ehema adinna. ape un gonkamta ekath adinne obagena.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,626
    2
    54,190
    113
    kollage leather seat eka mage wagema savuththu wela. mama nam kar baras gala adinawa, eka design karala thiyenne ehema adinna. ape un gonkamta ekath adinne obagena.

    එහෙම එකක් නෑ බන් දෙකම එකයි, කර කර සද්දෙට කැමති නැති උන් ඔබල අදිනවා (ඒකෙන් කල් පැවැත්ම වැඩි වෙන්නේ නෑ කියල දන්නවා වුණත්) :yes: :yes:
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    එහෙම එකක් නෑ බන් දෙකම එකයි, කර කර සද්දෙට කැමති නැති උන් ඔබල අදිනවා (ඒකෙන් කල් පැවැත්ම වැඩි වෙන්නේ නෑ කියල දන්නවා වුණත්) :yes: :yes:

    kara baras sadde enakota ena feeling eka obala addama enne na machan :rolleyes:
     
    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    කර බරස් සද්දෙ එනකොට එන ෆීලිං එක ඔබල ඇද්දම එන්නෙ නෑ මහත්තයෝ :rolleyes: