ඒක තමයි මමත් කීවේ. කවුරු ආවත් ඔච්චරයි. පොදු සාධක ටික අයින්කරල ඉතුරුව තමයි බලන්න ඕනේ චන්දෙ දෙද්දී.
ඉතුරු ඉතින් jvp එක තමා..
මම නං මෙදාසැරේ ජවිපෙට දෙනව..

උඹත් දියං..
ඒක තමයි මමත් කීවේ. කවුරු ආවත් ඔච්චරයි. පොදු සාධක ටික අයින්කරල ඉතුරුව තමයි බලන්න ඕනේ චන්දෙ දෙද්දී.

ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ?![]()
ඉතුරු ඉතින් jvp එක තමා..
මම නං මෙදාසැරේ ජවිපෙට දෙනව..
උඹත් දියං..
මේ පාරත් දෙනව. ජනාධිපතිවරනේදී නං දෙන්නේ නෑ දීල වැඩක් නෑ නෙ. මම ගියපාරත් JVP දුන්නෙමේ පාරත් දෙනව. ජනාධිපතිවරනේදී නං දෙන්නේ නෑ දීල වැඩක් නෑ නෙ.

ඒක තමයි මමත් කීවේ. කවුරු ආවත් ඔච්චරයි. පොදු සාධක ටික අයින්කරල ඉතුරුව තමයි බලන්න ඕනේ චන්දෙ දෙද්දී.[/SIZE]
මොනවා උනත් සිහින් ගෙමක් යනවා ජාතිකත්වය මතුකර බලය ලබාගන්න. මිනිස්සු තම ජාතිය හා ආගම හමුවේ ක්‍රියාකරන්නේ අන්ධයෙකු ලෙසින්.
නාටයවලට බනිනවා නෙමෙයි නමුත් සිදු, මහරජ ගැමුණු වගේ නටය හාරහා මිනිස්සුන්ටගෙ ඔලුවලට ජාතික පෘඩත්වය ඇතුලුකරන්නවා නිතරම හමුදුරුවන් ඒ පිටිප්ස සිටින බවක් පෙන්නවා.
කොහොම වුනත් එලරා ගැමුණු යුද්ධය වගේ දකුනෙන් මහින්ද ප්‍රබා සමග යුද්ධ කර ජයගන්නවා. මහින්දත් වෙනත් ලියවිලිවල සදහන්වනවා වගේ යුධ නිතී කඩ කරමින් සතුරාව මරාදමනවා.
මම කියන්නේ නැහැ එක හොද දෙයක් හො නරකක් කියලා මොකද ත්‍රස්තයන්ට යුද්ධ නිතීරිති නැති නිසා එක් පාර්ශවයකගෙන් පමනක් දැඩි විනයක් බලාපොරොත්තුවිම ස්දාරන නැහැ.
කොහොම වුනත් ගොඪාබයද අපට අවස්ස් කියලත් මට හිතෙනවා මොකද ප්‍රජාත්‍රන්තය අපිට හොද වැඩි දරාගත නොහැක.

මොනවා උනත් සිහින් ගෙමක් යනවා ජාතිකත්වය මතුකර බලය ලබාගන්න. මිනිස්සු තම ජාතිය හා ආගම හමුවේ ක්‍රියාකරන්නේ අන්ධයෙකු ලෙසින්.
නාටයවලට බනිනවා නෙමෙයි නමුත් සිදු, මහරජ ගැමුණු වගේ නටය හාරහා මිනිස්සුන්ටගෙ ඔලුවලට ජාතික පෘඩත්වය ඇතුලුකරන්නවා නිතරම හමුදුරුවන් ඒ පිටිප්ස සිටින බවක් පෙන්නවා.
කොහොම වුනත් එලරා ගැමුණු යුද්ධය වගේ දකුනෙන් මහින්ද ප්‍රබා සමග යුද්ධ කර ජයගන්නවා. මහින්දත් වෙනත් ලියවිලිවල සදහන්වනවා වගේ යුධ නිතී කඩ කරමින් සතුරාව මරාදමනවා.
මම කියන්නේ නැහැ එක හොද දෙයක් හො නරකක් කියලා මොකද ත්‍රස්තයන්ට යුද්ධ නිතීරිති නැති නිසා එක් පාර්ශවයකගෙන් පමනක් දැඩි විනයක් බලාපොරොත්තුවිම ස්දාරන නැහැ.
කොහොම වුනත් ගොඪාබයද අපට අවස්ස් කියලත් මට හිතෙනවා මොකද ප්‍රජාත්‍රන්තය අපිට හොද වැඩි දරාගත නොහැක.

ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ?![]()

මම නං කාගෙ වුණත් වැරදි දේට වැරදියි කියනව
බැදුම්කර ගනුදෙනුවෙදි අවුලක් වෙන්ඩ ඇති
එට්ක ගිවිසුමටනං මාත් කැමති නෑ..
තව මොනාද ?
බදු නං රාජපක්ෂල හිටියත් වැඩි කරනව.. හැම දාම පිටරටින් ණයට කන්ඩ පාරවල් හදන්ඩ බිල්ඩිං ගහන්ඩ බෑනෙ..
බදු වල සාධාරණත්වයක් නැති එකයි වැරදි.. වැඩි හරියක් තියෙන්නෙ භාණ්ඩ හා සේවා මත බදු, වක්‍ර බදු
සල්ලිකාරයො හරියට ආදායම් බදු ගෙවනවනං මේ බර ටිකක් හරි අඩු වෙනව
උඹ බොහෝම ස්වාධීනව හිතන පතන එකෙක් කියලා පේනවා. නිකන් බොරැව දාන්න එපා ලොක්කා. උඹලා වගේ උන් කොහෙද ජේවීපී එකට චන්ද දෙන්නේ. අඩුම තරමින් උඹට චන්ද අයිතියක් තියෙනවද කියලා සැකයි.
මම දැක්කා පහුගිය දවස්වල සෙක්ස් ගැන දාපු නූලක වැලහින්නක් වගේ අඩ අඩා උඹ කමෙන්ට් කරලා තියෙනවා.

එහෙනං වලහෙක් වැලහින්නක් වගේ අඬල...
මොකක්ද බං ඒ ත්‍රෙඩ් එක.. පොඩ්ඩක් මතක් කරල දියං..
තෝ කියන හින්දම මෙදා සැරේ මම JVP එක ඡන්දෙ දානව
මට වයස 34 යි
ඒ උනාට බං අවුරැදු 15 - 16 කතානේ බං උඹේ තියෙන්නේ. කියන දේ කෙලින් කිව්වනම් හරිනේ මම කැමති මෙයාට, මේකට කියලා. මොකද වටේ යන්නේ.