CDS උදව් ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    CDS උදව් ඕන... CSE "Colombo Stock Exchange"

    මචං Request for Inter/Intra Account transfer of Securities CDS Form 6 එකේ උඩම තියන Name of account එකට දාන්න ඕන මොකක්ද? මම අලුත් broker කෙනෙක්ට මාරුවෙන්න යන්නෙ එතකොට මෙතන දාන ඕන මොකද්ද?:dull: account transfer කරපු අයගෙන් උදව් බලාපොරොත්තු වෙමි.
    ස්තුතියි.

    Capture.png
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    contact your new broker, not old one.

    ai yako ubata molayak nadda ?

    යන්න කලින් form එක පුරවාගෙන යන්න බැලුවෙ. වැඩේ ඉක්මන් වෙන්න. :eek:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    යන්න කලින් form එක පුරවාගෙන යන්න බැලුවෙ. වැඩේ ඉක්මන් වෙන්න. :eek:
    gihin purawapan ban. meke inna un owa danne na.

    podi un ban inne. pora talk denne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    man hithanne machn umbe CDS account no eka. wena account number ekak nae ne.

    Eka ID number ekama thama statement wala thiyenne. Eth mulin broker code eka thiyanawa. Anika Dan me dekama close close karanna wenawane transfer karata passe.