SLT වැඩ කරනවද උබලගේ ?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
SLT වැඩ කරනවද උබලගේ ?

අද දවසට 30 පාරක් විතර disconnect උනා :growl:

ඒ මදිවට page එකකට ගියාම Page එක refresh වේවි තියෙනවා :dull:

කලින් 17mbps තිබ්බ ලයින් එකේ දැන් පෙන්නන්නේ 12mbps.. :frown:

Speedtest එකවත් ගන්නවත් බැහැ upload rate එක එන්නේ නැතුව මීටරේ කැරකි තියෙනවා :no:

ඉතියෝපියාවෙන් ආපු හිගන්නෝ ටිකකට unlimited data දීලා මුන්ට අපිට හරියට service එක දෙන්නේ බැහැ..

බලපන් මේ අවුරුද්දේ දෙවැනි දවස මුන් මුසල කරාණේ :angry::angry:

තොපිට හෙන ගහනවා යකෝ සල්ලි අරන් service එක දෙන්නේ නැති උනාම :growl::growl:
 

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,271
    27,440
    113
    mata dan tika dawasaka idan menna me issue eka thiyenawa, a arenna nam wena awulak na kukulo

    Speedtest එකවත් ගන්නවත් බැහැ upload rate එක එන්නේ නැතුව මීටරේ කැරකි තියෙනවා
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    කැස්බෑව :dull:

    මට දැන් රවුරටේ පොලවේ ගහන් හිතිලා තියෙන්නේ බන්..උපරිම විනාඩි 02යි :growl:

    මොන අමනයද දන්නේ නැහැ ඔය unlimited තීරණේ ගත්තේ...සුවර් මුන්ගේ server Overload වෙලා ඊයේ කට්ටිය බාපු විදියට :nerd:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,194
    1
    11,193
    113
    කැස්බෑව :dull:

    මට දැන් රවුරටේ පොලවේ ගහන් හිතිලා තියෙන්නේ බන්..උපරිම විනාඩි 02යි :growl:

    මොන අමනයද දන්නේ නැහැ ඔය unlimited තීරණේ ගත්තේ...සුවර් මුන්ගේ සවාර Overload වෙලා ඊයේ කට්ටිය බාපු විදියට :nerd:

    ado mama me lagadi Paara waradila Kasbawa pattata awa... Kahathuduwa Highway eka gawa nawathune :lol::lol:
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    උදේ වැඩ කරේ නැ බන්...:angry:
    http://www.elakiri.com/forum/showpost.php?p=21091334&postcount=9
    දැන් නම් වැඩ එත් ස්පීඩ් නම් අඩුයි...:angry:
    5930608279.png

    ​
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ube router eka sawuththu wela aththe baapu baamata :D

    මන් මුකුත්ම බැවේ නැහැ මචන්.. මගේ 20GB monthly ඉතුරු වෙනවා..ඒ නිසා එහෙම බාන්න තරම් ලොකු අවශ්‍යතාවයක් නැහැ.. :no:

    මාත් ඊයේ ටෙස්ට් කරන්න එකක් දැම්මා දවල්,හෙමින් ආවේ cancel කරා :D
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,479
    25,496
    113
    tracing Geo-location.. ... ...
    ගින්දර වගේ වැඩ..
    ඊයේ වත් disconnect උනේ නෑ බන් ඔච්චර download කරද්දී වත්...
    උබේ router එක sure ද?
    අපේ අයියගේ router එක කලින් ඔහොම උනා ටිකක් වෙලා use කරද්දී
    heat වැඩි වෙලා disconnect වෙනවා..
    fan එකක් සෙට් කරලා තියෙන්නේ දැන් කිසි අව්ලක් නෑ..
    ​