kochchara kal yanawada upgrade karanna dantama adsl line ekak tiyenawanan
ශ්රි ලංකා ටෙලිකොම් ආයතනයේ සිදුවන මහා පරිමාන වංචා දුෂණ නවත්වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් එම ආයතනයේ ස්ථිර සේවකයින් විසින් පසුගිය 02 වන දා සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද දිනයේද ක්රියාත්මකය.
සුරකිමු ශ්රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ විසින් විරෝධතාය සංවිධානය කර ඇත.
මෙම විරෝධතාවය හේතුවෙක් රට පුරා ටෙලිකොම් පාරිභෝගික සේවා බිදවැටීම් සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවද ඔවුන් කියයි.මෙය පලකර ජාතියේ සංනිවේදන පුරෝගාමියා බේරා ගැනීමට මෙම පුවත පලකර සහය දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.....මේ අවස්ථාවේ සියලු ස්ථර සේවකයින් ජනාධිපතිකාර්යාලය අසල සංදේශයක් බාරදී ඇතිවන අතර මේවන විට යහපාලන ආණ්ඩුව වෘර්තීය සමිති නායකයින් දඩයමෙ යෙදෙමින් නායකයින් හතර දෙනෙකුගේ සේවය අත් සිටුවා ඇත...මෙම වෘර්තීය සමිති ක්රියාමාර්ගය මේ වන විට 6 වන දිනටත් ක්රියාත්මකයි.වැඩි විස්තර සදහා අමතන්න ගයාල්... . 071 854 5986 හෝ නුවන් 0710851573...Thanks ....සුරකිමු ශ්රීලංකා ටෙලිකොම් වෘර්තීය සමිති පෙරමුණ

Okata ETCA gena eka thamai wisanduma. mun okkoma as karala daala indian kollo tikka gaththama iwarai. mala wade lankawe ung warjanaya koranawa wikaaraශ්රි ලංකා ටෙලිකොම් ආයතනයේ සිදුවන මහා පරිමාන වංචා දුෂණ නවත්වන ලෙස ඉල්ලමින් හා තවත් ඉල්ලීම් 12ක් මුල් කර ගනිමින් එම ආයතනයේ ස්ථිර සේවකයින් විසින් පසුගිය 02 වන දා සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද දිනයේද ක්රියාත්මකය.
සුරකිමු ශ්රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ විසින් විරෝධතාය සංවිධානය කර ඇත.
මෙම විරෝධතාවය හේතුවෙක් රට පුරා ටෙලිකොම් පාරිභෝගික සේවා බිදවැටීම් සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවද ඔවුන් කියයි.මෙය පලකර ජාතියේ සංනිවේදන පුරෝගාමියා බේරා ගැනීමට මෙම පුවත පලකර සහය දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.....මේ අවස්ථාවේ සියලු ස්ථර සේවකයින් ජනාධිපතිකාර්යාලය අසල සංදේශයක් බාරදී ඇතිවන අතර මේවන විට යහපාලන ආණ්ඩුව වෘර්තීය සමිති නායකයින් දඩයමෙ යෙදෙමින් නායකයින් හතර දෙනෙකුගේ සේවය අත් සිටුවා ඇත...මෙම වෘර්තීය සමිති ක්රියාමාර්ගය මේ වන විට 6 වන දිනටත් ක්රියාත්මකයි.වැඩි විස්තර සදහා අමතන්න ගයාල්... . 071 854 5986 හෝ නුවන් 0710851573...Thanks ....සුරකිමු ශ්රීලංකා ටෙලිකොම් වෘර්තීය සමිති පෙරමුණ
ohoma uththarayak awoth kohomadaGampaha distic ekenam apata service eoka denna puluwan, oya koheda inne???

munwanam sure karanna epa.. onanam rep kapapan. et kyanna tyena de kyanna ona.. 
man call kalama day ekak dila mata enna place eka kyala kiwwa time ekata kiwwa day eke awama mata kyanawa denma enna wenne nelu 1n half hour wat yanawalu.. then man kiwwa k mata awama cal ekak denna kyala.. ada wenakan wat call ekak ne.. businness ekak karanawanm hariyata karapalla minissunwa rasthiyadu nokara.. 
apit weda tyagena tama enne.. elakiriye ekekta sup ekak denna ona nisai ahema kale.. 

Fiber obtic line එකේ Wireless (WIFI) strength එක හොදටම මදි. Room එක ඇතුලේ විතරයි
. wifi ගොඩක් කරනවා නම් ගන්න කලින් පොඩ්ඩක් check කරගන්න
![]()
connection eke adala na neȜMA X;21127359 said:wifi strength eke depend wenne wifi device eken ne.connection eke adala na ne
. ANTENNA එකක්වත් නෑ
. ගත්ත කෙනෙක් ගෙන් අහලා බලන්න. ROOM එක ඇතුලේ ඉදගෙනම WIFI CONNECT කලොත් වැඩ
. එලියට ගියොත් WIFI STREGTH එක නැත්තටම නැති වෙනවා
.Koheda inneKoheda ban thiyana pathie
Kalekin slt eken haranawa dakke naa
mungen man slt router ekak ganna mara kattak kewamunwanam sure karanna epa.. onanam rep kapapan. et kyanna tyena de kyanna ona..
man call kalama day ekak dila mata enna place eka kyala kiwwa time ekata kiwwa day eke awama mata kyanawa denma enna wenne nelu 1n half hour wat yanawalu.. then man kiwwa k mata awama cal ekak denna kyala.. ada wenakan wat call ekak ne.. businness ekak karanawanm hariyata karapalla minissunwa rasthiyadu nokara..
apit weda tyagena tama enne.. elakiriye ekekta sup ekak denna ona nisai ahema kale..
![]()
mata nam dunne Huawei Router ekak. antenna 2k thiyenawa. eke signal hondatama athi..ඒක තමා මම කිව්වේ. SLT එකෙන දෙන ROUTER එකෙන් එන WIFE STRENGTH එක හොදටම මදි. ANTENNA එකක්වත් නෑ
. ගත්ත කෙනෙක් ගෙන් අහලා බලන්න. ROOM එක ඇතුලේ ඉදගෙනම WIFI CONNECT කලොත් වැඩ
. එලියට ගියොත් WIFI STREGTH එක නැත්තටම නැති වෙනවා
.
mungen man slt router ekak ganna mara kattak kewamunwanam sure karanna epa.. onanam rep kapapan. et kyanna tyena de kyanna ona..
man call kalama day ekak dila mata enna place eka kyala kiwwa time ekata kiwwa day eke awama mata kyanawa denma enna wenne nelu 1n half hour wat yanawalu.. then man kiwwa k mata awama cal ekak denna kyala.. ada wenakan wat call ekak ne.. businness ekak karanawanm hariyata karapalla minissunwa rasthiyadu nokara..
apit weda tyagena tama enne.. elakiriye ekekta sup ekak denna ona nisai ahema kale..
![]()

mata nam dunne Huawei Router ekak. antenna 2k thiyenawa. eke signal hondatama athi..
![]()
Palawenida unlimited meken bagatta nam hari tamaai