Rs.30,000-35,000 phones

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Le eco le2 pro ganna.

    Le-Max2-DSC02223-640x406.jpg

    supiri

    4GB ram
    21 MP cam
    32 GB space:cool:
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේක ගණන් නේද මචන්.:oo:

    ඇයි යකෝ උඩින් ෆොටෝ එකකුත් එක්ක දාල තියෙන්නේ ගාන රු. 33,644.51 යි කියලා :angry: :angry: උඹ හොයන්නේ 35 ට අඩුවෙන් නෙමෙයිද :eek: :eek:

    මේක Flagship Phone එකක්..Geekbuying එකෙන් ගත්තේ..සුපිරි :love:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,573
    1
    10,823

    මන් මේ ලංකාවෙන් ගන්නේ මචන්.හතළිහත් පැනල ගණන්..:baffled:

    http://www.ideabeam.com/mobile/xiaomi-mi-5-price.html
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මන් මේ ලංකාවෙන් ගන්නේ මචන්.හතළිහත් පැනල ගණන්..:baffled:

    http://www.ideabeam.com/mobile/xiaomi-mi-5-price.html

    Warranty ගැන ප්‍රශ්නයක් නැත්තන් Online ගෙන්නපන් බන්..ඕක උපරිම සති තුනෙන් වගේ බඩු එනවා.. :yes: මේ ගානට හම්බෙන හොඳම specifications තියෙන ෆෝන් එක.. :yes: මොකද Snapdragon 820 තමයි Galaxy S7 Edge (USA Version), LG G5, HTC 10, OnePlus 3, Moto Z, Xperia X, Xperia XZ, ZTE Axon 7 වගේ ෆොන්ස් වල තියෙන්නේ..2016 Flagship Processor එකනේ Snapdragon 820 කියන්නේ :yes:

    Mi5 Camera Samples එහෙම ඕනේ නම් කියපන් එවන්නම්..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,573
    1
    10,823
    113
    Warranty ගැන ප්‍රශ්නයක් නැත්තන් Online ගෙන්නපන් බන්..ඕක උපරිම සති තුනෙන් වගේ බඩු එනවා.. :yes: මේ ගානට හම්බෙන හොඳම specifications තියෙන ෆෝන් එක.. :yes: මොකද Snapdragon 820 තමයි Galaxy S7 Edge (USA Version), LG G5, HTC 10, OnePlus 3, Moto Z, Xperia X, Xperia XZ, ZTE Axon 7 වගේ ෆොන්ස් වල තියෙන්නේ..2016 Flagship Processor එකනේ Snapdragon 820 කියන්නේ :yes:

    Mi5 Camera Samples එහෙම ඕනේ නම් කියපන් එවන්නම්..

    එහෙමද එල එල මචන්.උඹ ගත්ත ලින්ක් එකත් තියෙනව නන් දියන්කෝ මචන්..:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එහෙමද එල එල මචන්.උඹ ගත්ත ලින්ක් එකත් තියෙනව නන් දියන්කෝ මචන්..:yes:

    මම ගත්තේ මේකෙන්..

    http://www.geekbuying.com/item/Offi...5inch-3GB-32GB-Smartphone---White-374529.html

    මුන්ගේ ටිකක් කල් යනවා එන්න (උන් ළඟ ස්ටොක්ස් නැත්තන්)

    නැත්තන් පල්ලෙහා තියෙන AliExpress Stores හොඳයි..Fantacy Store එකෙන් නම් එළකිරි එකේම ගොඩක් අය අරන් තියෙනවා..මම දන්නා විදියට Xiaomi Dreamy Store එකත් ගොඩක් හොඳයි (උන්ගේ feedback හොඳයි and Top-Rated Seller)..පොඩ්ඩක් Xiaomi Help Desk Thread එක පැත්තේ ඇවිල්ල අහපන්කෝ :)

    Xiaomi Dreamy Store

    https://www.aliexpress.com/item/Ori...lt&btsid=1768f1c0-3132-4a07-b3b7-267582decec9

    Fantacy Store

    එල...තෑන්ක්ස් මචන්ලා...:cool::cool::cool: