ජෝතිෂ්‍ය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
15894264_589109114620744_48389061483154910_n.jpg
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම කියන්නෙ ආගම් උගන්නන එක අයින් කරන්න ඕන සිලබස් එකෙන්. දියුණු රටවල් ආගම් උගන්නන්නෙ නෑ. ළමයින්ව දුර්වල කරන්නෙ ආගම් වලින්. ඔය මිථ්‍යාවල් අයින් කරල භෞතිකවාදී මිනිස්සු ගොඩනගනකන් මේ රට දියුණු වෙන්නෙ නෑ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම කියන්නෙ ආගම් උගන්නන එක අයින් කරන්න ඕන සිලබස් එකෙන්. දියුණු රටවල් ආගම් උගන්නන්නෙ නෑ. ළමයින්ව දුර්වල කරන්නෙ ආගම් වලින්. ඔය මිථ්‍යාවල් අයින් කරල භෞතිකවාදී මිනිස්සු ගොඩනගනකන් මේ රට දියුණු වෙන්නෙ නෑ.

    ඔව් එක ඇත්ත. බෞද්ධ දර්ශණය කියන්නේ ආගමක් නොවන අතර එය සත්‍ය වූ යථාර්තිය විද්‍යාත්මක දර්ශනයකි. නමුත් අභාග්‍යට හේතු භූත කරණය වන්නේ බෞද්ධ දර්ශනය පසු කාලීනව විකුර්ති කොට එයට මිත්‍යා මත එක් කිරීමය. මෙම මිත්‍යා අදහස් බෞද්ධ ධර්මයට ඇතුලත් කිරීම ආරම්භ කරන ලද්දේ එවකට විසු බමුණන් වූ අතර එය අද දක්වා වර්තමාන සමාජයේ ජිවත් වන මිනිසුන් විසින් කරගෙන යනු ලබයි.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඔව් එක ඇත්ත. බෞද්ධ දර්ශණය කියන්නේ ආගමක් නොවන අතර එය සත්‍ය වූ යථාර්තිය විද්‍යාත්මක දර්ශනයකි. නමුත් අභාග්‍යට හේතු භූත කරණය වන්නේ බෞද්ධ දර්ශනය පසු කාලීනව විකුර්ති කොට එයට මිත්‍යා මත එක් කිරීමය. මෙම මිත්‍යා අදහස් බෞද්ධ ධර්මයට ඇතුලත් කිරීම ආරම්භ කරන ලද්දේ එවකට විසු බමුණන් වූ අතර එය අද දක්වා වර්තමාන සමාජයේ ජිවත් වන මිනිසුන් විසින් කරගෙන යනු ලබයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රටේ මහා උන්දැල වැඩ පටන් ගන්නෙත් තිරුපති ගිහින් නෙ. ආය රටේ මිනිස්සු ගැන කවර කතාද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :P