~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
Xiaomi සිහළුන්ට වැඩි වැඩියෙන් අප්ඩේට් ලැබෙන බග්ස් ෆික්ස් වෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!
 
maxwell9000

Member
Nov 21, 2016
169
12
0
මචංලා Xiaomi Redmi series එකේ ෆෝන් වල මයික් එකේ මොකක් හරි කේස් එකක් තියෙනවද?:nerd::nerd::nerd:
නිකං කට මයික් එකට ලඟටම කරලා කතා කරන්න ඕන වගේ සීන් එකක්?????:confused::confused::confused::confused:
මගේ කලින් Sony එකත් එක්ක බලද්දි එහෙම එකක් දැනෙනෙවා. ලයින් එකේ එහා පැත්තෙ ඉන්න එකා ක්ලියර් මදි, ඇහෙන්නෙ නෑ වගේ ඒවා කියනවා. කීපපාරක්ම උනා. පොඩ්ඩක්ම් මයික් එක කිට්ටු කලාම හරි යනවා. උඹලගෙත් එහෙමද?:oo::oo::oo::oo:
 
thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සියෝමි කුකුලන්ට සුබ නව වසරක් වේවා.
    mi mix සහ mi note 2වලින් සපිරි සුභම සුභ නව වසරක් වේවා
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අඩෝ මගේ note 3 pro එකේ marshmallow update එක දැම්මට පස්සේ OTG වැඩ කරන්නේ නෑනේ?:(
    USB connect කරපුහම storage එක ගන්නෙත් නෑ...:no:
    charge නම් වෙනවා.
    port එකේ අවුලක් නැ වගේ....
    කියපල්ලකෝ මොකද බන් මේකට මන් කරන්නේ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113

    වෙන ෆයිල් එක්ස්ෆොලර් ඇප් එකක් දාල බලන්න
    ස්ටේබල් රොම් එක්ක් ද දැම්මේ
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    වෙන ෆයිල් එක්ස්ෆොලර් ඇප් එකක් දාල බලන්න
    ස්ටේබල් රොම් එක්ක් ද දැම්මේ

    ඔව් බන් stable එකක් දැම්මේ...
    මන් කලින් පාවිච්චි කරේ windows ෆෝන් එකක්...
    ඒ හින්ද වැඩිය android ගැන දන්නේ නැ බන්...:no::no:
    කලින් නම් USB connect කරපුහම nortification bar එකේ පෙන්නනවා storage ගත්තා කියලා...
    දැන් charging only...:(:(
    මේකට කරන්ට දෙයක් නැද්ද බන් වෙන?:(:(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    windOws nam ubala wage unta sala kanna one:P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව් බන් stable එකක් දැම්මේ...
    මන් කලින් පාවිච්චි කරේ windows ෆෝන් එකක්...
    ඒ හින්ද වැඩිය android ගැන දන්නේ නැ බන්...:no::no:
    කලින් නම් USB connect කරපුහම nortification bar එකේ පෙන්නනවා storage ගත්තා කියලා...
    දැන් charging only...:(:(
    මේකට කරන්ට දෙයක් නැද්ද බන් වෙන?:(:(
    FAT 32 da file format eka:rolleyes: I just googled your problem
    http://en.miui.com/thread-103946-1-1.html
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    15826278_941911429286915_3202112182987194212_n.jpg

    15871709_941911432620248_8977483407031536067_n.jpg

    කුකුලණි..
    මයේ පෝන් එකත් ගෙදරටම ආවා..
    DPEX කියලා උන් වගයක් කුරියර් කරේ..
    ගෙදරටම ආවා.. මරු බං..
    ඇගිල්ල ගහන සෙන්සර් එක පට්ටම ආතල්.. :D :D

    කියන්ට අමතක වෙනෝ තා ටිකෙන්
    ටැක්ස් කියලා 3065 ගහලා තිබුනා..
    කුරියර් උන් ඒකත් ගෙවලා, ගෙනත් තිබුනා.
    අනේ මංදා.. :nerd:
     
    එල එල... මොකක්ද මචං මොඩල් එක?
    ඔය කිව්ව තුන්දාස් ගානට අමතරව උඹට ෆෝන් එකට කීයක් ගියාද?
    sealed packs ද එවලා තිබ්බෙ?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එල එල... මොකක්ද මචං මොඩල් එක?
    ඔය කිව්ව තුන්දාස් ගානට අමතරව උඹට ෆෝන් එකට කීයක් ගියාද?
    sealed packs ද එවලා තිබ්බෙ?

    16500 ගෙව්වා..
    redmi 3s එක
    16gb
    ram 2gb එක..

    පැකින් එක ඉටි කොලේකින් ඔතලා නම් තිබුනේ නෑ
    ඒත් බොක්ස් එකේ අරින්න බැරි වෙන්න ටේප් නම් ගහලා තිබුනා බං.. :baffled:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    16500 ගෙව්වා..
    redmi 3s එක
    16gb
    ram 2gb එක..

