Sirasa Tv Backing Gota For President

AnuradhaRa

Well-known member
  • :yes: ඒක තමයි මමත් කීවේ. කවුරු ආවත් ඔච්චරයි. පොදු සාධක ටික අයින්කරල ඉතුරුව තමයි බලන්න ඕනේ චන්දෙ දෙද්දී.

    ඉතුරු ඉතින් jvp එක තමා..
    මම නං මෙදාසැරේ ජවිපෙට දෙනව.. :yes:
    උඹත් දියං..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ? :P

    9305664.gif

    ඒකනම් ඇත්ත..
    පැන්සොන් එකට කෙලිය.
    බැංකුවට කෙලිය
    හාල් කිලෝ එකට කෙලිය,
    ඉන්ටර්නෙට් එකට කෙලිය
    සිම් එකට කෙලිය
    පොහොර සහනධාරෙට කෙලිය
    ලුණු පැකට් එකට කෙලිය
    ඉතින් මොන සැපද...?
    ​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඉතුරු ඉතින් jvp එක තමා..
    මම නං මෙදාසැරේ ජවිපෙට දෙනව.. :yes:
    උඹත් දියං..

    මම ගියපාරත් JVP දුන්නෙ :yes: මේ පාරත් දෙනව. ජනාධිපතිවරනේදී නං දෙන්නේ නෑ දීල වැඩක් නෑ නෙ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes: ඒක තමයි මමත් කීවේ. කවුරු ආවත් ඔච්චරයි. පොදු සාධක ටික අයින්කරල ඉතුරුව තමයි බලන්න ඕනේ චන්දෙ දෙද්දී.[/SIZE]

    සිරාම සින් එක මේක තමයි, අපි හැමදාම ආණ්ඩු මාරු කරන්නේ ඔය පොදු සාදුක වලට, but කව්රු අවත ඒවා වෙනස් වෙන්නේ නැහැ, මොකද උන් ඔක්කොම එකයි නිසා, ඒවා අයින් කරලා ගත්තම ඉතින් අදටත් මහින්ද හොදයි

    මන් ගිය පර මහින්දට චන්දෙ දුන්නෙට් ඔහොම තමයි, වටේ ඉන්න නරි රැල රට කනවා දැක දැක චන්දෙ දුන්නෙට් පොඩි හරි development එකක් ලබාගන්න තියන ආසාවට, අපිට කවදව්ට් clean government හම්බෙන්නේ නැහැ, 90% උන් කල 10% රටට කරත් එත් ඇති 100% කල රට ආපස්සට ගෙනියන UNP සක්කිලින්ට වඩා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොනවා උනත් සිහින් ගෙමක් යනවා ජාතිකත්වය මතුකර බලය ලබාගන්න. මිනිස්සු තම ජාතිය හා ආගම හමුවේ ක්‍රියාකරන්නේ අන්ධයෙකු ලෙසින්.

    නාටයවලට බනිනවා නෙමෙයි නමුත් සිදු, මහරජ ගැමුණු වගේ නටය හාරහා මිනිස්සුන්ටගෙ ඔලුවලට ජාතික පෘඩත්වය ඇතුලුකරන්නවා නිතරම හමුදුරුවන් ඒ පිටිප්ස සිටින බවක් පෙන්නවා.

    කොහොම වුනත් එලරා ගැමුණු යුද්ධය වගේ දකුනෙන් මහින්ද ප්‍රබා සමග යුද්ධ කර ජයගන්නවා. මහින්දත් වෙනත් ලියවිලිවල සදහන්වනවා වගේ යුධ නිතී කඩ කරමින් සතුරාව මරාදමනවා.

    මම කියන්නේ නැහැ එක හොද දෙයක් හො නරකක් කියලා මොකද ත්‍රස්තයන්ට යුද්ධ නිතීරිති නැති නිසා එක් පාර්ශවයකගෙන් පමනක් දැඩි විනයක් බලාපොරොත්තුවිම ස්දාරන නැහැ.

    කොහොම වුනත් ගොඪාබයද අපට අවස්ස් කියලත් මට හිතෙනවා මොකද ප්‍රජාත්‍රන්තය අපිට හොද වැඩි දරාගත නොහැක.
     
    • Like
    Reactions: AnuradhaRa

    මොන ප්‍රජතට්‍රයක්ද යකෝ චන්දයක් තියන්නේ නැහැ අවුරුදු ගණන් කල් දානවා, මහින්ද මොනවා නැත්ටත් චන්ද හරි තිබ්බ ඇති වෙන්න, මුන් චන්දයක් තියන්නේ නැතුව පැකේ ප්‍රජටන්ට්ර වදයක් ගැන කියවනව :angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,707
    10,811
    113
    Sherwood වගේ තැනක
    මොනවා උනත් සිහින් ගෙමක් යනවා ජාතිකත්වය මතුකර බලය ලබාගන්න. මිනිස්සු තම ජාතිය හා ආගම හමුවේ ක්‍රියාකරන්නේ අන්ධයෙකු ලෙසින්.

