doctor kenek marry karanna

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොල්ලනේ සෑහෙන්න කාලෙකින් ආවෙ මේ පැත්තේ.

    මචං ගෙදරින් කෙල්ලෙක් හොයල ඒකි doc කෙනෙක්, ඒත් පට්ට කෙට්ටුයි මට නම් සෙට් වෙන්නෑ, ඒත් ගෙදරින් මට මාර කරදරයක් තියෙන්නේ. මගෙත් එච්චර අවුලක් නෑ. තාම වැඩි දවසකුත් නෑ කතා කරන්න අරනුත්.

    මට තියෙන අවුල බන්. බලන බලන තැන ඩොකාල ඉන්නේ රජයේ ඉස්පිරිතාල වල බංගලාවල, වෙන උන් වගේ තමන්ටම කියල ගෙයක ඉන්න නෑ නේ ගොඩක් වෙලාවට, අනික පට්ට බිසී රෑටත් වැඩ.

    මට අවුල ඒක බන්, මම කැමති නෑ බන් රට වටේ තියෙන ඉසිපිරිතාල බංගලාවල ඉන්න, මට ඕන ගෙදර ඉන්න මගේ.

    තව කෙල්ලෙක් බලල තියෙන ඒකි ධීවර එකේ. අනේ මංද බන්.

    මට සල්ලි තත්වේ නෙමේ බන් සාමාන්‍ය විදියට ඉන්න ඕන, එක එක තැන්වල ඉන්න බෑ කාලෙන් කාලෙට. ඒකටත් වඩා තමන්ගේ නොවන සහ ගෙයක් කියල ෆීිලිං එක නැති තැනක. :baffled::no:
    එහෙනම් ආයේ බලන්න දෙයක් නෑ. අත ඇරල දාපන්.. "තමන්ගේ හිතේ නැති රූපේ හැඩ හුරු බව" නැත්නම් බලෙන් හිතට දාගන්න එපා
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    රත්තරං;21106224 said:
    එහෙනම් ආයේ බලන්න දෙයක් නෑ. අත ඇරල දාපන්.. "තමන්ගේ හිතේ නැති රූපේ හැඩ හුරු බව" නැත්නම් බලෙන් හිතට දාගන්න එපා

    අයියේ බොඩියේ පලුද්දක් දෙකක් තිබුනට, එන්ජිම සුපිරි නම් විසික්කරන එක අපාරදේනේ ...
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mehema deekuth thiyanawa samahara kello family life eka hodin geniyanna one nisa job eka atha arinawa. athdekeemen kiyanne mage wife ehemai kale. eya CIMA qualified but mamath job ekak karana nisa eya neweththuwa job eka maasa pahakata passe. mata theruna tika kalekin api dennata ekata inna thiyana kaale saha pawle ayata denna thiyana kaale adu wena bawa eeth mama eka eyata kiyanna giye nehe eyama hithala neweththuwa job eka. samahara kello innawa thamange pawle sathuta gena hithana eya job eka nawathwana kota six digit sal ekak gaththe mama ethakotath gaththe five digit but eya keewe salli nemei jeewithe mama udinma kemathi una. adatath api maara sathutin. e wage dura diga hithana kello ada kaale nam adui. e nisa ubaa hithala thiranayak ganin.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයියේ බොඩියේ පලුද්දක් දෙකක් තිබුනට, එන්ජිම සුපිරි නම් විසික්කරන එක අපාරදේනේ ...

    බොඩිය නැත්නම් වැඩක් නෑ මල්ලි. ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට... හිතට ෆිට් වෙන ලස්සන නැත්නම් "හිත හදාන" බදින්න යන්න එපා. සදාකල් මානසික පීඩනෙන් ඉන්න වෙන්නේ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21106803 said:
    බොඩිය නැත්නම් වැඩක් නෑ මල්ලි. ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට... හිතට ෆිට් වෙන ලස්සන නැත්නම් "හිත හදාන" බදින්න යන්න එපා. සදාකල් මානසික පීඩනෙන් ඉන්න වෙන්නේ

    Dan aiyya wahana atharala kello subject ekata bahala wage:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රස්සාවෙන් මිනිස්සු මනින්න අමාරුයි.. :no::no::no::no: සමහර දොස්තර ගෑණු ඉන්නවා හෙනම ලයින් එක. :nerd: කතා බහ කරල අඳුන ගන්න. උඹ හොඳ ස්ථාවර තත්ත්වෙක ඉන්නව නම්, කසාදයක් හොයා ගන්න අමාරු ලෙවල් එකකත් නැත්තම්.. තව හොයල බලන්න.. කොහොමත් 100% Perfect නෑ නේ කවුරුත්. :growl::growl::growl::growl: බැන්දට පස්සෙ උඹට පවුලක් කාලා ඉන්න හිටින්න පුලුවන් කියල උඹට හිතුණ කෙනෙක් බැඳහන්.. අපේ රටේ ලක්ෂ ගණන් වියදම් කරල වෙඩින් ගන්න මිනිස්සු වෙඩිමට ගත්ත ලෝන් එක ගෙවල ඉවර වෙන්නත් කලින් දික්කසාද වෙනවා ජීවිත දෙකම ඉවරයි. :nerd::nerd::nerd::nerd:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;21106803 said:
    බොඩිය නැත්නම් වැඩක් නෑ මල්ලි. ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට... හිතට ෆිට් වෙන ලස්සන නැත්නම් "හිත හදාන" බදින්න යන්න එපා. සදාකල් මානසික පීඩනෙන් ඉන්න වෙන්නේ

    කොහොමද සහෝ..:):):):)

    Dan aiyya wahana atharala kello subject ekata bahala wage:P

    ඔය දෙකේ (වාහන/ ගෑණු) වෙනස කියහන්කො බලන්න.. :lol::lol::lol::lol:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඩොක්ටර්ස් ලා නම් බදින්න එපා මචන් උබට ෆුල් රිලෑක්ස් එකේ සෑහෑල්ලුවෙන් ජීවත් වෙන්න ඕන නම්. ටික කාලයක් යනකොට විවිදාකාර ප්‍රශ්න ඈතිවෙනවා. අත්දෑකීමෙන් කියන්නේ.

    මොනවද උබට තියන අත්දැකීම්?:rolleyes::rolleyes::rolleyes: