bank of ceylon

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    peon la gannawa ban 60k wage. sara ot unta tiyenne, udetath ot labenawa, peon ta witarai udeta ot denne

    පිස්සුද යකො පියන්ට ඔච්චර දෙන්නෙ නැහැ. මෙ එළකිරියෙම ඉන්නවා එකෙක්. ඌ කියාවි.
    ඔය දෙන්නෙ ස්ටාෆ් ඇසිස්ටන්ට ඒකත් ඕටී එක්ක තමා 60.
    ස්ටාෆ් ඇසිස්ටන් යනන් සුදුසුකම අනුව නම් ඕ ලෙවල් වලට ගණිතය ,මාධ්‍යභාෂාව, ඉංග්‍රිසි වලට C තියෙන්නෙ ඔනෙ අවම .ඒ ඇතුළු විෂයන් 6 ක් සමත් වෙලා තියෙන්නෙ ඔනෙ එකවර. ඒ කිව්වෙ අරන්දෙන්නම් සීන් බැහැ .
    ඒ ලෙවල් ඔනම සබ්ජෙක්ට් එකකින් අවම එස් තුනක්.
    එත් අරන් දෙන්නම් සීන් බැරි උනාට එහෙම ගිය උන් ඔනි තරම් ඉන්නවා. ඒ කොහොමද දෙශපාලනෙන්. නාමල් බෙබිගෙ ලිස්ට් එකෙන් ,\ඇමතිලාගෙ ලිස්ට් වලින් පැන්න ඔන තරම් උන් ඔකෙ ඉන්නවා. මන් දන්න එකෙකුත් ඉන්නවා ඔ ලෙවල් ෆෙල් වෙලා අරන් දෙන්නම් කියලා ආර්ට්ස් කරපු එකෙක්, ඌත් ඔකෙ වැඩ දැන්. ලිස්ට් එකෙන් ,
    එහෙම නැත්තම් සල්ලි දීලා යන්න පුළුවන් ඇතුලෙ එකෙක්ට.
    ගොඩක්ම යන්නෙ ඔහොම තමා. එත් කියන්නෙ නැහැ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    Yes
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Ado ekiyanne clerk type eke kenekta ekiwwe management assistant kenekta maara salary ekak athine:P.mageth yaaluwo nadayo godak innawa government bank inna aya:(.Antimata un mata hena kindiya daai wage:):P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    Ado ekiyanne clerk type eke kenekta ekiwwe management assistant kenekta maara salary ekak athine:P.mageth yaaluwo nadayo godak innawa government bank inna aya:(.Antimata un mata hena kindiya daai wage:):P

    ක්ලාර්ක් ලාට නම් දන්නෙ නැහැ .දවසක් මෙකෙම එකෙක් අහලා තිබ්බා. හැබැයි ඒ ත්‍රෙඩ් එකෙ රිප්ලයි වලට අනුව ස්ටාෆ් ඇසිස්ටන්ට් ලාට තරම් නැහැ ක්ලාර්ක් ලාට .අනෙ මන්දා.
    \ඇයි උන් කින්ඩි දාන්නෙ උඹට?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113

    පිස්සුද යකො පියන්ට ඔච්චර දෙන්නෙ නැහැ. මෙ එළකිරියෙම ඉන්නවා එකෙක්. ඌ කියාවි.
    ඔය දෙන්නෙ ස්ටාෆ් ඇසිස්ටන්ට ඒකත් ඕටී එක්ක තමා 60.
    ස්ටාෆ් ඇසිස්ටන් යනන් සුදුසුකම අනුව නම් ඕ ලෙවල් වලට ගණිතය ,මාධ්‍යභාෂාව, ඉංග්‍රිසි වලට C තියෙන්නෙ ඔනෙ අවම .ඒ ඇතුළු විෂයන් 6 ක් සමත් වෙලා තියෙන්නෙ ඔනෙ එකවර. ඒ කිව්වෙ අරන්දෙන්නම් සීන් බැහැ .
    ඒ ලෙවල් ඔනම සබ්ජෙක්ට් එකකින් අවම එස් තුනක්.
    එත් අරන් දෙන්නම් සීන් බැරි උනාට එහෙම ගිය උන් ඔනි තරම් ඉන්නවා. ඒ කොහොමද දෙශපාලනෙන්. නාමල් බෙබිගෙ ලිස්ට් එකෙන් ,\ඇමතිලාගෙ ලිස්ට් වලින් පැන්න ඔන තරම් උන් ඔකෙ ඉන්නවා. මන් දන්න එකෙකුත් ඉන්නවා ඔ ලෙවල් ෆෙල් වෙලා අරන් දෙන්නම් කියලා ආර්ට්ස් කරපු එකෙක්, ඌත් ඔකෙ වැඩ දැන්. ලිස්ට් එකෙන් ,
    එහෙම නැත්තම් සල්ලි දීලා යන්න පුළුවන් ඇතුලෙ එකෙක්ට.
    ගොඩක්ම යන්නෙ ඔහොම තමා. එත් කියන්නෙ නැහැ

    :yes:සහතික ඇත්ත:yes:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    eyawa contact karaganna widihak nehene.

