මම දන්න තරමින්
ඕන Stream එකක compulsory විෂය ඇතුලුව තව තමන් විසින් තෝරා ගන්නා විෂයයන් දෙකක් කරාම Campus යන්ඩ පුළුවන්
උදා- වාණිජ කරන උන් වැඩිපුරම කරන්නෙ ආර්ථික විද්‍යාවයි ගිණුම්කරනයි ව්‍යාපාර අධ්‍යනයයි නෙ
ආර්ථික විද්‍යාවයි ගිණුම්කරනයි Statistics කරන උනුත් ඉන්නව
ඔව් මචන් එක තමා මාත් බැලුවේ..Bio එක්ක P6 and IT කරන්න.. තෑන්ක්ස් මචන් උබෙ අදහසට..



එහෙම අයගෙන් මේ සමාජයේ ළමයි උපදෙස් ගන්න නිසා තමයි අනාගතය ඇන ගන්නේ. ඉතිං කෙම බැරිම නම් මොනවා කරන්නද. ඌට කෙම ම කරපං කියලා තව අව්රුද්දක් ගෙදර තියන්නේ නැතුව යන්න පුලුවන් පාත් එක පෙන්වන්න එපැයි. 







