A/L උදව්වක්

pix3l

Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    මචන්ලා මම A/L වලට 2016 දී ලිව්වා bio stream එකෙන්(Bio,chem,p6).ඒත් මචන්ලා මට chemistry ඇල්ලුවෙම නෑ A/L පටන් ගත්ත කාලේ ඉදන්.මේ සැරේ බොහෝදුරට chemistry down:(:(.මම ඊලග අවුරුද්දෙත් 2nd shy කරන්න ඉන්නේ.1st shy ලියලා මේ වෙනකන්ම මේ Chemistry අවුල හදාගන්න බැලුවා ඒත් හරියන්නෙම නෑ.:no::no:

    මචන්ලා මට මේකයි දැනගන්න ඕනි.


    02.මැත කරන උන්ට common Stream එකෙන් Chemistry අත ඇරලා IT කරන්න පුලුවන් වගේ Bio උන්ටත් පුලුවන්ද Chemistry අත ඇරලා IT කරන්න..??

    01.එහෙම කරන්න පුලුවන්නම් 2nd shy එකට ඉස්කෝලෙන්ම admission apply කරන්න පුලුවන්ද..??


    ස්තූතීයි:):)
     
    • Like
    Reactions: DJ_HarDWelL

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බම්ප් තමයි අචාන් අපි කරපු කාලෙට වඩා
    නීති වෙනස් මගේ හිතේ..

    මටත් කෙම අල්ලුවේම නැහැ.. හැබැයි ඒ නිසාමයි
    මන් ඒ වෙනුවට සොලුෂන් එකක් හොයලා ඒකෙන්
    ගොඩ ගියේ..

    එනිවේ දන්න එකෙක් උදව් කරයි...
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මචන්ලා මම A/L වලට 2016 දී ලිව්වා bio stream එකෙන්(Bio,chem,p6).ඒත් මචන්ලා මට chemistry ඇල්ලුවෙම නෑ A/L පටන් ගත්ත කාලේ ඉදන්.මේ සැරේ බොහෝදුරට chemistry down:(:(.මම ඊලග අවුරුද්දෙත් 2nd shy කරන්න ඉන්නේ.1st shy ලියලා මේ වෙනකන්ම මේ Chemistry අවුල හදාගන්න බැලුවා ඒත් හරියන්නෙම නෑ.:no::no:

    මචන්ලා මට මේකයි දැනගන්න ඕනි.


    02.මැත කරන උන්ට common Stream එකෙන් Chemistry අත ඇරලා IT කරන්න පුලුවන් වගේ Bio උන්ටත් පුලුවන්ද Chemistry අත ඇරලා IT කරන්න..??

    01.එහෙම කරන්න පුලුවන්නම් 2nd shy එකට ඉස්කෝලෙන්ම admission apply කරන්න පුලුවන්ද..??


    ස්තූතීයි:):)

    Science karana eke terumakuth ne Uba me karanna yana Eken.. anith subject deka kohoma da ? Result kohoma wage Ei da ? Mcq keeyak tibba da ?
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    බම්ප් මචන්.

    බම්ප් තමයි අචාන් අපි කරපු කාලෙට වඩා
    නීති වෙනස් මගේ හිතේ..

    මටත් කෙම අල්ලුවේම නැහැ.. හැබැයි ඒ නිසාමයි
    මන් ඒ වෙනුවට සොලුෂන් එකක් හොයලා ඒකෙන්
    ගොඩ ගියේ..

    එනිවේ දන්න එකෙක් උදව් කරයි...

    තෑන්ක්ස් මචන්ලා මම තාම සීනියර් මෙම්බර් කෙනෙක් නෙමේ..එකන් නිසා රෙප් දෙන්න බෑ..:no::no:
     
    • Like
    Reactions: silentsahan

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    Science karana eke terumakuth ne Uba me karanna yana Eken.. anith subject deka kohoma da ? Result kohoma wage Ei da ? Mcq keeyak tibba da ?