    නාටයවලට බනිනවා නෙමෙයි නමුත් සිදු, මහරජ ගැමුණු වගේ නටය හාරහා මිනිස්සුන්ටගෙ ඔලුවලට ජාතික පෘඩත්වය ඇතුලුකරන්නවා නිතරම හමුදුරුවන් ඒ පිටිප්ස සිටින බවක් පෙන්නවා.

    කොහොම වුනත් එලරා ගැමුණු යුද්ධය වගේ දකුනෙන් මහින්ද ප්‍රබා සමග යුද්ධ කර ජයගන්නවා. මහින්දත් වෙනත් ලියවිලිවල සදහන්වනවා වගේ යුධ නිතී කඩ කරමින් සතුරාව මරාදමනවා.

    මම කියන්නේ නැහැ එක හොද දෙයක් හො නරකක් කියලා මොකද ත්‍රස්තයන්ට යුද්ධ නිතීරිති නැති නිසා එක් පාර්ශවයකගෙන් පමනක් දැඩි විනයක් බලාපොරොත්තුවිම ස්දාරන නැහැ.

    කොහොම වුනත් ගොඪාබයද අපට අවස්ස් කියලත් මට හිතෙනවා මොකද ප්‍රජාත්‍රන්තය අපිට හොද වැඩි දරාගත නොහැක.

    ඇත්ත. පහු ගිය කාලේ තිබ්බ රජකතා සිනමා රැල්ලෙන් ඇති කරපු දෘෂ්ටිවාදය ට සමාන දෘෂ්ටිවාදයක් තමයි වර්තමානේ ඔය විකාශය වෙන ටෙලිනාට්‍ය වලින් ඇති වෙන්නේ .. ඕක හීන් නූලෙන් පටන් ගත්තේ ජැක්සන් ඇන්තනි.. ජැකා හිතුවට ඕව මිනිස්සුන්ට නෝට් වෙන්නේ නෑ කියල ඕව හොඳට නෝට් වෙනවා .. මහින්දගේ කැම්පේන් එකේ කාටවත් නොතේරෙන්න ජාතිකත්වය කියල හදුන්වගෙන ජාතිවාදය අවුස්සලා මිනිස්සුන්ව අවිඥානිකවම තමන්ගේ පැත්තට හරෝ ගන්න කොටස ඉටු කරන්නේ වන්දිභට්ට චරිතය හොඳටම රඟපාන ජැක්සන් ඇන්තනී තමයි ..

    පොරත් එක්ක මට කිසි තරහක් නෑ , එත් ඉතින් සමාජයේ උඩින් පේන දේවල් ටික පැත්තකින් තියල පොඩ්ඩක් විනිවිද බැලුවොත් පේන ඇත්ත තමා ඕක.. :)
     
    • Like
    Reactions: AnuradhaRa

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,341
    1
    4,223
    113
    Moratuwa
    මම හිතන්නේ ගෝටාබය ජනාදිපති අපේක්ශක මහින්ද අගමැති අපේක්ශක. .
    කොහොමත් මහින්දට ආයේ ජානදිපති වෙන්න නෑ දෙපාරක් ජනාදිපතිවුන නිසා ආයේ බෑ. .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    ගොටබය කියන්නේ පිස්සෙක් ඕක පටන් ගත්තැහැ වැඩි දුරක් යන්න හම්බුවෙන්නේ නෑ .
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම නං කාගෙ වුණත් වැරදි දේට වැරදියි කියනව
    බැදුම්කර ගනුදෙනුවෙදි අවුලක් වෙන්ඩ ඇති
    එට්ක ගිවිසුමටනං මාත් කැමති නෑ..
    තව මොනාද ?

