


... එහෙමයි කියලා Performance වල අඩුවකුත් නෑ... 2590Kg බර Phantom Drophead Coupe එක 0-100Kmph වලට තත්පර 5.6 යි...


අඩේ බන් අපේ එකේ ඔය කෙලිය තිබ්බා. අන්තිමට හීටර් එක වැඩ නැති නිසා මං බට ලයින් එක ගැලෙව්ව මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න. හීටර් කෝර් එකට ඇබ ගහල ඇතුලෙ. ඒ ටික අයින් කරල සුද්දකරල දැම්ම. දැන් ලෙඩේ නෑ බන්. ටම්පරේචර් එක කන්ට්‍රෝල් වෙනව ඇලුතෙ බැඬ්ඝෙන්නෙ නෑ. අපේ එකෙත් ඉස්සර හෙන වාතයක් වුනා බන්.![]()



![]()
![]()
![]()
මේ වීඩියෝ එක බලද්දී මට හිතුන දේවල් උබලටත් හිතෙයිද දන්නේ නෑ...
Cutting Edge Engineering From BMW....
A loud, brutal, V12 in a whisper-quiet Rolls Royce . . . .That Smoothness. . . .![]()
![]()
0.43 ඉඳන් බලපන්. . . ඇතුලේ ඉන්න එකා Red Line එකටම Rev කරලත් එන්ජිම හෙල්ලෙන්නෙවත් නෑ. . .![]()
ඔය N73B BMW V12 එන්ජින් එක normal V8 එකකටත් වඩා Fuel Efficient එන්ජින් එකක්...![]()
... එහෙමයි කියලා Performance වල අඩුවකුත් නෑ... 2590Kg බර Phantom Drophead Coupe එක 0-100Kmph වලට තත්පර 5.6 යි...
එදා 1998 Rolls Royce කොම්පැනිය විකුනපු වෙලාවේ Rolls Royce Tradename එකයි Logo එකයි වොක්ස්වැගන් එකට නොදී BMW එකට දුන්න එකේ එක වාසියක් ඕක...![]()
එහෙම නොවුනා නම් අපි අද කතා කරන Rolls Royce නැතිවෙන්න තිබ්බ...
![]()
![]()


.Wax kaloth hariyanne nedda...? Mamanm wax kala gedara....aulak nee shine aka hodata tinawa3M පොලිෂ් එකක් තියනවා ඒක දාල මැදල බලන්න. මාත් එකක් ගන්න ඉන්නෙ. තිබ්බ එක ඉවරයි.
3M පොලිෂ් එකක් තියනවා ඒක දාල මැදල බලන්න. මාත් එකක් ගන්න ඉන්නෙ. තිබ්බ එක ඉවරයි.

පොලිෂ් කරන්න බයයි තවත් ෆේඩ් වෙයිද කියලා.... 
පොලා ලංකාවට අවා කිව්වා නේද? කෝ මු........



පේන්ට් එක පොඩ්ඩක් ෆේඩ් වෙලා වගේ සහෝ.....
![]()
රත්තරං;21106434 said:සහෝ....
මේකයි සීන් එක.. ඔය උබ කියන ෆේඩ් විල්ල පොaඩක් පැහැදිලි කරපන් බලන්න.. සිල්වර් කලර් වාහන ගත්ත දවසෙත් කන පාටයි අව් රුදු 20කිනුත් කන පාටයි. ඒත් ලේසියකට සිල්වර් ෆේඩ් වෙන්නේ නෑ. සුදු ඒවා ගත්ත ගමන් බැබලෙනවා අව්රුදු කීපයකින් පුල්ලි පුල්ලි පාට වෙනස් වෙන්නේ. කලු එක තමා පට්ටම ශයින්. හැබැයි බලන් ඉද්දි හීරෙන්නේ. ඒත් පොලිශ් කලාම ආයේම ගොඩ
උබේ එක මෙටලික්නේ. ලේසියකට ඕක ෆේඩ් වෙන්නේ නෑ. අනික උබ අව්වට වැස්සට අහූනාට ඕක ලේසියකට අහු වෙන්නේ නෑනේ. පේන්ට් එක පීල් අවුල් වෙලා නැත්නම්(ක්ලියර් කෝඩ් එක ) සහ බොනට් එක හෝ කොහේ හරි සරම්ප හැදිලා නැත්නම් ඕක කට් ඇන්ඩ් පොලිශ් පාරක් දාපන්.. වෙන කොහෙවත් යන ඕනේ නෑ 15000ක් වෙද්දි පොලිශර් එකක් ගන්න පුලුවන්. ඊට පස්සේ කම්පවුන්ඩ් ලික්විඩ් (සොෆ්ට් එකක් ගනින් වතුර වගේ දියාරු එක ) එකක් දාලා කපපන් මැශින් එකෙන්. සීයිසී සුපර්කට් කියල එකක් තිබ්බ බලපන්. මගේ කෲසරේ පේන්ට් කරන්න හදලා අන්තිමට අයිඩීජී කිව්ව වචනෙහට මම කපලා පොලිශ් කලේ. හිතාගන්න බැරි ගොඩ යෑමක් ගොඩ ගියා. මේ ලගදි හැප්පෙනකම තිබ්බ බැබලි බැබලි. හොද කැමරාවකින් පොටෝ එකක් අරන් දාපන් මම බලල කියන්නම්.. 2000 වැලි කොලේ වගේ නම් පේන්ට් එක තියෙන්නේ රෆ් ව්ලා ටිකක් අමාරු වෙයි.එහෙම නැත්නම් නතින්ග් බන්. ඔරීනල් පේන්ට් එක උබ හිතනවට වඩා හුගාක් ගනකම්

පෙට්‍රල් වාහන ගැන බේසික් දැනුම ගන්න කරන්න හොඳ කෝස් එහෙම දන්නේ නැද්ද? තියරි වගේම ප්‍රැක්ටිකල් එහෙමත් හොඳට කියල දෙන මාස තුනක වගේ ඒවා එහෙම
යන්තන් වාහනේක පොඩි පොඩි වැඩ ටික තමන්ටම කරගන්න පුළුවන් තරම් දැනුමක් ගන්න එකක් නම් ඇති.මුල සිට සරලව තියන එකක්