    පැකින් එක ඉටි කොලේකින් ඔතලා නම් තිබුනේ නෑ
    ඒත් බොක්ස් එකේ අරින්න බැරි වෙන්න ටේප් නම් ගහලා තිබුනා බං.. :baffled:

    අඩේ මම ගත්තෙත් Redmi 3s එකක් බං. 3GB/32GB එක. ඒකට ගියේ ඔක්කොම 20000 විතර. රෙජිස්ටර් එයාර්මේල් නිසා ටැක්ස් නෑ. උඹටත් 3Gb එකකටම ගියා නම් හරි. ඒත් දැං ඕක ගැන වැඩිය හිතන්න එපා. උන් කියන විදියට 2GB උනත් කිසිම ගේමක් නැතිව වැඩලු නේද?
    ටේප් ගහලා තිබ්බා කිව්වෙ නිකම් ගම් ටේප් එකක් ද නැතිනම් Xiaomi sealed tape එකක් වග මොකක් හරි එකක්ද?
    මගේ එකේ බොක්ස් එක වටේට තුනී ඉටි කොලේකින් හොදටම සීල් වෙන්න ඔතල තිබ්බා. හරියට සීල්ඩ් බොක්ස් වගේ. xiaomi sealed box කියන්නෙ මේකටද? හැබැයි මේක ඕපන් කලාම බ්‍රේක් වෙන Xiaomi seal එකක් වගේ එකක් නම් තිබ්බෙ නෑ.
    ඔරිජිනල් සීල්ඩ් බොක්ස් එකේ එහෙම මොකක්හරි එකක් එනවද කුකුළනි
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ මම ගත්තෙත් Redmi 3s එකක් බං. 3GB/32GB එක. ඒකට ගියේ ඔක්කොම 20000 විතර. රෙජිස්ටර් එයාර්මේල් නිසා ටැක්ස් නෑ. උඹටත් 3Gb එකකටම ගියා නම් හරි. ඒත් දැං ඕක ගැන වැඩිය හිතන්න එපා. උන් කියන විදියට 2GB උනත් කිසිම ගේමක් නැතිව වැඩලු නේද?
    ටේප් ගහලා තිබ්බා කිව්වෙ නිකම් ගම් ටේප් එකක් ද නැතිනම් Xiaomi sealed tape එකක් වග මොකක් හරි එකක්ද?
    මගේ එකේ බොක්ස් එක වටේට තුනී ඉටි කොලේකින් හොදටම සීල් වෙන්න ඔතල තිබ්බා. හරියට සීල්ඩ් බොක්ස් වගේ. xiaomi sealed box කියන්නෙ මේකටද? හැබැයි මේක ඕපන් කලාම බ්‍රේක් වෙන Xiaomi seal එකක් වගේ එකක් නම් තිබ්බෙ නෑ.
    ඔරිජිනල් සීල්ඩ් බොක්ස් එකේ එහෙම මොකක්හරි එකක් එනවද කුකුළනි

    අතේ එච්චර තිබුනේ නෑ බං
    මේ උලව් ටැක්ස් එකක් නැති වෙන්න 16500ට ඇරන් බං..
    ඕ දැනට නම් අවුලක් නෑ..
    තාම දාපු ටෙම්පර්ඩ් ග්ලාස් එකයි,
    කවරයෙයි නෑ බං. :dull:
    සීල් ටේප් එකක් තිබුනේ
    :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මගේ එකේ බොක්ස් එක වටේට තුනී ඉටි කොලේකින් හොදටම සීල් වෙන්න ඔතල තිබ්බා. හරියට සීල්ඩ් බොක්ස් වගේ. xiaomi sealed box කියන්නෙ මේකටද? හැබැයි මේක ඕපන් කලාම බ්‍රේක් වෙන Xiaomi seal එකක් වගේ එකක් නම් තිබ්බෙ නෑ.
    ඔරිජිනල් සීල්ඩ් බොක්ස් එකේ එහෙම මොකක්හරි එකක් එනවද කුකුළනි

    ow ow ekata thama original enne.platic wrapping ekak thiyenne.samahara un oka galawala rom ehema gahala aye gahanawa depaththen podi label dekak wge seal dekak.ek original newei
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ඔව් බන් stable එකක් දැම්මේ...
    මන් කලින් පාවිච්චි කරේ windows ෆෝන් එකක්...
    ඒ හින්ද වැඩිය android ගැන දන්නේ නැ බන්...:no::no:
    කලින් නම් USB connect කරපුහම nortification bar එකේ පෙන්නනවා storage ගත්තා කියලා...
    දැන් charging only...:(:(
    මේකට කරන්ට දෙයක් නැද්ද බන් වෙන?:(:(
    උබ කියන්නේ OTG ගැන නෙවයි නේ :dull:, ෆොන් එක storage එකක් විදියට මැශින් එකට ගන්නේ නෑ කියලා නේද?:dull:
    MY computer> Right click >Device Manager
    ගිහින් බලන්න ෆොන් එක පෙන්වනවද කියලා. ! ලකුන එක්ක.
    එහෙම පෙන්වනව න්ම් ඒක උඩ Right කරලා update දෙන්න

    එහෙම හරි ගියේ නැත්නම් xiomi MTP Drivers ඩවුන්ලොඩ් කරලා ඉන්ස්ටොල් කරන්න හරි යයි

    කෝකටත් වෙන කේබල් එකක් ගහල බැලුවේ නැද්ද. :dull:
     
    Status
    Not open for further replies.