පියන් ගැන නම් දන්නේ නැහැ.. 25 ක් 30 ක් ඇති
කොහොමත්...
peon la gannawa ban 60k wage. sara ot unta tiyenne, udetath ot labenawa, peon ta witarai udeta ot denne
boc eke peon yanna sudusukam monawada salary kohomada
Yes
පිස්සුද යකො පියන්ට ඔච්චර දෙන්නෙ නැහැ. මෙ එළකිරියෙම ඉන්නවා එකෙක්. ඌ කියාවි.
ඔය දෙන්නෙ ස්ටාෆ් ඇසිස්ටන්ට ඒකත් ඕටී එක්ක තමා 60.
ස්ටාෆ් ඇසිස්ටන් යනන් සුදුසුකම අනුව නම් ඕ ලෙවල් වලට ගණිතය ,මාධ්යභාෂාව, ඉංග්රිසි වලට C තියෙන්නෙ ඔනෙ අවම .ඒ ඇතුළු විෂයන් 6 ක් සමත් වෙලා තියෙන්නෙ ඔනෙ එකවර. ඒ කිව්වෙ අරන්දෙන්නම් සීන් බැහැ .
ඒ ලෙවල් ඔනම සබ්ජෙක්ට් එකකින් අවම එස් තුනක්.
එත් අරන් දෙන්නම් සීන් බැරි උනාට එහෙම ගිය උන් ඔනි තරම් ඉන්නවා. ඒ කොහොමද දෙශපාලනෙන්. නාමල් බෙබිගෙ ලිස්ට් එකෙන් ,\ඇමතිලාගෙ ලිස්ට් වලින් පැන්න ඔන තරම් උන් ඔකෙ ඉන්නවා. මන් දන්න එකෙකුත් ඉන්නවා ඔ ලෙවල් ෆෙල් වෙලා අරන් දෙන්නම් කියලා ආර්ට්ස් කරපු එකෙක්, ඌත් ඔකෙ වැඩ දැන්. ලිස්ට් එකෙන් ,
එහෙම නැත්තම් සල්ලි දීලා යන්න පුළුවන් ඇතුලෙ එකෙක්ට.
ගොඩක්ම යන්නෙ ඔහොම තමා. එත් කියන්නෙ නැහැ

.mageth yaaluwo nadayo godak innawa government bank inna aya
.Antimata un mata hena kindiya daai wage

peon la gannawa ban 60k wage. sara ot unta tiyenne, udetath ot labenawa, peon ta witarai udeta ot denne
Ado ekiyanne clerk type eke kenekta ekiwwe management assistant kenekta maara salary ekak athine.mageth yaaluwo nadayo godak innawa government bank inna aya
.Antimata un mata hena kindiya daai wage
පිස්සුද යකො පියන්ට ඔච්චර දෙන්නෙ නැහැ. මෙ එළකිරියෙම ඉන්නවා එකෙක්. ඌ කියාවි.
ඔය දෙන්නෙ ස්ටාෆ් ඇසිස්ටන්ට ඒකත් ඕටී එක්ක තමා 60.
ස්ටාෆ් ඇසිස්ටන් යනන් සුදුසුකම අනුව නම් ඕ ලෙවල් වලට ගණිතය ,මාධ්යභාෂාව, ඉංග්රිසි වලට C තියෙන්නෙ ඔනෙ අවම .ඒ ඇතුළු විෂයන් 6 ක් සමත් වෙලා තියෙන්නෙ ඔනෙ එකවර. ඒ කිව්වෙ අරන්දෙන්නම් සීන් බැහැ .
ඒ ලෙවල් ඔනම සබ්ජෙක්ට් එකකින් අවම එස් තුනක්.
එත් අරන් දෙන්නම් සීන් බැරි උනාට එහෙම ගිය උන් ඔනි තරම් ඉන්නවා. ඒ කොහොමද දෙශපාලනෙන්. නාමල් බෙබිගෙ ලිස්ට් එකෙන් ,\ඇමතිලාගෙ ලිස්ට් වලින් පැන්න ඔන තරම් උන් ඔකෙ ඉන්නවා. මන් දන්න එකෙකුත් ඉන්නවා ඔ ලෙවල් ෆෙල් වෙලා අරන් දෙන්නම් කියලා ආර්ට්ස් කරපු එකෙක්, ඌත් ඔකෙ වැඩ දැන්. ලිස්ට් එකෙන් ,
එහෙම නැත්තම් සල්ලි දීලා යන්න පුළුවන් ඇතුලෙ එකෙක්ට.
ගොඩක්ම යන්නෙ ඔහොම තමා. එත් කියන්නෙ නැහැ
සහතික ඇත්ත
Aloneguy90 කියලා එකෙක් ඉන්නවා මෙකෙ. ඌව කන්ටැක් කරගන්න ඌ කියාවි
eyawa contact karaganna widihak nehene.
ක්ලාර්ක් ලාට නම් දන්නෙ නැහැ .දවසක් මෙකෙම එකෙක් අහලා තිබ්බා. හැබැයි ඒ ත්රෙඩ් එකෙ රිප්ලයි වලට අනුව ස්ටාෆ් ඇසිස්ටන්ට් ලාට තරම් නැහැ ක්ලාර්ක් ලාට .අනෙ මන්දා.
\ඇයි උන් කින්ඩි දාන්නෙ උඹට?