    Aloneguy90 elakiri කියලා ගූගල් සර්ච් කරන්න.
    පස්සෙ උගෙ ප්‍රොෆයිල් එකට ගිහින් ිස්ිටර් මැසෙජ් එකක් හරි ප්‍රයිවට් මැසෙජ් එකක් හරි දාන්න.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ක්ලාර්ක් ලාට නම් දන්නෙ නැහැ .දවසක් මෙකෙම එකෙක් අහලා තිබ්බා. හැබැයි ඒ ත්‍රෙඩ් එකෙ රිප්ලයි වලට අනුව ස්ටාෆ් ඇසිස්ටන්ට් ලාට තරම් නැහැ ක්ලාර්ක් ලාට .අනෙ මන්දා.
    \ඇයි උන් කින්ඩි දාන්නෙ උඹට?

    Naa ithin dannawane ban unge padi wadiy.Loan hambuwenawa loku gewal gahanna waahana ganna ehema ekai:P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    පිස්සුද යකො පියන්ට ඔච්චර දෙන්නෙ නැහැ. මෙ එළකිරියෙම ඉන්නවා එකෙක්. ඌ කියාවි.
    ඔය දෙන්නෙ ස්ටාෆ් ඇසිස්ටන්ට ඒකත් ඕටී එක්ක තමා 60.
    ස්ටාෆ් ඇසිස්ටන් යනන් සුදුසුකම අනුව නම් ඕ ලෙවල් වලට ගණිතය ,මාධ්‍යභාෂාව, ඉංග්‍රිසි වලට C තියෙන්නෙ ඔනෙ අවම .ඒ ඇතුළු විෂයන් 6 ක් සමත් වෙලා තියෙන්නෙ ඔනෙ එකවර. ඒ කිව්වෙ අරන්දෙන්නම් සීන් බැහැ .
    ඒ ලෙවල් ඔනම සබ්ජෙක්ට් එකකින් අවම එස් තුනක්.
    එත් අරන් දෙන්නම් සීන් බැරි උනාට එහෙම ගිය උන් ඔනි තරම් ඉන්නවා. ඒ කොහොමද දෙශපාලනෙන්. නාමල් බෙබිගෙ ලිස්ට් එකෙන් ,\ඇමතිලාගෙ ලිස්ට් වලින් පැන්න ඔන තරම් උන් ඔකෙ ඉන්නවා. මන් දන්න එකෙකුත් ඉන්නවා ඔ ලෙවල් ෆෙල් වෙලා අරන් දෙන්නම් කියලා ආර්ට්ස් කරපු එකෙක්, ඌත් ඔකෙ වැඩ දැන්. ලිස්ට් එකෙන් ,
    එහෙම නැත්තම් සල්ලි දීලා යන්න පුළුවන් ඇතුලෙ එකෙක්ට.
    ගොඩක්ම යන්නෙ ඔහොම තමා. එත් කියන්නෙ නැහැ

    |||-podda-||| කියන්නේ මචන් Government Bank එකක (either BOC or PB) වැඩ කරන එකෙක්.. මම හිතන්නේ officer කෙනෙක් හෝ Management Assistant කෙනෙක් :nerd: ඉතින් ඌ එතන තත්වේ දන්නවා, ඌ කියන එක ඇත්ත වෙන්න පුළුවන් :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    |||-podda-||| කියන්නේ මචන් Government Bank එකක (either BOC or PB) වැඩ කරන එකෙක්.. මම හිතන්නේ officer කෙනෙක් හෝ Management Assistant කෙනෙක් :nerd: ඉතින් ඌ එතන තත්වේ දන්නවා, ඌ කියන එක ඇත්ත වෙන්න පුළුවන් :yes:

