doctor kenek marry karanna

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඈ බං අයියේ එතකොට කොල්ලෙක්ගෙ පෙනුම පර්සනැලිටි එක එහෙම කෙල්ලෙක් බලන්නෙම නැද්ද?? ජිම් එකේ කට්ට කාල හදාගත්ත ඇගට 6පැක් ටිකට එක ප්ලස් පොයින්ට් එකක්වත් නැද්ද එතකොට :P:angry::angry:

    පිස්සුද බන්.. උන්ට පෙනුම වැදගත් නැ.. සල්ලි තියනවනම්, හොද පෞරුෂයක් තියනවනම් කෙල්ලොන්ට හොදටම ඇති බන්.. අත්දැකිමෙන් එක දන්නව බන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ජිම් වල කාලේ කන උන්ට කැමැත්තක් නෑ බන්.. බඩ එනකන් හම්බකරන උන්ටයි කැමති:yes::cool::rofl::rofl:

    අඩේ මාත් ජිම් යනවා. ඕන්න සදුදා යන්න හදනවනම් පොඩි එකාට උන අගහරුවාදා යන්න ගදනවනම් පව්ලගෙන් බර බරයක් ඕන් එකට යනවා. බදාදට ඔන්න ගෑස් ඉවරයි, බ්‍රහස්පතින්දා ඕන් ගෙදරට බඩු ගේන්න යන්න ඕනේ. සිකුරාදා බිස්නස් වැඩක් සෙනසුරාදා ඉතින් ගෙදර වැඩ.. ඉරිදට ඉතින් කට්ටියව එලියට එක්කන් යන්න තියෙනවා.. කොහොම හරි මාසෙකට දවස් දෙක තුනක් යාන්තම් ගිහෑකි:yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21114196 said:

    වෙනසකටත් එක්ක උබෙ ආදරනීය නැන්දම්මවත් අරගෙන gym පලයන්කො..:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,085
    113
    Gotland
    රත්තරං;21114196 said:
    ජිම් වල කාලේ කන උන්ට කැමැත්තක් නෑ බන්.. බඩ එනකන් හම්බකරන උන්ටයි කැමති:yes::cool::rofl::rofl:

    අඩේ මාත් ජිම් යනවා. ඕන්න සදුදා යන්න හදනවනම් පොඩි එකාට උන අගහරුවාදා යන්න ගදනවනම් පව්ලගෙන් බර බරයක් ඕන් එකට යනවා. බදාදට ඔන්න ගෑස් ඉවරයි, බ්‍රහස්පතින්දා ඕන් ගෙදරට බඩු ගේන්න යන්න ඕනේ. සිකුරාදා බිස්නස් වැඩක් සෙනසුරාදා ඉතින් ගෙදර වැඩ.. ඉරිදට ඉතින් කට්ටියව එලියට එක්කන් යන්න තියෙනවා.. කොහොම හරි මාසෙකට දවස් දෙක තුනක් යාන්තම් ගිහෑකි:yes::yes:

    ithin ban oya tika karana ekath jim yanawa wage thama
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    පිස්සුද බන්.. උන්ට පෙනුම වැදගත් නැ.. සල්ලි තියනවනම්, හොද පෞරුෂයක් තියනවනම් කෙල්ලොන්ට හොදටම ඇති බන්.. අත්දැකිමෙන් එක දන්නව බන්..

    hamoma ehema na....balana kattiya aniwareyenma innewa...:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    hamoma ehema na....balana kattiya aniwareyenma innewa...:lol:

    ඔව් ඔය හීන ලෝක වල ජීවත් වෙන ගාමන්ට් කෑලි එහෙම ඉන්නවනේ බන්

    ෆ්ලෑශ් බෑක්ලගේ සින්දු වලට නටන්න ඔය දාස් ගනන් යන්නේ බන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,335
    6,763
    113
    හෙල බිමේ
    රත්තරං;21112349 said:
    Yes... 100% wagakeemen kiyanne:P

    Kettuma kettu kellange eliyen podiyata penunata harak nawanna puluwan walawal thiyenne. Mahatha unge eliyen lokuwata penunata yoni margaya thadai. Widyathmaka hethuwa danne na. Eeth prayogikawa ohomai

    Mahatha kettu dekema wasi awasi thiyenawa. Thawa deyak breast ekath nathi passath nathi lali wage kelloi "baral" mahatha thiyena kelloi inne, ungeth ali nawana walawal thiyenne(baral mahatha kiwwe, kellek mahath una paliyen breast wath passawath lolu wenne na. Cup A,B bra adina patta mahatha kello one tharam innawa, hari agak nam thiyenne kella mahatha unath kettu unath sthree anga tika agata sapekshawa lokuwata thiyenna one)

    Uparima sex feeling ekakata aga sampuurna kellek badapan
    Ex- upeksha swarnamali, kanchana mendis(issara), paboda, nathasha perera wage ekak( hamoma danna ungen excample gaththe)

    Thawa deyak. Prayogikawa breast eka nathi kellanta wada breast eka thiyena kello hugak wasanawanthai machan.oka mama kiwwath nathath issara idalama samaje thiyena piliganeemak. Poddak hoyala balapan. Anika lali wage papuwa thiyena kello patta muusalai.

