Light giyaama fiber down wenawada? Light giyaama SLT 4G down wenawada? Oya dekatath uttara diyan macho.
down wenne ne
Light giyaama fiber down wenawada? Light giyaama SLT 4G down wenawada? Oya dekatath uttara diyan macho.
ගම්පහ දිස්ත්රික්කේ තමයි. හැබැයි 011. ගන්න පුලුවන්ද? බියගම exchange එකට 2km දුරින් ඉන්නේ.Gampaha distic ekenam apata service eoka denna puluwan, oya koheda inne???
ගම්පහ දිස්ත්රික්කේ තමයි. හැබැයි 011. ගන්න පුලුවන්ද? බියගම exchange එකට 2km දුරින් ඉන්නේ.Gampaha distic ekenam apata service eoka denna puluwan, oya koheda inne???
වැඩිපුර කීයක් හරි දීලා SLT එකෙන්ම ගන්න.
මම හෙන කට්ටක් කෑවා මෙයාගෙන් 4G රවුටර් එක්ක අරගෙන.
තවම රවුටර් එක ගෙදර. බිල නම් වෙලාවට එනවා.
කෝල් කරපුවම හෙන රෙස්පට්.
මුලින් වගේ නෙමෙයි අන්තිම වෙද්දි කථා කරන්න දන්නෙත් නෑ.
මට ඩිස්කනෙක්ට් කරන්න දුන්නෙත් නෑ මුලින් පුලුවන් හැමතැනකම ගියා මරදානට පවා.
ගන්න නම් එපා මෙයාගෙන්.
ehemada?
danata active area map ekak denna
fiber line dialth 60GB nam denne e fiber eken athi wade mokakda ban.5days walin deta ewarai![]()

ehema neee smart line eka speed eke godak welawata fix, speed eka 98Mbps wage enawa
Address eka ewanna Puluwanda kiyala balala kiyannam, name address Contact No Ewanna, Gedara Telecom Land line ekak thiyanawanam ake No ekath ewanna, 0711515809 mekata sms karanna nethnam PM karanna
ganda puluwan da ? 