macho me ganata e phone eka ganna baha ne.. 50,000+. uba kohenda gatte?
Geekbuying බන්
AliExpress එකෙත් දැන් අඩුවට තියෙනවා 
Xiaomi Mi5

![]()
![]()
Parissamin puthe. Wattaganna nam epa
උඹ මොකක්ද දාගෙන ඉන්න cover එක? මම නම් Nillkin Nature TPU එකකුයි Nillkin Amazing H+ Pro Tempered Glass එකකුයි දාගාත්තා 
samsung j7 prime eka mokada.
maath me dawasawala oya gaanata phone 1 hoyanwa.
xiamoi mi5 ekanam patta wage
Xiaomi Mi5 පට්ට!

MTK neda![]()


