~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    global rom eka neda.. pre sale ne.. :eek:

    ඔව් Pre Sale..Global ROM ඒකට තමයි මේ ගාන..මම චැට් එකෙන් ඇහුවා මේ ගානට China ROM Sealed Pack ගන්න පුලුවන්ද කියලා..පස්සේ මට කිව්වා ඔර්ඩර් එක දාපු ගමන්ම email එකක් දාන්න කියලා sealed pack original එක ඉල්ලලා..දැන් මම email එක දැම්මා..බලමු මොකද වෙන්නේ කියලා :baffled: :)
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    China ROM එකයි Global ROM එකයි අතර වෙනස මොකක්ද බන් ඇයි චයිනීස් එකම හොයන්නෙ ගොඩක් අය..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene
    uba redmi note 3 eka use karana screen protector ekai, cover ekai gena poddak kiyapanko. Price range eka ehema? Branded da? Puluwannam links daapan :rolleyes:
    link nm ne bn mn gawa
    mn kale geekbuying eke phone eka oder karaddi ara suggest karana protector ekath demma e ekka.
    covers nm e bay ganin lassana pattern thiyenawa e bay eke :P:P:P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    China ROM එකයි Global ROM එකයි අතර වෙනස මොකක්ද බන් ඇයි චයිනීස් එකම හොයන්නෙ ගොඩක් අය..

    Global ROM එක තමයි බන් දාන්න ඕනේ..ඒ උනාට මේ Geekbuying/AliExpress වගේ එවුන් Global ROM කියලා දාන්නේ උන් customize කරපු ROMS..ඕවයේ වැඩක් නැති ජරාවල් තියෙන්න පුළුවන්..ඒ නිසා උන්ට කියලා sealed pack phone එක ගෙන්නාගෙන පස්සේ අපිම Global ROM ගහගන්න එක තමයි හොඳ :) ඔරිජිනල් ෆෝන් එක seal පිටින් ලබෙනවත් එක්කනේ :)
     
    • Like
    Reactions: Caps Lock

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mage tiyenne ban Redimi 3s Prime 2GB 16 GB ekak ;);)
    meke tiyenne MIUI Globle 7.3 Stable (MALCNDE) kiyala version ekak :confused::confused:
    mekata MIUI8 enne naththe aye ban:eek::eek: .update check karama No updates available kiyala watenawa mokadda me seen eka :(
    :(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mage tiyenne ban Redimi 3s Prime 2GB 16 GB ekak ;);)
    meke tiyenne MIUI Globle 7.3 Stable (MALCNDE) kiyala version ekak :confused::confused:
    mekata MIUI8 enne naththe aye ban:eek::eek: .update check karama No updates available kiyala watenawa mokadda me seen eka :(
    :(

    තෝ ලග තියන ෆෝන් එකේ තියන්නේ, උබ ඕක ගත්ත එකා මොඩි පයි කරමු සොෆ්ට්වෙයා එකක්. උඹ තව අවුරුදු 500ක් ඕක තියං හිටියත් හුලං තමා:P
    ඕවගේ මොඩි පයි කරපුවා වල ඇඩ් වෙයා, ස්පයි වෙයා, පයිවසි ලීක් වෙන ප්‍රෝග්‍රම් දාල තියන්න පුලුවන්. උබ කෝකටත් අතේ ගහනකොට ෆෝන් එක ලග තියා ගෙන අතේ ගහන්න එපා :(:( ජෝක් නෙමෙයි බං උබේ කැම් එකෙන් උඹව මොනිටර් කරනවා :(:( කොහොමෙයි තොගේ සොසේජ් එකේ පොටෝ ගහල පබ්ලිශ් කරනවා කියල සල්ලි ඉල්ලුවොත් :P:P:P
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle

    තෝ ලග තියන ෆෝන් එකේ තියන්නේ, උබ ඕක ගත්ත එකා මොඩි පයි කරමු සොෆ්ට්වෙයා එකක්. උඹ තව අවුරුදු 500ක් ඕක තියං හිටියත් හුලං තමා:P
    ඕවගේ මොඩි පයි කරපුවා වල ඇඩ් වෙයා, ස්පයි වෙයා, පයිවසි ලීක් වෙන ප්‍රෝග්‍රම් දාල තියන්න පුලුවන්. උබ කෝකටත් අතේ ගහනකොට ෆෝන් එක ලග තියා ගෙන අතේ ගහන්න එපා :(:( ජෝක් නෙමෙයි බං උබේ කැම් එකෙන් උඹව මොනිටර් කරනවා :(:( කොහොමෙයි තොගේ සොසේජ් එකේ පොටෝ ගහල පබ්ලිශ් කරනවා කියල සල්ලි ඉල්ලුවොත් :P:P:P