    අනිත් සබ්ජෙක්ට් අවුලක් නෑ මචන්. Bio වලට B එකකුයි, P6 වලට B එකක් හෝ C එකක් ශුවර් මට 1st Shy..:P:P Chemistry තමා අවුල...:sorry::sorry::sorry:
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    බම්ප් තමයි අචාන් අපි කරපු කාලෙට වඩා
    නීති වෙනස් මගේ හිතේ..

    මටත් කෙම අල්ලුවේම නැහැ.. හැබැයි ඒ නිසාමයි
    මන් ඒ වෙනුවට සොලුෂන් එකක් හොයලා ඒකෙන්
    ගොඩ ගියේ..

    එනිවේ දන්න එකෙක් උදව් කරයි...

    මොකක්ද මචන් ඒ..??:confused::confused:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම දන්න තරමින්
    ඕන Stream එකක compulsory විෂය ඇතුලුව තව තමන් විසින් තෝරා ගන්නා විෂයයන් දෙකක් කරාම Campus යන්ඩ පුළුවන්
    උදා- වාණිජ කරන උන් වැඩිපුරම කරන්නෙ ආර්ථික විද්‍යාවයි ගිණුම්කරනයි ව්‍යාපාර අධ්‍යනයයි නෙ
    ආර්ථික විද්‍යාවයි ගිණුම්කරනයි Statistics කරන උනුත් ඉන්නව
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මගෙ යාලුවෙකුත් ඕක කරන්න බැලුවා හැබෑයි chemistry වෙනුවට IT කරන්න බැරිද කොහෙද,physic වෙනුවට නම් agry කරන්න පුලුවන්.
    උබ මොන වගේ course එකකින්ද campus යන්න හිතන් ඉන්නෙ ?
    Bio කරන අයට සාමාන්‍යයෙන් chemistry අවුල් නෑ කියනවනෙ
    උබ කාගෙද chemistry class ගියෙ?
    chemistry අතාරින්න එපා class අත්‍යාවශ්‍ය ඒවට විතරක් ගිහිල්ලා පුලුවන් තරම් ගෙදරට වෙලා තනියෙන් ගොඩ යන්න බලපන්.
    2nd shy ඉස්කොලෙන් තමයි දාන්නෙ හැබැයි විශය වෙනස් කලොත් private දාන්න වෙන්නෙ.
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    bio karana eunta chema atha arinna ba mn hithanne bn...

    maths eunta phy atha arinna ba wage...

    mokada maths phy
    bio chem core subs da koheda..dan wenas welada nam dannena...

    mona unath bn man nam kiyanna chema goda dapan...mokada bio karana ekek medicine terune naat physical giyath unata chema core sub ekak....

    bio stream eke kohe baluwath chem compulsory wenawa..hodama wade kohoma hari goda daganna eka..

    nattam umbata aaye chema mula idanma adinna wenawa :sorry::sorry::sorry::sorry:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ප් තමා මචෝ
    ඔය කෙමිස්ට්‍රි කියන ලබ්බ නිසා මාත් මැත ඇත ඇරලා කොමස් කරා :sad:
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මම හිතන්නෙ පුලුවන් හබැයි ශුවර් නැහැ.

    මේක චුට්ටක් බලපන්.


    Page 63 IT, MIT
    Page 65 Archi
    Page 66 Fashion Design, Landscape Architecture
    Page 67 LAW
    Page 74 Information Technology & Management

    මේ වගේ ගොඩක් තියනව. පොඩ්ඩක් බලපන්. මමනම් කියන්නෙ රිස්ක් එකක් ගන්න කලින් ඉස්කොලෙට ගිහින් ගුරුවරයෙක්ගෙන් අහපන්. :yes::yes::yes::cool:

    LAW
    Minimum eligibility requirements for admission :
    A candidate should have obtained passes for;
    (a) Three subjects from the following list at the Advanced Level Examination;
     Accounting
     Political Science
     Agricultural Science
     Geography
    Biology
     Higher Mathematics
     Business Statistics
     History
     Business Studies
     Logic & Scientific Method
     Chemistry
     Economics
    Physics
     Mathematics/Combined Mathematics
     Communication & Media Studies
    Information & Communication Technology
    or
    (b) One or two subjects from the above list and the other subject/subjects from the following
    list;
     Buddhism/Buddhist Civilization
     Hinduism/Hindu Civilization
     Christianity / Christian Civilization
     Islam/Islamic Civilization
     Greek & Roman Civilization
     Chinese
     Japanese
     English
     Pali
     French
     Sanskrit
     German
     Sinhala
     Arabic
     Tamil
     Degree Programme : Bachelor of Laws
     Available Universities : University of Colombo
    University of Peradeniya
    University of Jaffna
     Duration : 04 years
     
