HNB 3 month fix deposit 12%

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Off topic
    issara over the counter cash withdraw karaddi charge ekak thibbada ban? nane?

    man iye 1lakh withdraw kara. eketa rs.10 over the counter withdrawl charges watila. atm charge eka wadi una wagema wadiwela by rs10. :dull::nerd::baffled:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අද ගිහින් දාලා අවා...

    මෙන්න මෙහෙමයි පොලිය හැදෙන්නේ

    අපි හිතමු ලක්ෂ 10ක් දැම්මා කියලා..

    1000000 * 12 /100 =120000
    මාසිකව පොලිය 120000/12 = 10000
    මාස 03ක පොලිය = 30000 :yes:

    මාස 03න් 03ත තමා පොලිය හැදෙන්නේ,ඊට කලින් ගත්තොත් අඩුවෙන් දෙන්නේ

    Tax කතාවක් බෑන්ක් එකෙන් කිව්වේ නැහැ :growl::nerd:

    කලින් දාපු එකට නම් ටැක්ස් ගහලා තිබ්බේ නැහැ..එත් මේ අයවැයේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ මේ මාසේ ඉදන් නිසා,මොනවා වේවිද දන්නේ නැහැ :(:sorry:

    කීයක් දැම්මද බන්...?

    මාත් උඹට කියන්න හිටියේ ඉඩමක් සෙට් වෙනකම්
    FD දාපන් කියලා මාසයක් දෙකක් හරි..
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පොඩ්ඩා;21111639 said:
    මම අද බැංකුවෙන් ඇහුව . අපිට හම්බවෙන පොලියෙන් 2.5% ගන්නවලු .

    එච්චර ගානක්න නම් මගේ කැපිලා නැහැ බන්..ඔය පෙන්නන්නේ මාස 03කින් එන ගාන :eek::shocked:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කීයක් දැම්මද බන්...?

    මාත් උඹට කියන්න හිටියේ ඉඩමක් සෙට් වෙනකම්
    FD දාපන් කියලා මාසයක් දෙකක් හරි..

    ලක්ෂයයි බන් දැම්මේ බන්.. ;)
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Machanla Fix deposit ekak danna puluvan aduma gana Kiyada..?
    25,000i
    Sampath Vishwa eken FD eka online danne kohomadaaaa..
    menu (iri 3k tiyenne) eken open an account> fixed deposit > amount eka dala duration dila transaction password dila ok karapan.
    lagadima 15%-20% wenawa ethakota fix deposit dapan.
    maasa 2gaane dala tiyenne.ohoma rates change una gaman aluten danna puluwan ne ban. anika ohoma wei kiyala hitanna ba ban. 15%k 20%k nam komat wenne na.
    1 year දැම්මම අලාබයි බන්..

    HNB නම් 3 month
    සමපත් නම් 2 month

    දැනට ලාබම විදිය ;)
    :yes::yes::yes::yes::yes:
    ලක්ෂයයි බන් දැම්මේ බන්.. ;)
    :eek::eek::eek::baffled::oo::rolleyes::rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    පොඩ්ඩා;21111639 said:
    මම අද බැංකුවෙන් ඇහුව . අපිට හම්බවෙන පොලියෙන් 2.5% ගන්නවලු .

    mea 2.5% ganne FD walata vitharada ban?