~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    මගේ Redmi 3S එකෙත් පොඩි ඇහෙන්නෙ නැති සීන් එකක් තියෙනවා.
    කට මයික් එක හරියට ලගින් තිබ්බම නම් ශේප්. තව 2G 3G මාරු වෙන එකෙත් පොඩි කේස් එකක් තියෙනවා. මම රිවිව් එකක් ලියලා දාන්න ඉන්නෙ ත්‍රෙඩ් එකක් උඹෙ ෆෝන් එකෙත් එහෙමද? මොකද බන් මේකට කරන්නෙ.
    :baffled::baffled::baffled:
    yako mage eke oya aul nene :rolleyes::rolleyes::rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබ වෙන එක්කක්ද කොහේ දාලා තීන්නෙ
    චයිනා එක Version: V8.1.5.0.MALCNDI (MIUI8)
    ග්ලෝබල් එක Version: V8.1.1.0.MALMIDI (MIUI8)

    ඒක බාන්න ලිංක් එක දියන් කෝ පුටා බලන්න ඒනම්..

    මං බාපු ෆයිල් එක
    miui_HM3SGlobal_V8.1.1.0.MALMIDI_874f56cdc1_6.0

    මෙන්න මේක..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒක බාන්න ලිංක් එක දියන් කෝ පුටා බලන්න ඒනම්..

    මං බාපු ෆයිල් එක
    miui_HM3SGlobal_V8.1.1.0.MALMIDI_874f56cdc1_6.0

    මෙන්න මේක..

    ඕක නම් හරි වගේ..අර Flash කරන විදියේ තමයි වෙනස තියෙන්නේ..පොඩ්ඩක් MIUI Forums වල බලපන් මචන් උඹේ ෆෝන් එකටම ලියපු guides ඇති :yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    මගේ Redmi 3S එකෙත් පොඩි ඇහෙන්නෙ නැති සීන් එකක් තියෙනවා.
    කට මයික් එක හරියට ලගින් තිබ්බම නම් ශේප්. තව 2G 3G මාරු වෙන එකෙත් පොඩි කේස් එකක් තියෙනවා. මම රිවිව් එකක් ලියලා දාන්න ඉන්නෙ ත්‍රෙඩ් එකක් උඹෙ ෆෝන් එකෙත් එහෙමද? මොකද බන් මේකට කරන්නෙ.

    mna karannada bn gon kam hadagannawa misak.shik.ohoma katha karanna aluthen 4n ganna onida bn.man 1800k dila podi 4n ekak thawa gaththa anith sim eka danna.me magule wada nane dekak dammama.aypal case arinn barida bn mewata?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    150$ අඩුවෙන්ග ගන්න හොද ෆෝන් එක මොකද්ද ??:dull::dull:
    Coolpad LeEco Cool1 Dual C106

    67d8734237d345623fe7f3697518e1cd39213c6f.jpeg
     
    Last edited:
    • Like
    Reactions: isuru_feat

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mna karannada bn gon kam hadagannawa misak.shik.ohoma katha karanna aluthen 4n ganna onida bn.man 1800k dila podi 4n ekak thawa gaththa anith sim eka danna.me magule wada nane dekak dammama.aypal case arinn barida bn mewata?

    Geekbuying ekenda gaththe? season eke stock prashna asse un ewala wge hoda maralayak.....dispute ekak dala refund gnin.nikan ath arala danna epa.ehm nokaloth un thawa ekekta okama karanna baya wenne na:dull:

    aaa thawad eyak.original rom eka gahalada thiyenne?gahala naththn ekath gahala balanna.mkd oya un gahana modified rom wla loweth nathi leda thiynw
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,930
    739
    113
    මෙහෙ තමා
    Geekbuying ekenda gaththe? season eke stock prashna asse un ewala wge hoda maralayak.....dispute ekak dala refund gnin.nikan ath arala danna epa.ehm nokaloth un thawa ekekta okama karanna baya wenne na:dull:

    aaa thawad eyak.original rom eka gahalada thiyenne?gahala naththn ekath gahala balanna.mkd oya un gahana modified rom wla loweth nathi leda thiynw

    Ow bn.Glbal rom eka.meka stable walata thamai enne
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද යාලුවෙක්ට ෆොන් එක පෙන්නුවා..
    ඌ ඒක බලලා කීවා මේක අන්ලොක් කරන්න ඕනෙලු..
    http://en.miui.com/unlock/ එකට ගිහින් කෝඩ් එකක් ඉල්ලුවා..
    තාම නෑ බංලා ඒක..
    දැන් නම් මේක හෙන විකාරයි මටත් බං..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    අද යාලුවෙක්ට ෆොන් එක පෙන්නුවා..
    ඌ ඒක බලලා කීවා මේක අන්ලොක් කරන්න ඕනෙලු..
    http://en.miui.com/unlock/ එකට ගිහින් කෝඩ් එකක් ඉල්ලුවා..
    තාම නෑ බංලා ඒක..
    දැන් නම් මේක හෙන විකාරයි මටත් බං..

    මචන් උබ ෆෝන් එක කොහෙන්ද ගත්තේ ?
    අර කලින් පේජ් එකක දාල තියෙන about එකේ screen shot එකට පස්සේ උබ මුකුත් වෙනසක් කරාද ?
    එහෙම නං දැන් තියෙන about එකේ screen shot එකක් දාහන් පුළුවන් නං ..
    ෆෝන් එක අන්ලොක් කරන්නේ මොනාටද ?