පිස්සුද යකො පියන්ට ඔච්චර දෙන්නෙ නැහැ. මෙ එළකිරියෙම ඉන්නවා එකෙක්. ඌ කියාවි.
ඔය දෙන්නෙ ස්ටාෆ් ඇසිස්ටන්ට ඒකත් ඕටී එක්ක තමා 60.
ස්ටාෆ් ඇසිස්ටන් යනන් සුදුසුකම අනුව නම් ඕ ලෙවල් වලට ගණිතය ,මාධ්යභාෂාව, ඉංග්රිසි වලට C තියෙන්නෙ ඔනෙ අවම .ඒ ඇතුළු විෂයන් 6 ක් සමත් වෙලා තියෙන්නෙ ඔනෙ එකවර. ඒ කිව්වෙ අරන්දෙන්නම් සීන් බැහැ .
ඒ ලෙවල් ඔනම සබ්ජෙක්ට් එකකින් අවම එස් තුනක්.
එත් අරන් දෙන්නම් සීන් බැරි උනාට එහෙම ගිය උන් ඔනි තරම් ඉන්නවා. ඒ කොහොමද දෙශපාලනෙන්. නාමල් බෙබිගෙ ලිස්ට් එකෙන් ,\ඇමතිලාගෙ ලිස්ට් වලින් පැන්න ඔන තරම් උන් ඔකෙ ඉන්නවා. මන් දන්න එකෙකුත් ඉන්නවා ඔ ලෙවල් ෆෙල් වෙලා අරන් දෙන්නම් කියලා ආර්ට්ස් කරපු එකෙක්, ඌත් ඔකෙ වැඩ දැන්. ලිස්ට් එකෙන් ,
එහෙම නැත්තම් සල්ලි දීලා යන්න පුළුවන් ඇතුලෙ එකෙක්ට.
ගොඩක්ම යන්නෙ ඔහොම තමා. එත් කියන්නෙ නැහැ
ඉතින් ඌ එතන තත්වේ දන්නවා, ඌ කියන එක ඇත්ත වෙන්න පුළුවන් 
|||-podda-||| කියන්නේ මචන් Government Bank එකක (either BOC or PB) වැඩ කරන එකෙක්.. මම හිතන්නේ officer කෙනෙක් හෝ Management Assistant කෙනෙක්ඉතින් ඌ එතන තත්වේ දන්නවා, ඌ කියන එක ඇත්ත වෙන්න පුළුවන්
![]()
එහෙමද ? මමත් බැන්ක් එකක වැඩ කරන අපෙම උන්ගෙන් දැනගත්ත එව්වා තමා මෙ.
මෙකෙ ඉන්නවා අලොන්ගයි කියලා එකෙක්. ඌත් ඔය බැංකුවෙම පියන්.ඌ කිව්ව දෙවල් වලට අනුව ඔචච්ර හම්බවෙන්න විදියක් නැහැ.දැන් අළුතෙන් වැඩි කරලද දන්නෙ නැහැ.
අර Auto Pilot Online Income එකක් තියෙනවා කියල දාල තිබුනේ..ඌ කියන විදියට ඌට ඔච්චර Development Skills තියෙනවා නම් මොකටද බන් බැංකුවේ Peon විදියට ඉන්නේ
සමහරවිට එක ලේසිත් ඇති
මමත් Bank එකක වැඩ කරලා තියෙනවා..හැබැයි Com Bank..Com Bank දැන් නම් outsource කරලද කොහෙද තියෙන්නේ Peon වගේ posts..Naa ithin dannawane ban unge padi wadiy.Loan hambuwenawa loku gewal gahanna waahana ganna ehema ekai![]()
AloneGuy90 කියන්නේ අර Lasantha අයියගේ ගුණ වර්ණනා කරන ඩයල් එක නේද?අර Auto Pilot Online Income එකක් තියෙනවා කියල දාල තිබුනේ..ඌ කියන විදියට ඌට ඔච්චර Development Skills තියෙනවා නම් මොකටද බන් බැංකුවේ Peon විදියට ඉන්නේ
සමහරවිට එක ලේසිත් ඇති
මමත් Bank එකක වැඩ කරලා තියෙනවා..හැබැයි Com Bank..Com Bank දැන් නම් outsource කරලද කොහෙද තියෙන්නේ Peon වගේ posts..
මෙහෙමයි ඔයවගෙ ජොබ් something is better than nothing වගෙ එව්වා.
ඔය පඩි අදකාලෙ හැටියට ලොකු නැහැ බන්.
ලොන් කියලත් 5 මිලියන් වෙනකන් විතරයි අඩු පොලියට.
මිලියන 5 කින් ඉස්සරහට පර්චස් 10 ක් ඉඩමක්වත් හරිහමන් තැනකින් ගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ.
ලොකු ගෙයක් ගහන්න කොටි එකහමාරක්වත් අතෙ තියෙන්න ඔනෙ. ලංකාවෙ ඔය වගෙ ජොබ් වලින් නම් අමාරුයි.
උඹ සැලෙන්නෙ නැතුව හොඳට හම්බ කරපන් .
.Anemanda ban ithin lankawenan issarahata monawa weida danne na