එහෙනම් ආයේ බලන්න දෙයක් නෑ. අත ඇරල දාපන්.. "තමන්ගේ හිතේ නැති රූපේ හැඩ හුරු බව" නැත්නම් බලෙන් හිතට දාගන්න එපාකොල්ලනේ සෑහෙන්න කාලෙකින් ආවෙ මේ පැත්තේ.
මචං ගෙදරින් කෙල්ලෙක් හොයල ඒකි doc කෙනෙක්, ඒත් පට්ට කෙට්ටුයි මට නම් සෙට් වෙන්නෑ, ඒත් ගෙදරින් මට මාර කරදරයක් තියෙන්නේ. මගෙත් එච්චර අවුලක් නෑ. තාම වැඩි දවසකුත් නෑ කතා කරන්න අරනුත්.
මට තියෙන අවුල බන්. බලන බලන තැන ඩොකාල ඉන්නේ රජයේ ඉස්පිරිතාල වල බංගලාවල, වෙන උන් වගේ තමන්ටම කියල ගෙයක ඉන්න නෑ නේ ගොඩක් වෙලාවට, අනික පට්ට බිසී රෑටත් වැඩ.
මට අවුල ඒක බන්, මම කැමති නෑ බන් රට වටේ තියෙන ඉසිපිරිතාල බංගලාවල ඉන්න, මට ඕන ගෙදර ඉන්න මගේ.
තව කෙල්ලෙක් බලල තියෙන ඒකි ධීවර එකේ. අනේ මංද බන්.
මට සල්ලි තත්වේ නෙමේ බන් සාමාන්‍ය විදියට ඉන්න ඕන, එක එක තැන්වල ඉන්න බෑ කාලෙන් කාලෙට. ඒකටත් වඩා තමන්ගේ නොවන සහ ගෙයක් කියල ෆීිලිං එක නැති තැනක.![]()
ගෙදර වැඩට මොනව ද බන් දෙන්නේ![]()
mun monawada ban love, marriage life gena danne. .proposal walin kellek set wenakan weli weli inna kalakanni![]()

ගෙදර වැඩට මොනව ද බන් දෙන්නේ![]()
රත්තරං;21106224 said:එහෙනම් ආයේ බලන්න දෙයක් නෑ. අත ඇරල දාපන්.. "තමන්ගේ හිතේ නැති රූපේ හැඩ හුරු බව" නැත්නම් බලෙන් හිතට දාගන්න එපා
Ookuntath deyak kiyla terun krnta amarui bn. Guruwaru unama siylla dat kiyla hithn inne
අයියේ බොඩියේ පලුද්දක් දෙකක් තිබුනට, එන්ජිම සුපිරි නම් විසික්කරන එක අපාරදේනේ ...
10 kata sarayak banඅවුරුදු 5කට සැරයක් car permit එකක් හම්බෙනව නෙහ්..
රත්තරං;21106803 said:බොඩිය නැත්නම් වැඩක් නෑ මල්ලි. ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට... හිතට ෆිට් වෙන ලස්සන නැත්නම් "හිත හදාන" බදින්න යන්න එපා. සදාකල් මානසික පීඩනෙන් ඉන්න වෙන්නේ




සමහර දොස්තර ගෑණු ඉන්නවා හෙනම ලයින් එක.
කතා බහ කරල අඳුන ගන්න. උඹ හොඳ ස්ථාවර තත්ත්වෙක ඉන්නව නම්, කසාදයක් හොයා ගන්න අමාරු ලෙවල් එකකත් නැත්තම්.. තව හොයල බලන්න.. කොහොමත් 100% Perfect නෑ නේ කවුරුත්. 


බැන්දට පස්සෙ උඹට පවුලක් කාලා ඉන්න හිටින්න පුලුවන් කියල උඹට හිතුණ කෙනෙක් බැඳහන්.. අපේ රටේ ලක්ෂ ගණන් වියදම් කරල වෙඩින් ගන්න මිනිස්සු වෙඩිමට ගත්ත ලෝන් එක ගෙවල ඉවර වෙන්නත් කලින් දික්කසාද වෙනවා ජීවිත දෙකම ඉවරයි. 


රත්තරං;21106803 said:බොඩිය නැත්නම් වැඩක් නෑ මල්ලි. ගෑනියෙක් කියන්නේ ගෑනියෙක්ට... හිතට ෆිට් වෙන ලස්සන නැත්නම් "හිත හදාන" බදින්න යන්න එපා. සදාකල් මානසික පීඩනෙන් ඉන්න වෙන්නේ



Dan aiyya wahana atharala kello subject ekata bahala wage![]()



ඩොක්ටර්ස් ලා නම් බදින්න එපා මචන් උබට ෆුල් රිලෑක්ස් එකේ සෑහෑල්ලුවෙන් ජීවත් වෙන්න ඕන නම්. ටික කාලයක් යනකොට විවිදාකාර ප්‍රශ්න ඈතිවෙනවා. අත්දෑකීමෙන් කියන්නේ.


