කාලය හා අවකාශය
අපි ඔය දෙකින් අවකාශය කියන දේ ගමුකො.. අවකාශයට සීමාවක් තියෙනවද ? නැත්තං යන්ඩ යන්ඩ ඉවරයක් නැද්ද ? යන්ඩ යන්ඩ ඉවරයක් නැති, අසීමිත අවකාශය, ටිකක් අපිට හිතා ගන්ඩ අමාරුයි නේද ? නැත්තං අපිට එහෙම දෙයක් හිතා ගන්ඩ බැරි, අපිට ඒ වගේ අසීමිත දෙයක් පවතින්ඩ පුලුවන් කියන දේ,එක පාරට ඔලුවට දාගන්ඩ බැරි නිසාද ?
"Infinity exists regardless of mankind's ability to conceptualize it"
අනිත් අතට සීමාවක් තියෙනවනං, ඊට එහා මොනවද තියෙන්නෙ ? සීමාවක් තියෙනව නම්, අපිට ඊට එහා තියෙන දෙයක් ගැන හිතෙන්නෙ, අප හිතන විදියෙ වැරැද්දක් නිසාද ? මේකට නං සමහරක් අය හොඳ උත්තරයක් දීල තියෙනව..
ඒ තමා සීමාවෙන් එහා කිසිවක් නොමැත.. නොමැත කියන්නෙ නොමැත.. නොමැත කියන දේ ද නැත.. මොකද නොමැත කිව්වොත් ඇත යන්නත් හැඟෙන නිසා..
That means that not even "nothingness" existed outside the universe. If "nothingness" existed, it would be an existent, a "something". Outside the universe there is no "nothingness".
මෙයානං විශ්වයේ කෙලවරටම ගිහිල්ල..