thopi Hand Break adinne mehema neda sinhalayo :P

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පාක් කරද්දී පාවිච්චි වෙනවනේ

    මොන උවාමනාවටද?

    දැන් කියන්න එපා මුලු ලෝඩ් එකම වීල් එකේනේ කියල.. හෑන්ඩ් බ්‍රේක් ගැහුවත් මොකෝ ගහලා පාක් එකට දාන්නේ නෑනේ. දාලනේ ගහන්නේ.. කන්දක පාක් කලොත් මිසක් මමනම් හෑන්ඩ් බ්‍රේක් ගහන්නේම නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mamath gear eka park danawa witharai. gear eka park ekata daddi mokada wenne. gear box ekenma hitinawada :dull:

    පොඩි ඇක්ටුවේටර් එකක් බහිනවා වීල් එකේ කටට. ගියර් බොක්ස් එක නියුක් කරන්න ඕනේ ඉතින් වාහනේ හොල්ලන්න... හැබැයි ඩ්‍රයිව් වීල් දෙකට විතරයි වදින්නේ.. කන්දක වගේ ලිස්සුවොත් සොරි.. මොකෝ අනික් රොද දෙක කැරකෙනවනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21089129 said:
    මොන උවාමනාවටද?

    දැන් කියන්න එපා මුලු ලෝඩ් එකම වීල් එකේනේ කියල.. හෑන්ඩ් බ්‍රේක් ගැහුවත් මොකෝ ගහලා පාක් එකට දාන්නේ නෑනේ. දාලනේ ගහන්නේ.. කන්දක පාක් කලොත් මිසක් මමනම් හෑන්ඩ් බ්‍රේක් ගහන්නේම නෑ

    aa meka dammanam hand break onnane :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21089140 said:
    පොඩි ඇක්ටුවේටර් එකක් බහිනවා වීල් එකේ කටට. ගියර් බොක්ස් එක නියුක් කරන්න ඕනේ ඉතින් වාහනේ හොල්ලන්න... හැබැයි ඩ්‍රයිව් වීල් දෙකට විතරයි වදින්නේ.. කන්දක වගේ ලිස්සුවොත් සොරි.. මොකෝ අනික් රොද දෙක කැරකෙනවනේ

    hand break addama roda 4 ma break wenawada
    parking waradi thanaka kaoth pukata lanuwak dala issaraha roda deken tow karan yanna ida thiyanawa parking gear witharak dammoth ehenam :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පාක් කරද්දී පාවිච්චි වෙනවනේ

    මරුසිරා;21085420 said:
    ඔටෝවලත් හෑන්ඩ් බ්රේක් එනවනේ රත්තරනේ :oo:

    ithin samanya auto ewaye hand break thiyanawane 121 141 ehema:oo:

    ඒ වගේම තොපි එකෙක් වත් ඔටෝ වල හරියට පාකින් බ්‍රේක් ගහන්නේ නෑ. ඒ නිසා වැඩක් නෑ...
    හරිම ක්‍රමේ වෙන්න ඕනේ මේකයි

    වාහනේ බ්‍රේක් කරලා නැවැත්තුවා
    නිව්ට්‍රල් කලා
    හෑන්ඩ් බ්‍රක් ගැහුවා
    බ්‍රේක් පැඩල් එක අත ඇරියා
    හෙලවෙන ටික, ඉසරහට පස්සට යන අගල් කීපය යන්න දුන්නා
    ඊට පස්සේ P එකට දැම්ම

    කව්ද ඔහොම කරන්නේ???
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21089154 said:
    ඒ වගේම තොපි එකෙක් වත් ඔටෝ වල හරියට පාකින් බ්‍රේක් ගහන්නේ නෑ. ඒ නිසා වැඩක් නෑ...
    හරිම ක්‍රමේ වෙන්න ඕනේ මේකයි

    වාහනේ බ්‍රේක් කරලා නැවැත්තුවා
    නිව්ට්‍රල් කලා
    හෑන්ඩ් බ්‍රක් ගැහුවා
    බ්‍රේක් පැඩල් එක අත ඇරියා
    හෙලවෙන ටික, ඉසරහට පස්සට යන අගල් කීපය යන්න දුන්නා
    ඊට පස්සේ P එකට දැම්ම

    කව්ද ඔහොම කරන්නේ???

    :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,237
    113
    රත්තරං;21089154 said:
    ඒ වගේම තොපි එකෙක් වත් ඔටෝ වල හරියට පාකින් බ්‍රේක් ගහන්නේ නෑ. ඒ නිසා වැඩක් නෑ...
    හරිම ක්‍රමේ වෙන්න ඕනේ මේකයි

    වාහනේ බ්‍රේක් කරලා නැවැත්තුවා
    නිව්ට්‍රල් කලා
    හෑන්ඩ් බ්‍රක් ගැහුවා
    බ්‍රේක් පැඩල් එක අත ඇරියා
    හෙලවෙන ටික, ඉසරහට පස්සට යන අගල් කීපය යන්න දුන්නා
    ඊට පස්සේ P එකට දැම්ම

    කව්ද ඔහොම කරන්නේ???

    වාහනේ බ්‍රෑන්ඩ් නිව් ගත්ත දවසේ ඉඳල ඔය පිළිවෙලට කරන්නේ - Transmission Parking Pawl එකට, Shift linkage එකට වාහනේ රඳවාගෙන ඉන්න stress එක දෙන්නේ නැතිව හෑන්ඩ් බ්රේක් එකෙන් වාහනේ පාක් කරලා තියාගන්න :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;21089154 said:
    ඒ වගේම තොපි එකෙක් වත් ඔටෝ වල හරියට පාකින් බ්‍රේක් ගහන්නේ නෑ. ඒ නිසා වැඩක් නෑ...
    හරිම ක්‍රමේ වෙන්න ඕනේ මේකයි

    වාහනේ බ්‍රේක් කරලා නැවැත්තුවා
    නිව්ට්‍රල් කලා
    හෑන්ඩ් බ්‍රක් ගැහුවා
    බ්‍රේක් පැඩල් එක අත ඇරියා
    හෙලවෙන ටික, ඉසරහට පස්සට යන අගල් කීපය යන්න දුන්නා
    ඊට පස්සේ P එකට දැම්ම

    කව්ද ඔහොම කරන්නේ???

    අනේ මන්ද මන්නම් බ්රේක් කළා පාකින් එකට (p) (නියුටල් එකට ගියර් එක ගිහින් නේ පාරකින් එකට වැටෙන්නේ නේද )දැම්ම හැන්ඩ් බ්රේක් ඇද්ද ඊට පස්සේ බ්රේක් අත්හැරිය :baffled: