සීමාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    විශ්වයේ අවකාශය ගෝලයක් වගේද..
    ඒකට සීමාවක් තියෙනවද..
    සීමාවක් තියෙනවනං සීමාවෙන් එපිටට තියෙන්නෙ මොනාද ?

    සීමාවක් තියෙනව.. සීමාවෙන් එපිටට හිතන එක තමා වැරදි
    සීමාවෙන් එපිටට තියෙන දේට තේරුමක් නැ, සිමාවෙන් එපිට කියල දෙයක් නෑ..
    උඹල මේක තේරුම් අරං තියෙනවද ?
    මට මතකයි ටීවි එකේ චන්දන ජයරත්න කියන පුද්ගලයත් මේ කතාව කියනව..

    කාලය ගත්තත් එහෙමයි අපි කියමු විශ්වය පටන්ගත්තෙ අවුරුදු බිලියන මෙච්චර කාලෙකට කලිං කියල, ඊට කලිං මොනාද තිබුණෙ මොනාද වුණේ කියල අහන එකත් තේරුමක් නෑ..
    ඊට කලිං කාලයක් කියල එකක් තිබුණෙ නෑ.. මේ විශ්වයට පැවැත්මක් තිබුණෙ නෑ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    අපි ඉන්න විශ්වය (චක්‍රාවාට, ක්ලස්ටර්ස්, සුපර් ක්ලස්ටර්ස් මේ ඔක්කොම) ඇරුණම තව විශ්වයන් ගොඩක් ඇති..
    ඒත් විශ්වයන් දෙකක් අතර දුර මෙච්චරයි කියල කියන්ඩ බෑ.. විශ්වයන් දෙක තියෙන්නෙ වෙනම මාන දෙකක. අපේ විශ්වය ළඟම අපේ ඇඟේ වදින තරං කිට්ටුවන් තව විශ්වයන් ඇති.. ඒත් අපේ දුර කියන සංකල්පය ගෙවාගෙන ඒවට යන්ඩ බෑ.. වෙනම මානයක් හරහා ඒවට යන්ඩ ඕන..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    අපේ විශ්වයේ කාලයත් එක්ක තව විශ්වයක කාලය ගලපන්ඩ බෑ.. අපිට කලිං අපිට පස්සෙ වෙනත් විශ්වයක යම් සිදුවීමක් වුණා කියල කියන්ඩ බෑ.. මොකද ඒකට තේරුමක් නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    චන්දන ජයරත්න ලොකුද.?

    :P

    ඉස්සර ඔය මනුස්සය සෞරග්‍රහ මණ්ඩලේ එක එක ග්‍රහලෝක ගැන කරපු වැඩසටහන් මම පොඩි කාලෙ ආසාවෙන් බැලුව
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    බුදුන් වහන්සේත් දේශනා කලා විශ්වයේ සීමාව හොයන්න එපා කියලා............... අර්ථයක් නැතිව ඇති නේ... මාත් කැමතිම ටොපික් එකක් තමයි අභ්‍යවකාශය කියන්නේ,,,
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,457
    113
    Panadura
    බුදුන් වහන්සේත් දේශනා කලා විශ්වයේ සීමාව හොයන්න එපා කියලා............... අර්ථයක් නැතිව ඇති නේ... මාත් කැමතිම ටොපික් එකක් තමයි අභ්‍යවකාශය කියන්නේ,,,

    :yes: :yes: :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kathandara okoma kathandara owa gena hoyala wedak ne buduhamduruwo kivvane kivoth kivva,golayak kiyanneth ape manasata pena de golayak wage kiyala deyak ne kathandara okoma
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    science walin pahadili karanna beri dewal atharin ekaklu oka
    .
    mata kiwweth rosa:rolleyes:
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපි ඉපදිච්ච දවසේ ඉඳල හැමදේම දැකල තියෙන්නේ යම්කිසි රාමුවකට සාපේක්ෂව. ඒකයි මේසේ තියෙන්නේ ගෙදර ඇතුලෙනම් විශ්වය තියෙන්නේ මොකක් ඇතුළෙද වගේ ප්‍රශ්න එන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි ඉන්න විශ්වය (චක්‍රාවාට, ක්ලස්ටර්ස්, සුපර් ක්ලස්ටර්ස් මේ ඔක්කොම) ඇරුණම තව විශ්වයන් ගොඩක් ඇති..
    ඒත් විශ්වයන් දෙකක් අතර දුර මෙච්චරයි කියල කියන්ඩ බෑ.. විශ්වයන් දෙක තියෙන්නෙ වෙනම මාන දෙකක. අපේ විශ්වය ළඟම අපේ ඇඟේ වදින තරං කිට්ටුවන් තව විශ්වයන් ඇති.. ඒත් අපේ දුර කියන සංකල්පය ගෙවාගෙන ඒවට යන්ඩ බෑ.. වෙනම මානයක් හරහා ඒවට යන්ඩ ඕන..

    ඕක නිකං සංකල්පයක් විතරයි ඇත්තයි කියල ඔප්පු කරන්නත් බෑ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    අපි ඉපදිච්ච දවසේ ඉඳල හැමදේම දැකල තියෙන්නේ යම්කිසි රාමුවකට සාපේක්ෂව. ඒකයි මේසේ තියෙන්නේ ගෙදර ඇතුලෙනම් විශ්වය තියෙන්නේ මොකක් ඇතුළෙද වගේ ප්‍රශ්න එන්නේ.

    :cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Wishwayath api eka kelawarakata giyaama anith kelawaren matuwenawa wage seen ekak athi ban.Dan balapan ape loke golakarai kiyala hoyaganna kalin minissunta meka gana eka eka akalpa tibunane.samaharak minissu hituwa meka thatiyak wage wenna athi kiyala antimata balanakota golayak:P