SLT වැඩ කරනවද උබලගේ ?
අද දවසට 30 පාරක් විතර disconnect උනා
ඒ මදිවට page එකකට ගියාම Page එක refresh වේවි තියෙනවා
කලින් 17mbps තිබ්බ ලයින් එකේ දැන් පෙන්නන්නේ 12mbps..
Speedtest එකවත් ගන්නවත් බැහැ upload rate එක එන්නේ නැතුව මීටරේ කැරකි තියෙනවා
ඉතියෝපියාවෙන් ආපු හිගන්නෝ ටිකකට unlimited data දීලා මුන්ට අපිට හරියට service එක දෙන්නේ බැහැ..
බලපන් මේ අවුරුද්දේ දෙවැනි දවස මුන් මුසල කරාණේ

තොපිට හෙන ගහනවා යකෝ සල්ලි අරන් service එක දෙන්නේ නැති උනාම