CDS උදව් ඕන... CSE "Colombo Stock Exchange"
මචං Request for Inter/Intra Account transfer of Securities CDS Form 6 එකේ උඩම තියන Name of account එකට දාන්න ඕන මොකක්ද? මම අලුත් broker කෙනෙක්ට මාරුවෙන්න යන්නෙ එතකොට මෙතන දාන ඕන මොකද්ද?
account transfer කරපු අයගෙන් උදව් බලාපොරොත්තු වෙමි.
ස්තුතියි.
මචං Request for Inter/Intra Account transfer of Securities CDS Form 6 එකේ උඩම තියන Name of account එකට දාන්න ඕන මොකක්ද? මම අලුත් broker කෙනෙක්ට මාරුවෙන්න යන්නෙ එතකොට මෙතන දාන ඕන මොකද්ද?
account transfer කරපු අයගෙන් උදව් බලාපොරොත්තු වෙමි.ස්තුතියි.
Last edited: