Le eco le2 pro ganna.
![]()
supiri
4GB ram
21 MP cam
32 GB space![]()

mage laga mekak thiyenne. baya nathuwa recommend karanawaඑල මචෝ.පට්ට වගේ මේකත් බලන්නන් හොයලා![]()

mage laga mekak thiyenne. baya nathuwa recommend karanawa![]()
මේක ගණන් නේද මචන්.![]()
උඹ හොයන්නේ 35 ට අඩුවෙන් නෙමෙයිද


ඇයි යකෝ උඩින් ෆොටෝ එකකුත් එක්ක දාල තියෙන්නේ ගාන රු. 33,644.51 යි කියලා![]()
උඹ හොයන්නේ 35 ට අඩුවෙන් නෙමෙයිද
![]()
මේක Flagship Phone එකක්..Geekbuying එකෙන් ගත්තේ..සුපිරි![]()

මන් මේ ලංකාවෙන් ගන්නේ මචන්.හතළිහත් පැනල ගණන්..
http://www.ideabeam.com/mobile/xiaomi-mi-5-price.html
මේ ගානට හම්බෙන හොඳම specifications තියෙන ෆෝන් එක..
මොකද Snapdragon 820 තමයි Galaxy S7 Edge (USA Version), LG G5, HTC 10, OnePlus 3, Moto Z, Xperia X, Xperia XZ, ZTE Axon 7 වගේ ෆොන්ස් වල තියෙන්නේ..2016 Flagship Processor එකනේ Snapdragon 820 කියන්නේ 
Warranty ගැන ප්‍රශ්නයක් නැත්තන් Online ගෙන්නපන් බන්..ඕක උපරිම සති තුනෙන් වගේ බඩු එනවා..මේ ගානට හම්බෙන හොඳම specifications තියෙන ෆෝන් එක..
මොකද Snapdragon 820 තමයි Galaxy S7 Edge (USA Version), LG G5, HTC 10, OnePlus 3, Moto Z, Xperia X, Xperia XZ, ZTE Axon 7 වගේ ෆොන්ස් වල තියෙන්නේ..2016 Flagship Processor එකනේ Snapdragon 820 කියන්නේ
Mi5 Camera Samples එහෙම ඕනේ නම් කියපන් එවන්නම්..

geekbuying gatte 35i. dan 28iඑලම මචන් කීයකටද ගත්තේ.කොහෙන්ද
geekbuying gatte 35i.

http://www.geekbuying.com/item/LeTV...ouch-ID-Type-C-Fast-Charge---Gold-366003.htmlලින්ක් එකක් දියන්කෝ මචන්.ඔක්කොම බලන්ඩ ඕනේ![]()


එහෙමද එල එල මචන්.උඹ ගත්ත ලින්ක් එකත් තියෙනව නන් දියන්කෝ මචන්..![]()

http://www.geekbuying.com/item/LeTV...ouch-ID-Type-C-Fast-Charge---Gold-366003.html
dan 28i
TNT dawas thunen genawa![]()
මම ගත්තේ මේකෙන්..
http://www.geekbuying.com/item/Offi...5inch-3GB-32GB-Smartphone---White-374529.html
මුන්ගේ ටිකක් කල් යනවා එන්න (උන් ළඟ ස්ටොක්ස් නැත්තන්)
නැත්තන් පල්ලෙහා තියෙන AliExpress Stores හොඳයි..Fantacy Store එකෙන් නම් එළකිරි එකේම ගොඩක් අය අරන් තියෙනවා..මම දන්නා විදියට Xiaomi Dreamy Store එකත් ගොඩක් හොඳයි (උන්ගේ feedback හොඳයි and Top-Rated Seller)..පොඩ්ඩක් Xiaomi Help Desk Thread එක පැත්තේ ඇවිල්ල අහපන්කෝ
Xiaomi Dreamy Store
https://www.aliexpress.com/item/Ori...lt&btsid=1768f1c0-3132-4a07-b3b7-267582decec9
Fantacy Store
https://www.aliexpress.com/item/Ori...lt&btsid=1768f1c0-3132-4a07-b3b7-267582decec9