    එහෙමද ? මමත් බැන්ක් එකක වැඩ කරන අපෙම උන්ගෙන් දැනගත්ත එව්වා තමා මෙ.
    මෙකෙ ඉන්නවා අලොන්ගයි කියලා එකෙක්. ඌත් ඔය බැංකුවෙම පියන්.ඌ කිව්ව දෙවල් වලට අනුව ඔචච්ර හම්බවෙන්න විදියක් නැහැ.දැන් අළුතෙන් වැඩි කරලද දන්නෙ නැහැ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එහෙමද ? මමත් බැන්ක් එකක වැඩ කරන අපෙම උන්ගෙන් දැනගත්ත එව්වා තමා මෙ.
    මෙකෙ ඉන්නවා අලොන්ගයි කියලා එකෙක්. ඌත් ඔය බැංකුවෙම පියන්.ඌ කිව්ව දෙවල් වලට අනුව ඔචච්ර හම්බවෙන්න විදියක් නැහැ.දැන් අළුතෙන් වැඩි කරලද දන්නෙ නැහැ.

    AloneGuy90 කියන්නේ අර Lasantha අයියගේ ගුණ වර්ණනා කරන ඩයල් එක නේද? :baffled: අර Auto Pilot Online Income එකක් තියෙනවා කියල දාල තිබුනේ..ඌ කියන විදියට ඌට ඔච්චර Development Skills තියෙනවා නම් මොකටද බන් බැංකුවේ Peon විදියට ඉන්නේ :eek: සමහරවිට එක ලේසිත් ඇති :) මමත් Bank එකක වැඩ කරලා තියෙනවා..හැබැයි Com Bank..Com Bank දැන් නම් outsource කරලද කොහෙද තියෙන්නේ Peon වගේ posts..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    Naa ithin dannawane ban unge padi wadiy.Loan hambuwenawa loku gewal gahanna waahana ganna ehema ekai:P

    මෙහෙමයි ඔයවගෙ ජොබ් something is better than nothing වගෙ එව්වා.
    ඔය පඩි අදකාලෙ හැටියට ලොකු නැහැ බන්.
    ලොන් කියලත් 5 මිලියන් වෙනකන් විතරයි අඩු පොලියට.
    මිලියන 5 කින් ඉස්සරහට පර්චස් 10 ක් ඉඩමක්වත් හරිහමන් තැනකින් ගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ.
    ලොකු ගෙයක් ගහන්න කොටි එකහමාරක්වත් අතෙ තියෙන්න ඔනෙ. ලංකාවෙ ඔය වගෙ ජොබ් වලින් නම් අමාරුයි.
    උඹ සැලෙන්නෙ නැතුව හොඳට හම්බ කරපන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    AloneGuy90 කියන්නේ අර Lasantha අයියගේ ගුණ වර්ණනා කරන ඩයල් එක නේද? :baffled: අර Auto Pilot Online Income එකක් තියෙනවා කියල දාල තිබුනේ..ඌ කියන විදියට ඌට ඔච්චර Development Skills තියෙනවා නම් මොකටද බන් බැංකුවේ Peon විදියට ඉන්නේ :eek: සමහරවිට එක ලේසිත් ඇති :) මමත් Bank එකක වැඩ කරලා තියෙනවා..හැබැයි Com Bank..Com Bank දැන් නම් outsource කරලද කොහෙද තියෙන්නේ Peon වගේ posts..

    හෙ හෙ ඌ තමා බුවා. ඌත් ඩී වී උපුල්ට කියලා පැන්න එකෙක්.
    පෙනවානෙ ඉතිං .
    පියන් වෙලා තියෙන්නෙ ඌට ඒ ලෙවල්ස් නැහැ නෙ. ඒකයි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙහෙමයි ඔයවගෙ ජොබ් something is better than nothing වගෙ එව්වා.
    ඔය පඩි අදකාලෙ හැටියට ලොකු නැහැ බන්.
    ලොන් කියලත් 5 මිලියන් වෙනකන් විතරයි අඩු පොලියට.
    මිලියන 5 කින් ඉස්සරහට පර්චස් 10 ක් ඉඩමක්වත් හරිහමන් තැනකින් ගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ.
    ලොකු ගෙයක් ගහන්න කොටි එකහමාරක්වත් අතෙ තියෙන්න ඔනෙ. ලංකාවෙ ඔය වගෙ ජොබ් වලින් නම් අමාරුයි.
    උඹ සැලෙන්නෙ නැතුව හොඳට හම්බ කරපන් .

    Aniwa macho thanx for da advice!!
    Eth ithin ape society eke mathayak tiyenawane ithin bank giyoth goda kiyala wage:P.Anemanda ban ithin lankawenan issarahata monawa weida danne na:P