HNB 3 month fix deposit 12%

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඔන්න HNB බෑන්ක් එකෙනුත් 3 month fix deposit 12% කරලා.. :yes:

දාන උන් දැන්ම දාපල්ලා :D
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Sampath 2 months 12% dana eka labai mama hithanne, anika vishwa eken danna puluwan nisa lesie banku gane rasthayadu wenna ona nene. :)

ඔව් සමපත් එකේ ලේසියි..සමපත් විශ්ව service එක හදන් ඉන්න අයට..බැංකුවට ගියාම කොළ පුරවන්න වෙනවනේ :growl::(
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උදාහරණයක් විදියට ඕක වෙන්නේ කොහොමද කියලා කවුරුහරි එකෙක් කියපන්කෝ..
    රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මාස් 3කට පස්සේ පොලිය කීයද?
     
    • Like
    Reactions: Barry Allen

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Radical78:21098714 said:
    උදාහරණයක් විදියට ඕක වෙන්නේ කොහොමද කියලා කවුරුහරි එකෙක් කියපන්කෝ..
    රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මාස් 3කට පස්සේ පොලිය කීයද?

    Three months walin passe 15000 k hambenawa interest eka
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Machanala normaly oya rates hadenne anualy neda

    ex month interest amount = ((Deposit Amount) /100 )*12 /12 ???

    meketh rate masa 3ta da hadenne nathnam awruddatada?
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    උදාහරණයක් විදියට ඕක වෙන්නේ කොහොමද කියලා කවුරුහරි එකෙක් කියපන්කෝ..
    රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මාස් 3කට පස්සේ පොලිය කීයද?

    interest = 500,000*13/100(interest rate)*3/12(for 3 months)

    =500,000*(13/100)*(3/12)
    =16250 (Paid at Maturity- after 3 months)
    tax eka 2.5% wenawa interest eken e nissa athata labenne
    16250- 16250*(2.5/100)
    15843.75
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    interest = 500,000*13/100(interest rate)*3/12(for 3 months)

    =500,000*(13/100)*(3/12)
    =16250 (Paid at Maturity- after 3 months)
    tax eka 2.5% wenawa interest eken e nissa athata labenne
    16250- 16250*(2.5/100)
    15843.75

    එල.. තෑන්ක්ස්..
    මගේ යාලුවෙක් ඉන්නවා ලක්ෂ 5 පොලියට දීලා මාසෙට 25000+ හොයනවා..
    ඌ වාහන ඇපේට තියාගෙන දෙන්නේ..