Cima Exam Help

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Maharagama ඉදලා තියන ලගම සහ හොදම cima exam center එක මොකක්ද?
    arthurs place එකේ archievers එක search results වල නෑනේ
    (පැය කීපයකට කලින් බැලුවම)

    දැන් exam schedule කරන්න ගියාම
    The server you are trying to access is either busy or experiencing difficulties. Please close the Web browser, open a new browser window, and try logging in again.[12:55:18]

    Help Needed
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Achievers එකට call කරල බලපන් මචන්.. මහරගම ඉදන් achievers එකට යන එක ලෙසි මචන්..
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Achievers එකට call කරල බලපන් මචන්.. මහරගම ඉදන් achievers එකට යන එක ලෙසි මචන්..
    Achievers exam book thana nanae. Kalin thibba
    උබ මොන exam එකද මුලින්ම කරන්න ඉන්නෙ බන්..
    Financial kala
    Dn management krnna baluwe
    10 wenidata kalin aniwa krnna epai
    උබ self study ද නැත්නම් clz යනවද බන්..
    Self study
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Achievers exam book thana nanae. Kalin thibba

    Financial kala
    Dn management krnna baluwe
    10 wenidata kalin aniwa krnna epai

    Self study

    Achievers normal number එකට කතා කරල අහපන් උන් කියයි මචන්...

    Law එකනම් ටිකක් අමාරුයි අනිත් එවනම් අවුලක් නැ බන්..

    උබ study text අරගෙනද කරන්නෙ මචන්..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Achievers exam book thana nanae. Kalin thibba

    Self study

    මමත් self study බන්.. එහෙම කලාම time එකත් ඉතුරුයි, සල්ලිත් ඉතුරුයි මචන්.. දැන්නම් මම case study result එනකන් ඉන්නව බන්.. උබට කොහොමත් තව මාස 2න් foundation එක ඉවර කරගන්න පුලුවන් වෙයි බන්..
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Achievers normal number එකට කතා කරල අහපන් උන් කියයි මචන්...

    Law එකනම් ටිකක් අමාරුයි අනිත් එවනම් අවුලක් නැ බන්..

    උබ study text අරගෙනද කරන්නෙ මචන්..

    Exam book krna thana aniwa nama tynna oni neda?
    Online salli gewanne nathiwa exam liyana dawasata salli gewala exam krnna ba neda?

    & dawas keeyakata kalinda gewanna one
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Exam book krna thana aniwa nama tynna oni neda?
    Online salli gewanne nathiwa exam liyana dawasata salli gewala exam krnna ba neda?

    & dawas keeyakata kalinda gewanna one

    Wisdom එකෙ exam centre එකත් තියනව බන්.. උබ මහරගම නිසා townhall බැහැල ගියානම් ලෙසි.. උබ book කරන්න කලින් achievers එකට කතා කරල අහපන් උන්ගෙ exam centre එක ගැන. ඒකට යන්න තියනවනම් උබට ලගයිනෙ..

    උබම online book කරනවනම් දවසකට කලින්වත් book කරපන්.. foundation නම් exam centre එකට pay කරල උනත් පුලුවන් මම හිතන්නෙ.. හැබැයි මට එක හරියටම මතක නැ..

    උබම online book කරපන් ඒක ලෙසි.. දැන් GBP එකත් අඩු වෙල නිසා ගොඩක් ලාබයි බන්..