    kohomada ban meka ain karala hoda version ekak da ganne help ekak diyan
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Global ROM එක තමයි බන් දාන්න ඕනේ..ඒ උනාට මේ Geekbuying/AliExpress වගේ එවුන් Global ROM කියලා දාන්නේ උන් customize කරපු ROMS..ඕවයේ වැඩක් නැති ජරාවල් තියෙන්න පුළුවන්..ඒ නිසා උන්ට කියලා sealed pack phone එක ගෙන්නාගෙන පස්සේ අපිම Global ROM ගහගන්න එක තමයි හොඳ :) ඔරිජිනල් ෆෝන් එක seal පිටින් ලබෙනවත් එක්කනේ :)
    එල එල මචං 1+​
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔව් Pre Sale..Global ROM ඒකට තමයි මේ ගාන..මම චැට් එකෙන් ඇහුවා මේ ගානට China ROM Sealed Pack ගන්න පුලුවන්ද කියලා..පස්සේ මට කිව්වා ඔර්ඩර් එක දාපු ගමන්ම email එකක් දාන්න කියලා sealed pack original එක ඉල්ලලා..දැන් මම email එක දැම්මා..බලමු මොකද වෙන්නේ කියලා :baffled: :)

    machan globle rom ekak gahana hati poddak kiyanna puluwanda
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene

    තෝ ලග තියන ෆෝන් එකේ තියන්නේ, උබ ඕක ගත්ත එකා මොඩි පයි කරමු සොෆ්ට්වෙයා එකක්. උඹ තව අවුරුදු 500ක් ඕක තියං හිටියත් හුලං තමා:P
    ඕවගේ මොඩි පයි කරපුවා වල ඇඩ් වෙයා, ස්පයි වෙයා, පයිවසි ලීක් වෙන ප්‍රෝග්‍රම් දාල තියන්න පුලුවන්. උබ කෝකටත් අතේ ගහනකොට ෆෝන් එක ලග තියා ගෙන අතේ ගහන්න එපා :(:( ජෝක් නෙමෙයි බං උබේ කැම් එකෙන් උඹව මොනිටර් කරනවා :(:( කොහොමෙයි තොගේ සොසේජ් එකේ පොටෝ ගහල පබ්ලිශ් කරනවා කියල සල්ලි ඉල්ලුවොත් :P:P:P
    :yes::yes::yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Mi කන් ඇබ(Earphone;)) ඔරිජිනල්ද කියලා වෙරිෆයි කරගන්නේ කොහොමද කුකුලනි :P
    :baffled::cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene
    Mi කන් ඇබ(Earphone;)) ඔරිජිනල්ද කියලා වෙරිෆයි කරගන්නේ කොහොමද කුකුලනි :P
    :baffled::cool:
    box eke phala wage sticker ekkak aethi. eka surala me site eke gahapn
    http://www.mi.com/verify/
    ethakota msg ekkak enawa ungen
    Xiao_Mi_Verification_Sticker_0001.jpg
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Xiaomi Mi5 එකකට Order එකක් දැම්ම සිංහලු :cool: :eek: :P

    බලමුකෝ මොකද වෙන්නේ කියලා..රු. 33,644.51 ක් ගියා..Xiaomi.lk එකේ මේක රු. 53,000 ක් නේද? :eek:

    Order.jpg

    අඩේ මරු මරු:love::love::love:
    මම කිවුවනේ 215 $ එක අවුලක් වෙන්නේ නැ කියල..තව ටිකෙන් වැඩිපුර ගෙවනවා ;):baffled:
    2ක් දැම්මද?:eek:
    හැබැයි මාර දුකයි උබ එකක් ගත්තා කිවුවම :sorry:මොකද අර දෙලොවක් අතර බෝට්ටුවෙන් තව එකෙක් අඩු උනා :sorry: දැන් මම විතරයි තාම හිත හිත ඉන්න එකා :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Xiaomi Mi5 එකේ camera quality එක අඩුයි නේද බං?
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    Xiaomi Mi5 එකේ camera quality එක අඩුයි නේද බං?

    Adui kiyana eken adahas kale hoda nahai kiyalada? sapekshawa adu unath back cam 1a nam awulak na.front 1a nam low light waladi poddak awul wage dakka
    :oo:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,825
    411
    83
    Last edited:
    Status
    Not open for further replies.