ඔටෝ වල මොකට හෑන්ඩ් බ්රේක්ද මචන්...මරුසිරා;21085420 said:ඔටෝවලත් හෑන්ඩ් බ්රේක් එනවනේ රත්තරනේ![]()
ඔටෝ වල මොකට හෑන්ඩ් බ්රේක්ද මචන්...මරුසිරා;21085420 said:ඔටෝවලත් හෑන්ඩ් බ්රේක් එනවනේ රත්තරනේ![]()
ithin samanya auto ewaye hand break thiyanawane 121 141 ehema![]()

රත්තරං;21089111 said:තිබ්බට ගහන්නේ නෑනේ මම![]()

පාක් කරද්දී පාවිච්චි වෙනවනේ
mamath gear eka park danawa witharai. gear eka park ekata daddi mokada wenne. gear box ekenma hitinawada![]()
රත්තරං;21089129 said:මොන උවාමනාවටද?
දැන් කියන්න එපා මුලු ලෝඩ් එකම වීල් එකේනේ කියල.. හෑන්ඩ් බ්‍රේක් ගැහුවත් මොකෝ ගහලා පාක් එකට දාන්නේ නෑනේ. දාලනේ ගහන්නේ.. කන්දක පාක් කලොත් මිසක් මමනම් හෑන්ඩ් බ්‍රේක් ගහන්නේම නෑ

රත්තරං;21089140 said:පොඩි ඇක්ටුවේටර් එකක් බහිනවා වීල් එකේ කටට. ගියර් බොක්ස් එක නියුක් කරන්න ඕනේ ඉතින් වාහනේ හොල්ලන්න... හැබැයි ඩ්‍රයිව් වීල් දෙකට විතරයි වදින්නේ.. කන්දක වගේ ලිස්සුවොත් සොරි.. මොකෝ අනික් රොද දෙක කැරකෙනවනේ

පාක් කරද්දී පාවිච්චි වෙනවනේ
මරුසිරා;21085420 said:ඔටෝවලත් හෑන්ඩ් බ්රේක් එනවනේ රත්තරනේ![]()
ithin samanya auto ewaye hand break thiyanawane 121 141 ehema![]()
aa meka dammanam hand break onnane![]()
රත්තරං;21089154 said:ඒ වගේම තොපි එකෙක් වත් ඔටෝ වල හරියට පාකින් බ්‍රේක් ගහන්නේ නෑ. ඒ නිසා වැඩක් නෑ...
හරිම ක්‍රමේ වෙන්න ඕනේ මේකයි
වාහනේ බ්‍රේක් කරලා නැවැත්තුවා
නිව්ට්‍රල් කලා
හෑන්ඩ් බ්‍රක් ගැහුවා
බ්‍රේක් පැඩල් එක අත ඇරියා
හෙලවෙන ටික, ඉසරහට පස්සට යන අගල් කීපය යන්න දුන්නා
ඊට පස්සේ P එකට දැම්ම
කව්ද ඔහොම කරන්නේ???

1.hand break addama roda 4 ma break wenawada
2.parking waradi thanaka kaoth pukata lanuwak dala issaraha roda deken tow karan yanna ida thiyanawa parking gear witharak dammoth ehenam![]()
රත්තරං;21089160 said:danna deyak na ban.. ohoma thama P eka wada karanne hama ekema. (CVT walanam danne na)
allion eke parking break wada karanne hand break walin wena widihakatada. kara baraas ganne nane
රත්තරං;21089154 said:ඒ වගේම තොපි එකෙක් වත් ඔටෝ වල හරියට පාකින් බ්‍රේක් ගහන්නේ නෑ. ඒ නිසා වැඩක් නෑ...
හරිම ක්‍රමේ වෙන්න ඕනේ මේකයි
වාහනේ බ්‍රේක් කරලා නැවැත්තුවා
නිව්ට්‍රල් කලා
හෑන්ඩ් බ්‍රක් ගැහුවා
බ්‍රේක් පැඩල් එක අත ඇරියා
හෙලවෙන ටික, ඉසරහට පස්සට යන අගල් කීපය යන්න දුන්නා
ඊට පස්සේ P එකට දැම්ම
කව්ද ඔහොම කරන්නේ???

රත්තරං;21089154 said:ඒ වගේම තොපි එකෙක් වත් ඔටෝ වල හරියට පාකින් බ්‍රේක් ගහන්නේ නෑ. ඒ නිසා වැඩක් නෑ...
හරිම ක්‍රමේ වෙන්න ඕනේ මේකයි
වාහනේ බ්‍රේක් කරලා නැවැත්තුවා
නිව්ට්‍රල් කලා
හෑන්ඩ් බ්‍රක් ගැහුවා
බ්‍රේක් පැඩල් එක අත ඇරියා
හෙලවෙන ටික, ඉසරහට පස්සට යන අගල් කීපය යන්න දුන්නා
ඊට පස්සේ P එකට දැම්ම
කව්ද ඔහොම කරන්නේ???

oya sadde awama podi confidence ekak enawa