    බදු නං රාජපක්ෂල හිටියත් වැඩි කරනව.. හැම දාම පිටරටින් ණයට කන්ඩ පාරවල් හදන්ඩ බිල්ඩිං ගහන්ඩ බෑනෙ..
    බදු වල සාධාරණත්වයක් නැති එකයි වැරදි.. වැඩි හරියක් තියෙන්නෙ භාණ්ඩ හා සේවා මත බදු, වක්‍ර බදු
    සල්ලිකාරයො හරියට ආදායම් බදු ගෙවනවනං මේ බර ටිකක් හරි අඩු වෙනව
     
    AnuradhaRa

    Well-known member
  • පෝට් සිටි එක පටන්ගත්තෙ රාජපක්ෂලගෙ කාලෙ.. ඒකත් ඉතිං රට විකිනීමක් තමා..
    එක අතකට රට දියුණු කරන්ඩනං මේව කොහොමත් කරන්ඩ වෙනව..
    අපි හරියට ආයෝජනයක් කරල වැඩක් කරන්ඩ පුුලුවන් ජාතියක් නෙමේනෙ..
    පිටරටින් ණයට ගත්ත සල්ලි වලින් මොකද වුණේ.. කෝ ආදායම් බිහි වුණාද..
    දැං ණය වාරිකයි පොලී ටිකයි ගෙවනව..
    මේ ඔක්කොම ආණ්ඩුවට බාර දීල අපිට අත පිහදාගන්ඩ බෑ..
    ආණ්ඩුව වියදං කලේ රටේ ජනතාව වෙනුවෙන්..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    මම නං කාගෙ වුණත් වැරදි දේට වැරදියි කියනව
    බැදුම්කර ගනුදෙනුවෙදි අවුලක් වෙන්ඩ ඇති
    එට්ක ගිවිසුමටනං මාත් කැමති නෑ..
    තව මොනාද ?

    බදු නං රාජපක්ෂල හිටියත් වැඩි කරනව.. හැම දාම පිටරටින් ණයට කන්ඩ පාරවල් හදන්ඩ බිල්ඩිං ගහන්ඩ බෑනෙ..
    බදු වල සාධාරණත්වයක් නැති එකයි වැරදි.. වැඩි හරියක් තියෙන්නෙ භාණ්ඩ හා සේවා මත බදු, වක්‍ර බදු
    සල්ලිකාරයො හරියට ආදායම් බදු ගෙවනවනං මේ බර ටිකක් හරි අඩු වෙනව

    උඹ බොහෝම ස්වාධීනව හිතන පතන එකෙක් කියලා පේනවා. නිකන් බොරැව දාන්න එපා ලොක්කා. උඹලා වගේ උන් කොහෙද ජේවීපී එකට චන්ද දෙන්නේ. අඩුම තරමින් උඹට චන්ද අයිතියක් තියෙනවද කියලා සැකයි.

    මම දැක්කා පහුගිය දවස්වල සෙක්ස් ගැන දාපු නූලක වැලහින්නක් වගේ අඩ අඩා උඹ කමෙන්ට් කරලා තියෙනවා
    .
     
    AnuradhaRa

    Well-known member
  • උඹ බොහෝම ස්වාධීනව හිතන පතන එකෙක් කියලා පේනවා. නිකන් බොරැව දාන්න එපා ලොක්කා. උඹලා වගේ උන් කොහෙද ජේවීපී එකට චන්ද දෙන්නේ. අඩුම තරමින් උඹට චන්ද අයිතියක් තියෙනවද කියලා සැකයි.

    මම දැක්කා පහුගිය දවස්වල සෙක්ස් ගැන දාපු නූලක වැලහින්නක් වගේ අඩ අඩා උඹ කමෙන්ට් කරලා තියෙනවා
    .

    එහෙනං වලහෙක් වැලහින්නක් වගේ අඬල...
    මොකක්ද බං ඒ ත්‍රෙඩ් එක.. පොඩ්ඩක් මතක් කරල දියං..
    තෝ කියන හින්දම මෙදා සැරේ මම JVP එක ඡන්දෙ දානව
    මට වයස 34 යි ;)
     
    • Like
    Reactions: rangana26

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිරස කවද්ද ඕයි රටේ දේශපාලනේ තීන්දුකලේ........ ගූ ටෙලිනාට්ටි බලන උන් තමයි ඕක බලන්නේ.....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    එහෙනං වලහෙක් වැලහින්නක් වගේ අඬල...
    මොකක්ද බං ඒ ත්‍රෙඩ් එක.. පොඩ්ඩක් මතක් කරල දියං..
    තෝ කියන හින්දම මෙදා සැරේ මම JVP එක ඡන්දෙ දානව
    මට වයස 34 යි ;)

    ඒ උනාට බං අවුරැදු 15 - 16 කතානේ බං උඹේ තියෙන්නේ. කියන දේ කෙලින් කිව්වනම් හරිනේ මම කැමති මෙයාට, මේකට කියලා. මොකද වටේ යන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • ඒ උනාට බං අවුරැදු 15 - 16 කතානේ බං උඹේ තියෙන්නේ. කියන දේ කෙලින් කිව්වනම් හරිනේ මම කැමති මෙයාට, මේකට කියලා. මොකද වටේ යන්නේ.

    හරි හරි උඹ අලි පොර..
    අපි තාම පොඩියි :D