Bakery course

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් පෙස්ට්‍ර්,පාන්, ඒ කියන්නේ
    බේකරි වල හදන දේවල් සේරම
    ඉගෙන ගන්න හොද කොහෙද?
    ඉලෙක්ට්‍ර්ක් අවන්වල ඩේලි
    බේක් කරද්දි ඉලෙක්ට්‍රිසිටි වියදම
    කොහොම වේයිද?

    ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් හෙල්ප් එකක්
    ඔන.මචන්

    JUbYlIb.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බේකරියක internship එකක් හොයාගනින් කෝ බන් :P
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් පෙස්ට්‍ර්,පාන්, ඒ කියන්නේ
    බේකරි වල හදන දේවල් සේරම
    ඉගෙන ගන්න හොද කොහෙද?
    ඉලෙක්ට්‍ර්ක් අවන්වල ඩේලි
    බේක් කරද්දි ඉලෙක්ට්‍රිසිටි වියදම
    කොහොම වේයිද?

    ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් හෙල්ප් එකක්
    ඔන.මචන්


    ප්‍රීමා එකේ COURSE එක කරන්න ගොඩම තමා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් පෙස්ට්‍ර්,පාන්, ඒ කියන්නේ
    බේකරි වල හදන දේවල් සේරම
    ඉගෙන ගන්න හොද කොහෙද?
    ඉලෙක්ට්‍ර්ක් අවන්වල ඩේලි
    බේක් කරද්දි ඉලෙක්ට්‍රිසිටි වියදම
    කොහොම වේයිද?

    ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් හෙල්ප් එකක්
    ඔන.මචන්


    ප්‍රීමා එකේ COURSE එක කරන්න ගොඩම තමා
    :yes::yes::yes:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Machines gena denaganna puluwan ewa wikunana ayagen. Malabe sherry eke service eka hondai.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ප්‍රීමා එකේ බේකරි කෝස් එක තමා මචන් ඔය ෆීල්ඩ් එකේ පිලිගන්නේ මම දන්න තරමින්.... :yes:
     
    • Like
    Reactions: manjulabw