nikan adapan kara baraas gaala![]()
කර බරස් සද්දෙට කැමති නැති හින්දනේ ඔබල අදින්නේ.
අනික ඔබල ඇද්ද කියල වැඩිපුර ගෙවෙනවද නෑනෙ.

kollage leather seat eka mage wagema savuththu wela. mama nam kar baras gala adinawa, eka design karala thiyenne ehema adinna. ape un gonkamta ekath adinne obagena.

එහෙම එකක් නෑ බන් දෙකම එකයි, කර කර සද්දෙට කැමති නැති උන් ඔබල අදිනවා (ඒකෙන් කල් පැවැත්ම වැඩි වෙන්නේ නෑ කියල දන්නවා වුණත්)![]()
![]()

nikan adapan kara baraas gaala![]()
කිසිම අවුලක් නෑ සිංහලයෝ