    Last edited:

    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    Yako uba meterayak ne bn. Ubata chemistry goda daganna puluwan awlakma nethuwa.
    Uba koheda inne??class yanne kageda?
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    meke nodanna un kiyana katha ahanna epa..

    ubata kamathi subject 3k karapan..bio+p6+IR karanna puluwan..

    mama kare chem,p6,IT..

    mn dan inne mora IT.
     
    • Like
    Reactions: Anjulayr

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරන්න පුලුවන් :yes: හැබැයි එතකොට ඔයාව අයිති වෙන්නේ පොදු විශය ධාරාවට. ඒකට කැමති නම් කරන්න.

    විශ්ව විද්‍යාල ප්‍රවේශය
    තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය (IT & Management) - මොරටුව
    තොරතුරු පද්ධති (Information Systems) - කොළඹ
    තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) - රජරට
    පරිගණනය හා කළමනාකරණය - පේරාදෙණිය
    කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (Management & IT) - අග්නිදිග
    පරිගණක විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
    විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
    කාර්මික තොරතුරු තාක්ෂණය (Industrial IT) - ඌව වෙල්ලස්ස
    මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) - විවෘත විශ්ව විද්‍යාලය
    පරිගණක විද්‍යාව - විවෘත විශ්ව විද්‍යාලය
    නීතිය (Law)
    කලා (Arts)
    නගර හා ග්‍රාම නිර්මාණය (Town & Country Planning) - මොරටුව
    වාස්තු විද්‍යාව (Architecture) - මොරටුව
    විලාසිතා නිර්මාණය හා නිමැවුම් ප්‍රවර්ධනය - මොරටුව
    භුමි නිර්මාණවේදය (Landscape Architecture)- මොරටුව
    නිර්මාණවේදය (Design) - මොරටුව
    පහසුකම් කළමනාකරණය - මොරටුව
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කරන්න පුලුවන් :yes: හැබැයි එතකොට ඔයාව අයිති වෙන්නේ පොදු විශය ධාරාවට. ඒකට කැමති නම් කරන්න.

    විශ්ව විද්‍යාල ප්‍රවේශය
    තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය (IT & Management) - මොරටුව
    තොරතුරු පද්ධති (Information Systems) - කොළඹ
    තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) - රජරට
    පරිගණනය හා කළමනාකරණය - පේරාදෙණිය
    කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (Management & IT) - අග්නිදිග
    පරිගණක විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
    විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
    කාර්මික තොරතුරු තාක්ෂණය (Industrial IT) - ඌව වෙල්ලස්ස
    මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) - විවෘත විශ්ව විද්‍යාලය
    පරිගණක විද්‍යාව - විවෘත විශ්ව විද්‍යාලය
    නීතිය (Law)
    කලා (Arts)
    නගර හා ග්‍රාම නිර්මාණය (Town & Country Planning) - මොරටුව
    වාස්තු විද්‍යාව (Architecture) - මොරටුව
    විලාසිතා නිර්මාණය හා නිමැවුම් ප්‍රවර්ධනය - මොරටුව
    භුමි නිර්මාණවේදය (Landscape Architecture)- මොරටුව
    නිර්මාණවේදය (Design) - මොරටුව
    පහසුකම් කළමනාකරණය - මොරටුව

    ow thawa othanata moratuwa IT,sabare CIS,uwa CST th add wenna ona..:yes::yes::yes:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    podu wishaya darawata macho aithin wenne. ubata eka ok nam karanna puluwan. hebei skl eken illanawa nam danma skl ekata gihin katha karala balanna. samahara skl walin dnne naha. skl eken aulak dammoth private karanna puluwan. hebei BIO nisa ehema karanna puluwanda danneth naha