මගේ Redmi 3S එකෙත් පොඩි ඇහෙන්නෙ නැති සීන් එකක් තියෙනවා.
කට මයික් එක හරියට ලගින් තිබ්බම නම් ශේප්. තව 2G 3G මාරු වෙන එකෙත් පොඩි කේස් එකක් තියෙනවා. මම රිවිව් එකක් ලියලා දාන්න ඉන්නෙ ත්‍රෙඩ් එකක් උඹෙ ෆෝන් එකෙත් එහෙමද? මොකද බන් මේකට කරන්නෙ.



yako mage eke oya aul nene