    ෆෝන් එක අන්ලොක් කරන්නේ rom එක china වල ඉඳල globle වලට , globle වල ඉඳල china වලට වගේ මාරු කරනවා නං විතරයි , rom එක 6 ඉඳල 7 වලට 7 ඉඳල 8 වලට අප්ඩේට් කරන්න අන්ලොක් කරන්න ඕනේ නෑ ..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන් උබ ෆෝන් එක කොහෙන්ද ගත්තේ ?
    අර කලින් පේජ් එකක දාල තියෙන about එකේ screen shot එකට පස්සේ උබ මුකුත් වෙනසක් කරාද ?
    එහෙම නං දැන් තියෙන about එකේ screen shot එකක් දාහන් පුළුවන් නං ..
    ෆෝන් එක අන්ලොක් කරන්නේ මොනාටද ?

    ෆෝන් එක අන්ලොක් කරන්නේ rom එක china වල ඉඳල globle වලට , globle වල ඉඳල china වලට වගේ මාරු කරනවා නං විතරයි , rom එක 6 ඉඳල 7 වලට 7 ඉඳල 8 වලට අප්ඩේට් කරන්න අන්ලොක් කරන්න ඕනේ නෑ ..

    මට අන්ලොක් කරන්න ඕනේ නෑ බං..
    මට ඕනේ මේ MIUI 7 එක 8 වලට අප්ඩේට් කරගන්න,
    ඒත් වෙන්නේ නෑ නේ.. ඒකයි අවුල..
    අර බලපු එකා කීවේ සෙලර් මොකක්ද එකක් කරලා,
    ඒ නිසා අන්ලොක් කරලා මොකක්ද මොකක්ද කීවා..

    Screenshot_2017_01_03_20_38_47_com_android_setti.png
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මට අන්ලොක් කරන්න ඕනේ නෑ බං..
    මට ඕනේ මේ MIUI 7 එක 8 වලට අප්ඩේට් කරගන්න,
    ඒත් වෙන්නේ නෑ නේ.. ඒකයි අවුල..
    අර බලපු එකා කීවේ සෙලර් මොකක්ද එකක් කරලා,
    ඒ නිසා අන්ලොක් කරලා මොකක්ද මොකක්ද කීවා..

    අහ්හ් එහෙනං seller modify කරපු rom එකක් දාල කියලද දන්නේ නෑ කිව්වේ .. ෆෝන් එක ගත්තේ කොහෙන්ද මචන් ?

    එහෙම rom එක මාරු කරනවා නං ඔකේ අන්ලොක් සීන් එකක් තියෙනවා තමා , කොහොම වුනත් උට කියහන් එහෙම rom එක මාරු කරලා වෙන එකක් දානවා නං globle stable version එක දාන්න කියල .. උබ අර කලින් දාල තියෙන සයිට් එක Europe version එකේ සයිට් එක..

    කෙසේ වෙතත් :baffled: පොඩ්ඩක් තව පාරක් චෙක් කරහන් updates app එකට ගිහිල්ල check for updates කියන එක ඔබල බලල අප්ඩේට් එකක් තියේද කියල :oo:
     
    ඒක තමා කීවේ,
    සෙලර් මොඩිෆයි කරපු කතාවක් බං..
    වොලියුම් + එකයි පවර් එකයි එබුවම එන එකත් වෙනස් කීවා..
    උෟ ලග රිඩ්මී නෝට් 4 එකක් තීන්නේ.. ඒකට සාපේක්ෂවද දන්නෑ බං

    ඊබේ එකෙන් ගත්තේ..

    චෙක් කරා බං..
    අර බෝලේ කැරකි කැරකී තිබිලා ආයි ඕන් උනාම තීන්නෙත් පරණ වර්ශන් එකමයි..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මට අන්ලොක් කරන්න ඕනේ නෑ බං..
    මට ඕනේ මේ MIUI 7 එක 8 වලට අප්ඩේට් කරගන්න,
    ඒත් වෙන්නේ නෑ නේ.. ඒකයි අවුල..
    අර බලපු එකා කීවේ සෙලර් මොකක්ද එකක් කරලා,
    ඒ නිසා අන්ලොක් කරලා මොකක්ද මොකක්ද කීවා..

    ඔන්න ඕක නිසා තමා බන් අහන අහන උන්ට සිල්ඩ් පැක් ගෙන්නගනින් කියලා කියන්නේ.කොහෙද ඉතින් කිවුවට අහන්නේ නෑනේ :baffled: ඔන්න පේනවනේ වෙන වැඩේ.
    සෙලර්ලා ගහන රෝම අයින් කරන්නත් අමාරුයි.ලෙඩත් තියනවා.සිල්ඩ් පිට ගෙනාවනම් තියන ඔරිජිනල් චයිනිස් රෝම ග්ලෝබල් වලට මාරු කරන්නත් ලේසි.දැන් ඉතින් ඕක ශේප් එකේ අන්ලොක් කෝඩ් එක අරගෙන රෝම එක ගහගන්න.කෝඩ් එක එන්න නම් ටිකක් කල් යාවි(මන් අහල තියන විදිහට උන්ගේ ෆෝරම් එකේ ඇක්ටිව් ඉන්ට උන්ට තමා ඉක්මනටම කෝඩ් එක එවන්නේ.ඒ නිසා පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකේ ඉන්න කවුරු හරි MIUI ත්‍රෙඩ් එකේ හොඳ ඇක්ටිව් යුසර් කෙනෙක්ට කියලා කෝඩ් එක ඉල්ලලා බැලුවොත් හොඳයි කියල තමා මට හිතෙන්නේ ):dull:
    සෙලර්ලා කරන මගුල් නිසා බ්‍රෑන්ඩ් එක තමා ගූ වෙන්නේ.....
     
    Status
    Not open for further replies.