ow ow ekata thama original enne.platic wrapping ekak thiyenne.samahara un oka galawala rom ehema gahala aye gahanawa depaththen podi label dekak wge seal dekak.ek original newei
mage tibbe ehema neh ewa awulda bn
ow ow ekata thama original enne.platic wrapping ekak thiyenne.samahara un oka galawala rom ehema gahala aye gahanawa depaththen podi label dekak wge seal dekak.ek original newei
mage tibbe ehema neh mage tibbe ehema neh
ewa awulda bn

ehm awlk na bn.oke rom eka original rom ekakda kiyala check karala , modified romak nm iriginal romak gahanna.echcharai![]()
කොහොමද කරන්නේ බං...
මං දන්නෑ එව්වා..
තව ගැටලුවක් තියේ..
මැසෙන්ජර් එකේ අර පොප් අප් කෑල්ල එන්නෑ නේ බං
ඇයි ඒ..

කොහොමද කරන්නේ බං...
මං දන්නෑ එව්වා..
තව ගැටලුවක් තියේ..
මැසෙන්ජර් එකේ අර පොප් අප් කෑල්ල එන්නෑ නේ බං
ඇයි ඒ..
http://en.miui.com/thread-309122-1-1.html
ඕක බලපන් මචන්
OTA Updates එනවද? දැනට තියෙන MIUI Version එක මොකක්ද?

OTA අප්ඩේට් කියන්නේ..
MIUI 7.3|STABLE
7.3.10.0.0 (MALCNDE) කියලා තීන්නේ බං..![]()
http://en.miui.com/download-303.html#453OTA අප්ඩේට් කියන්නේ..
MIUI 7.3|STABLE
7.3.10.0.0 (MALCNDE) කියලා තීන්නේ බං..![]()

OTA අප්ඩේට් කියන්නේ..
MIUI 7.3|STABLE
7.3.10.0.0 (MALCNDE) කියලා තීන්නේ බං..![]()

ඕක Fake/Modified ROM එකක් බන්..Global Stable හරි Global Developer හරි ගහපන්![]()

stable එක ගහන්නම් නේ..
අනිත් එක මට අදාල නැති නිසා ??![]()
මන් නම් stable විදිහට ඉන්න තමා කැමති 

අනිත් එක කිවේ Dev rom ද.ඒක කැමතිනම් ගහපන්.සති දෙකෙන් දේකටද කොහෙද අප්ඩේට් එනවලු අලුත් වැඩ කෑලි එක්ක.එච්චර වැඩ කෑලි ඕන නැත්තන් , stable විදිහට ඉන්න කැමති නම් stable එක ගහන්නමන් නම් stable විදිහට ඉන්න තමා කැමති
![]()

ගහන හැටි උඹ දාපු නූලක් තියේ කීවා මේ ඒක හොයන ගමන්.![]()
ඔය මම දාපු ලින්ක් එකේ තියෙන විදියට කරලා බලපන් වැඩේ හරියනවද කියල..
මට නම් මේ තීන එකත් ඇති ඉතින්..
ඒ උනාට අපි අරක ගහමු නේ බං..
දැන් මේක පාවිච්චි කරන එකේ අවුල මොකක්ද බාං..![]()
letv phone gana danna kawru hari innawada
loku udawwak oni

පලවෙනි ක්රමේ ක්රියාත්මක කරා..
තිරේ කලු වෙලා,
සුදු බෝලයක් කැරකෙනවා..
බඩේ බිත්තර තැම්බෙනවා.. -_-