~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

virangavis

Member
Jan 8, 2017
9
0
0
ඔව් Pre Sale..Global ROM ඒකට තමයි මේ ගාන..මම චැට් එකෙන් ඇහුවා මේ ගානට China ROM Sealed Pack ගන්න පුලුවන්ද කියලා..පස්සේ මට කිව්වා ඔර්ඩර් එක දාපු ගමන්ම email එකක් දාන්න කියලා sealed pack original එක ඉල්ලලා..දැන් මම email එක දැම්මා..බලමු මොකද වෙන්නේ කියලා :baffled: :)
aiye oys thiyenne china version ekata global rom gahala neda?atakota OTA updates wada da?
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    aiye oys thiyenne china version ekata global rom gahala neda?atakota OTA updates wada da?

    මේ හෙන පරණ සීන් එකක්නේ බන් උඹ quote කරලා තියෙන්නේ :P මට ෆෝන් එක හම්බුනා සතියකට කලින් වගේ..එකේ තිබුනේ Official Global එක..China ROM එක modify කරලා නෙමෙයි..OTA Updates එනවා :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,994
    113
    adala nene
    ado menna MI mix eke sudu pata eka eliyata dala :cool::cool::love::love:
    033221gh1oh2ohk16gfk23.jpg.thumb.jpg

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේ හෙන පරණ සීන් එකක්නේ බන් උඹ quote කරලා තියෙන්නේ :P මට ෆෝන් එක හම්බුනා සතියකට කලින් වගේ..එකේ තිබුනේ Official Global එක..China ROM එක modify කරලා නෙමෙයි..OTA Updates එනවා :yes:

    ko review ko:dull::dull::dull::rofl:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    MIUI 8 eke viber msg unread count eka koi weleth 1 kiyala pennanne ai machanla?
    device eka redmi note 3
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    සින්හළු Mi Max එක කව්ද පාවිච්චි කරන්නේ.4න් එක හොඳයිද.:oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    සින්හළු Mi Max එක කව්ද පාවිච්චි කරන්නේ.4න් එක හොඳයිද.:oo:

    කෝ බන් කවුරුත් පාවිච්චි කරන් නැද්ද...:nerd:
     
    Status
    Not open for further replies.