Father Back ««««

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හා හා දැන් උබල පැනල ගිහින් ඕවා ගන්න එපා එක පාරටම. මං දැක්කා Google Pixel එකත් ගන්න කෙල හල හල ඉන්නවා release කරපු ගමන්. ඕවා ඇවිල්ලා ටික දවසක් වෙන්න බලපන් ඕවයේ එක එක ලෙඩ ත‍ියෙනවා. ඒවා පස්සේ තමා අාරංචි වෙන්නේ. stable වෙනකන් හිටු. නැත්නම් elakiriයෙ තමා thread වැඩි වේනනේ
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    හා හා දැන් උබල පැනල ගිහින් ඕවා ගන්න එපා එක පාරටම. මං දැක්කා Google Pixel එකත් ගන්න කෙල හල හල ඉන්නවා release කරපු ගමන්. ඕවා ඇවිල්ලා ටික දවසක් වෙන්න බලපන් ඕවයේ එක එක ලෙඩ ත‍ියෙනවා. ඒවා පස්සේ තමා අාරංචි වෙන්නේ. stable වෙනකන් හිටු. නැත්නම් elakiriයෙ තමා thread වැඩි වේනනේ

    හික්ස්, එක නම් සහතික ඇත්ත
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    Machan nokia many times fail
    Una nisaa mama nam hitanne ne
    Me para awulak wei kiyala mkada
    Stock android ekenma penawa eka.:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Machan nokia many times fail
    Una nisaa mama nam hitanne ne
    Me para awulak wei kiyala mkada
    Stock android ekenma penawa eka.:yes:

    Stock Android බැස්සුව පමණින් හොදයි කියන්න බෑනෙ ඉතින්. Google Pixel එකෙත් කොච්චර ප්‍රශ්න තියෙනවද බන්. :oo:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Stock Android බැස්සුව පමණින් හොදයි කියන්න බෑනෙ ඉතින්. Google Pixel එකෙත් කොච්චර ප්‍රශ්න තියෙනවද බන්. :oo:

    U cant buy 100℅ error free electronics in.this world
    Even ISS has many faults :yes: