Doctor keenly Banda kiyala oyata labenne e prestige eka witharayi. Nidahasak ne. Wada wadiyi . Lankaawa puraama Wada Karanna wenawa. Lokuma awula thamayi eya oyata Wada ugath nam ekige maanne wadi wenna puluwan. Eeta passé ithin hamadama wali thama. E Nisa Mage advise eka godak hithanna.

Mokakde bung oya maha loku prestige eke?![]()
Doctor keenly Banda kiyala oyata labenne e prestige eka witharayi. Nidahasak ne. Wada wadiyi . Lankaawa puraama Wada Karanna wenawa. Lokuma awula thamayi eya oyata Wada ugath nam ekige maanne wadi wenna puluwan. Eeta passé ithin hamadama wali thama. E Nisa Mage advise eka godak hithanna.
Prestige eka kiyana eka saapekshayi. Bahutharayak lankaawe aya ugath kamata loku thanak denawa. Ugath kenek pawulata ganna bahutharayak demawpuyan kamathiyi. Doc jenek kiyanne ihalama adyaapana sudusujam thiyen lokema piligath wruththiya sudusukam thiyena kenek. Ona rataka high salary ekakaa yanna pukywan. E nisa godak salli thiyena demawpiyo thamage lamayata ugath kenek doc hari engineer kebek hari bandala denna kamathi. Eka nisayi eka kiwwe.

උඹ ආස තත්වය නමුබුව වගේ දේවල් වලට නම් ඒවා තියෙන කෙනෙක් බඳින්න..
උඹ ආස නිදහස් සැහැල්ලු ජීවිතයක් ගෙවන්න නම් කන්න නැතුව හරි
ඒකට ගැලපෙන කෙනෙක් බඳින්න..
අකමැති දේ කරන්න එපා..
ඒක තමයි හොදම වැඩේ..තමන් වඩාත් කැමති ජීවිතය
තෝරාගන්න..
eka hinda wenda athi neda salli nathi kattiya katte kaala docala engo wenna hadanne??...kerala wena ratekata gihilla high salary ekekata yanne puluwanne...rateta kela wena eke kiyanne deyak aaaaa.......![]()
දැන් රටට කෙල වෙන්නේ දොස්තරලා රට යන නිසාද? බහුතරයක් රට නොයා මේ රටේ ඉන්නවා කියලා දන්නේ නැත්ද? එතකොට කොරියාවේ මැද පෙරදිග යන එකට මොකෝ කියන්නේ. නිකන් කුහක වෙන්න එපා. මේ රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ කාලකන්නි දේශපාලනේ , දූෂණය, අල්ලස, නීතියක් නැතිකම නිසයි. නැතුව ප්රෝෆෙෂනලස් ල රට යන නිසා නෙවේ. බුද්ධි ගලනය ඕනෑම තුන්වන ලෝකයේ රටකට වෙනවා. නවත්තන්න බැහැ .

nathuwa me subject eketa tiyena asawek nisa nemei...Teacher kenek hoyaganin ban...
Muge wisthare hatiyata hariyannema TEACHING KARANA KELLEK. Aluth pathweem denawa me dawaswala. Balpan hoda kaallak. Auruddara 3 months niwadu. 1.30 ta off. Nawaththapu thena idan patanganne. Pahadili na kiuwama ayeth mula idala patan gannawa. Jingijigiri.
මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහන්න එපා බම,මුලින් කතා කරලා බලපන් ඒකි හොඳයි ද කියලා, හැම දොස්තර කෙනෙක්ම එක වගේ නෑ, අනික එකම ගෙදරට වෙලා ඉන්නවට වඩා තැනින් තැන යන එක ආතල් නේ යකෝ