දෑස් හැර බලනු උමා ඔය විනාශය

Uma oya

Member
Jan 11, 2017
10
1
0
දෑස් හැර බලනු උමා ඔය විනාශය

අපේ රටේ තිබුන යුද්ධය ඉවර කරපු නිසා මහින්දට මම හැමදාම ගරු කරනවා. ඒත් ඒ මහින්දම කරපු සහ ගහන අපරාධයක් තමයි උමා ඔය ව්‍යාපෘතිය. (බදුර්දින්ට කැලෑ කපන්න අවසර දීපු එක තවත් එකක් තමයි). බදුල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ගේ සාපය මේකට සම්බන්ධ හැමෝටම නොඅඩුව ලැබෙනවා.(ඔව් ඔව් මහින්දටත් එක්ක තමයි :angry:) කැලෑ එලි කරන එක ගැන කෑ ගහන එකෙක් බදුල්ල දිස්ත්‍රික්කෙ කාන්තාරයක් කරන එකට විරුද්ධව කෑ ගහන්නෙ නෑ. අද මේ බදුල්ලට වