හා හා දැන් උබල පැනල ගිහින් ඕවා ගන්න එපා එක පාරටම. මං දැක්කා Google Pixel එකත් ගන්න කෙල හල හල ඉන්නවා release කරපු ගමන්. ඕවා ඇවිල්ලා ටික දවසක් වෙන්න බලපන් ඕවයේ එක එක ලෙඩ තියෙනවා. ඒවා පස්සේ තමා අාරංචි වෙන්නේ. stable වෙනකන් හිටු. නැත්නම් elakiriයෙ තමා thread වැඩි වේනනේ

Machan nokia many times fail
Una nisaa mama nam hitanne ne
Me para awulak wei kiyala mkada
Stock android ekenma penawa eka.![]()

Stock Android බැස්සුව පමණින් හොදයි කියන්න බෑනෙ ඉතින්. Google Pixel එකෙත් කොච්චර ප්රශ්න තියෙනවද බන්.![]()