    Adyapanika aramunakin pahadili karana ladee

    Asahana magul nathuwa aththatama danaganna one dewal thiyenawanam ahapan. Married kenek widihata yaluwek widihata kiyala dennam.

    සිරා. පුන් පියයුරු වාසනාවන්තයි.
    වැලත් හරි නැ. ගොබලුත් හරි නැ.
    රන් තැඹිලි තමයි හොද.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    රත්තරං;21114712 said:
    ඔව් ඔය හීන ලෝක වල ජීවත් වෙන ගාමන්ට් කෑලි එහෙම ඉන්නවනේ බන්

    ෆ්ලෑශ් බෑක්ලගේ සින්දු වලට නටන්න ඔය දාස් ගනන් යන්නේ බන්

    garment kallek gane mung danne na.....proposals bara ganaak reject kerana girls la dannewa oya hethuwa nisa......:oo:...family-background balenewa..eunata penumath balenewa...education level eke balenewa.....itin okkoma reject mokeda kohen hari aduwak tiyenewa...:P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    salliwelata bahuthereyak namma ganne puluwan bawa aththe...namuth salli welata ametherewa wenath dewal balena girls la innewa...(provided the girl is also rich:lol:)
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    salliwelata bahuthereyak namma ganne puluwan bawa aththe...namuth salli welata ametherewa wenath dewal balena girls la innewa...(provided the girl is also rich:lol:)

    1e0ceb56b7ec7e454eb2f5fbc7e47193.jpg

    :lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    රත්තරං;21114196 said:
    ජිම් වල කාලේ කන උන්ට කැමැත්තක් නෑ බන්.. බඩ එනකන් හම්බකරන උන්ටයි කැමති:yes::cool::rofl::rofl:

    අඩේ මාත් ජිම් යනවා. ඕන්න සදුදා යන්න හදනවනම් පොඩි එකාට උන අගහරුවාදා යන්න ගදනවනම් පව්ලගෙන් බර බරයක් ඕන් එකට යනවා. බදාදට ඔන්න ගෑස් ඉවරයි, බ්‍රහස්පතින්දා ඕන් ගෙදරට බඩු ගේන්න යන්න ඕනේ. සිකුරාදා බිස්නස් වැඩක් සෙනසුරාදා ඉතින් ගෙදර වැඩ.. ඉරිදට ඉතින් කට්ටියව එලියට එක්කන් යන්න තියෙනවා.. කොහොම හරි මාසෙකට දවස් දෙක තුනක් යාන්තම් ගිහෑකි:yes::yes:

    ඕකනෙ කියන්නෙ බ්‍රෝ පවුල් වෙන්න කලින් අවුරුදු 20 21න් ජිම් යන්න කියලා:P:P ඔය අයියා කියන වෙනස කෙල්ලන්ගෙ ඇතිවෙන්නෙ 25න් පස්සෙ වෙන්න ඕන මොකද 25ට අඩු ගොඩක් කෙල්ලොන්ට මගේ කෙල්ල ඇතුලුව:P කොල්ලගෙ සල්ලි ගැන වගේ වගක් නෑ පෙනුම පර්සනැලිටි එක තමා බලන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182
    113
    ඕකනෙ කියන්නෙ බ්‍රෝ පවුල් වෙන්න කලින් අවුරුදු 20 21න් ජිම් යන්න කියලා:P:P ඔය අයියා කියන වෙනස කෙල්ලන්ගෙ ඇතිවෙන්නෙ 25න් පස්සෙ වෙන්න ඕන මොකද 25ට අඩු ගොඩක් කෙල්ලොන්ට මගේ කෙල්ල ඇතුලුව:P කොල්ලගෙ සල්ලි ගැන වගේ වගක් නෑ පෙනුම පර්සනැලිටි එක තමා බලන්නෙ

    ජිම් යනව කියන එක ඩිග්රියක් ගන්නව වගේ සික්ස් පැක් අරං ඉවර කරන්න පුළුවන් එකක් යැ බන් 21 න් ජිම් යන්න කියන්නෙ, මාස 6 ක් ජිම් නොදා හම්බ කර කර හිටියම සික්ස් පැක් උඩු හුළඟට යනවනෙ :nerd: අනික ගෑනු අරුන් අරෙහෙමයි මුන් මෙහෙමයි මුනුත් කාරෙකක් අරං අරුන් අරකක් අරං අරුන් පිටරට ට්‍රිපක් ගිහිං වගේ එව්ව කියන්න පටන් ගත්තම සික්ස් පැක් පෙන්නල ඉන්ඩ යැ :no: