වෙන ෆයිල් එක්ස්ෆොලර් ඇප් එකක් දාල බලන්නඅඩෝ මගේ note 3 pro එකේ marshmallow update එක දැම්මට පස්සේ OTG වැඩ කරන්නේ නෑනේ?![]()
USB connect කරපුහම storage එක ගන්නෙත් නෑ...
charge නම් වෙනවා.
port එකේ අවුලක් නැ වගේ....
කියපල්ලකෝ මොකද බන් මේකට මන් කරන්නේ?
වෙන ෆයිල් එක්ස්ෆොලර් ඇප් එකක් දාල බලන්න
ස්ටේබල් රොම් එක්ක් ද දැම්මේ

windOws nam ubala wage unta sala kanna oneඔව් බන් stable එකක් දැම්මේ...
මන් කලින් පාවිච්චි කරේ windows ෆෝන් එකක්...
ඒ හින්ද වැඩිය android ගැන දන්නේ නැ බන්...
කලින් නම් USB connect කරපුහම nortification bar එකේ පෙන්නනවා storage ගත්තා කියලා...
දැන් charging only...
මේකට කරන්ට දෙයක් නැද්ද බන් වෙන?

FAT 32 da file format ekaඔව් බන් stable එකක් දැම්මේ...
මන් කලින් පාවිච්චි කරේ windows ෆෝන් එකක්...
ඒ හින්ද වැඩිය android ගැන දන්නේ නැ බන්...
කලින් නම් USB connect කරපුහම nortification bar එකේ පෙන්නනවා storage ගත්තා කියලා...
දැන් charging only...
මේකට කරන්ට දෙයක් නැද්ද බන් වෙන?
I just googled your problem

![]()
![]()
කුකුලණි..
මයේ පෝන් එකත් ගෙදරටම ආවා..
DPEX කියලා උන් වගයක් කුරියර් කරේ..
ගෙදරටම ආවා.. මරු බං..
ඇගිල්ල ගහන සෙන්සර් එක පට්ටම ආතල්..![]()
කියන්ට අමතක වෙනෝ තා ටිකෙන්
ටැක්ස් කියලා 3065 ගහලා තිබුනා..
කුරියර් උන් ඒකත් ගෙවලා, ගෙනත් තිබුනා.
අනේ මංදා..![]()
එල එල... මොකක්ද මචං මොඩල් එක?
ඔය කිව්ව තුන්දාස් ගානට අමතරව උඹට ෆෝන් එකට කීයක් ගියාද?
sealed packs ද එවලා තිබ්බෙ?

16500 ගෙව්වා..
redmi 3s එක
16gb
ram 2gb එක..
පැකින් එක ඉටි කොලේකින් ඔතලා නම් තිබුනේ නෑ
ඒත් බොක්ස් එකේ අරින්න බැරි වෙන්න ටේප් නම් ගහලා තිබුනා බං..![]()
අඩේ මම ගත්තෙත් Redmi 3s එකක් බං. 3GB/32GB එක. ඒකට ගියේ ඔක්කොම 20000 විතර. රෙජිස්ටර් එයාර්මේල් නිසා ටැක්ස් නෑ. උඹටත් 3Gb එකකටම ගියා නම් හරි. ඒත් දැං ඕක ගැන වැඩිය හිතන්න එපා. උන් කියන විදියට 2GB උනත් කිසිම ගේමක් නැතිව වැඩලු නේද?
ටේප් ගහලා තිබ්බා කිව්වෙ නිකම් ගම් ටේප් එකක් ද නැතිනම් Xiaomi sealed tape එකක් වග මොකක් හරි එකක්ද?
මගේ එකේ බොක්ස් එක වටේට තුනී ඉටි කොලේකින් හොදටම සීල් වෙන්න ඔතල තිබ්බා. හරියට සීල්ඩ් බොක්ස් වගේ. xiaomi sealed box කියන්නෙ මේකටද? හැබැයි මේක ඕපන් කලාම බ්රේක් වෙන Xiaomi seal එකක් වගේ එකක් නම් තිබ්බෙ නෑ.
ඔරිජිනල් සීල්ඩ් බොක්ස් එකේ එහෙම මොකක්හරි එකක් එනවද කුකුළනි

උබ කියන්නේ OTG ගැන නෙවයි නේඔව් බන් stable එකක් දැම්මේ...
මන් කලින් පාවිච්චි කරේ windows ෆෝන් එකක්...
ඒ හින්ද වැඩිය android ගැන දන්නේ නැ බන්...
කලින් නම් USB connect කරපුහම nortification bar එකේ පෙන්නනවා storage ගත්තා කියලා...
දැන් charging only...
මේකට කරන්ට දෙයක් නැද්ද බන් වෙන?
, ෆොන් එක storage එකක් විදියට මැශින් එකට ගන්නේ නෑ කියලා නේද?