මේ_සතාට_පිහිට_වෙන්න

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    0773429025
    machan me nambareta call ekak dila location eka kiyapan taggala
    name Manesha Embark
    Map eka open karann baruwalu inne...
     
    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    මචන් මේගොල්ලන්ට කියල බලන්න. මමත් තුවාල වුනු බලු පැටව් දෙන්නෙක්ව මෙයාලට බාර දුන්න. කියන්න සතුටුයි දෙන්නවම හොද කරා සහ හොද ගෙවල් දෙකකුත් බලු පැටවුන්ට හම්බුනා. අපිට ඕන වෙලාවක විස්තර දැන ගන්නත් පුලුවන් බාර දුන්නට පස්සේ..

    Adopt a Dog in Sri Lanka
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ

    කොලබ නිසා ඔනතරම් කට්ටිය එනවා. adsl එකටත් කියන්න කවුරුහරි.C4V එකටත් කියන්න.

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    24bkltz.jpg

    අපි එතනට ගියා.. සතා ටිකක් බයයි අපි ලඟට යද්දි. එතන ළඟ ගෙදරක කට්ටිය කිව්ව තුවාලෙ ගොඩක් පරණයි කියල. අපි යද්දි හවස් වෙලා නිසා මුකුත් කරන්න විදිහක් නෑ.. දන්න හැම තැනටම කෝල් කලා.. එම්බාර්ක් එකෙන් කිව්ව බෙස්ට් කෙයාර් එකට ගෙනියන්න එයාල ට්‍රීට්මන්ට් චාර්ජස් ගෙවන්නම් කියල. ඒත් ගෙනියන්න විදිහක් නැති නිසා බෙස්ට් කෙයාර් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකට කෝල් කලා. එයාල හෙට උදේ පලවෙනි ට්‍රිප් එකෙන්ම ගන්නම් හැබැයි ට්‍රාන්ස්පෝර්ට් එක අපිට ගෙවන්න කිව්ව. එම්බාර්ක් එකෙන් ගෙවන්නෙ ප්‍රතිකාර ගාස්තු විතරලු. හෙට උදේ අපි ආයෙත් ගිහින් බලනවා. බෙස්ට් කෙයාර් එකට තව අසේල කියල කෙනෙකුත් කතා කලා කිව්වා.. කව්ද බං ඒ?
     
    Last edited:

    xenitron

    Member
    Oct 13, 2009
    38
    1
    0
    p7lskI6

    It was me. I live nearby. Ok then you can carry on with the arrangements in the morning. Thank you.
     
    • Like
    Reactions: HSW

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    p7lskI6

    අපි එතනට ගියා.. සතා ටිකක් බයයි අපි ලඟට යද්දි. එතන ළඟ ගෙදරක කට්ටිය කිව්ව තුවාලෙ ගොඩක් පරණයි කියල. අපි යද්දි හවස් වෙලා නිසා මුකුත් කරන්න විදිහක් නෑ.. දන්න හැම තැනටම කෝල් කලා.. එම්බාර්ක් එකෙන් කිව්ව බෙස්ට් කෙයාර් එකට ගෙනියන්න එයාල ට්‍රීට්මන්ට් චාර්ජස් ගෙවන්නම් කියල. ඒත් ගෙනියන්න විදිහක් නැති නිසා බෙස්ට් කෙයාර් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකට කෝල් කලා. එයාල හෙට උදේ පලවෙනි ට්‍රිප් එකෙන්ම ගන්නම් හැබැයි ට්‍රාන්ස්පෝර්ට් එක අපිට ගෙවන්න කිව්ව. එම්බාර්ක් එකෙන් ගෙවන්නෙ ප්‍රතිකාර ගාස්තු විතරලු. හෙට උදේ අපි ආයෙත් ගිහින් බලනවා. බෙස්ට් කෙයාර් එකට තව අසේල කියල කෙනෙකුත් කතා කලා කිව්වා.. කව්ද බං ඒ?

    ela ban ubala wage un ratata sampathak ubala wage unta kawadawath waradinne na.. ela ban.. :yes::yes: