~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ehm awlk na bn.oke rom eka original rom ekakda kiyala check karala , modified romak nm iriginal romak gahanna.echcharai:)

    කොහොමද කරන්නේ බං...
    මං දන්නෑ එව්වා..

    තව ගැටලුවක් තියේ..
    මැසෙන්ජර් එකේ අර පොප් අප් කෑල්ල එන්නෑ නේ බං o_O
    ඇයි ඒ..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොහොමද කරන්නේ බං...
    මං දන්නෑ එව්වා..

    තව ගැටලුවක් තියේ..
    මැසෙන්ජර් එකේ අර පොප් අප් කෑල්ල එන්නෑ නේ බං o_O
    ඇයි ඒ..

    http://en.miui.com/thread-309122-1-1.html

    ඕක බලපන් මචන් :yes:

    OTA Updates එනවද? දැනට තියෙන MIUI Version එක මොකක්ද?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කොහොමද කරන්නේ බං...
    මං දන්නෑ එව්වා..

    තව ගැටලුවක් තියේ..
    මැසෙන්ජර් එකේ අර පොප් අප් කෑල්ල එන්නෑ නේ බං o_O
    ඇයි ඒ..

    pranathlcp dapu thread eke widihata rom eka flash karaganna.settings wlin pop up notification on karanna oneda koheda messenger walata e chat head eka enna nm
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    stable එක ගහන්නම් නේ..
    අනිත් එක මට අදාල නැති නිසා ?? :rolleyes:

    අනිත් එක කිවේ Dev rom ද.ඒක කැමතිනම් ගහපන්.සති දෙකෙන් දේකටද කොහෙද අප්ඩේට් එනවලු අලුත් වැඩ කෑලි එක්ක.එච්චර වැඩ කෑලි ඕන නැත්තන් , stable විදිහට ඉන්න කැමති නම් stable එක ගහන්න :rolleyes:මන් නම් stable විදිහට ඉන්න තමා කැමති :baffled::rofl:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනිත් එක කිවේ Dev rom ද.ඒක කැමතිනම් ගහපන්.සති දෙකෙන් දේකටද කොහෙද අප්ඩේට් එනවලු අලුත් වැඩ කෑලි එක්ක.එච්චර වැඩ කෑලි ඕන නැත්තන් , stable විදිහට ඉන්න කැමති නම් stable එක ගහන්න :rolleyes:මන් නම් stable විදිහට ඉන්න තමා කැමති :baffled::rofl:

    මට නම් මේ තීන එකත් ඇති ඉතින්..
    ඒ උනාට අපි අරක ගහමු නේ බං..

    දැන් මේක පාවිච්චි කරන එකේ අවුල මොකක්ද බාං.. :baffled:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගහන හැටි උඹ දාපු නූලක් තියේ කීවා මේ ඒක හොයන ගමන්. :dull:

    මම දාපු නූලක් නැහැ බන්..පිස්සුද :shocked: ඔය මම දාපු ලින්ක් එකේ තියෙන විදියට කරලා බලපන් වැඩේ හරියනවද කියල..

    ඔය දැන් තියෙන එක unstable..ඕකේ updates එන්නේ නැහැ..දැන් තියෙන්නේ MIUI 8 එක..ඒ උනාට උඹේ ළඟ තියෙන එක MIUI 7..ඕවයේ මොනවා තියෙනවද දන්නේ නැහැ ROM එකේ..Official එක ගහගන්න එක හැම අතින්ම ඇඟට හොඳයි..

    ඒ නිසා Official Global Stable එක ගහගනින්.. :nerd:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මට නම් මේ තීන එකත් ඇති ඉතින්..
    ඒ උනාට අපි අරක ගහමු නේ බං..

    දැන් මේක පාවිච්චි කරන එකේ අවුල මොකක්ද බාං.. :baffled:

    Miui 8 ghpn
    oka pawichchi karana eke awula thama oka original rom newei.modified fake rom wla bugs thiynw.hodata 4n eke uparima dewal ganna ba.smhr ewa wla ad display wenwlu....e nisa original rom eka flash karanm hri,trouble-free ne ethakota
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පලවෙනි ක්‍රමේ ක්‍රියාත්මක කරා..
    තිරේ කලු වෙලා,
    සුදු බෝලයක් කැරකෙනවා..
    බඩේ බිත්තර තැම්බෙනවා.. -_-
     
    Status
    Not open for further replies.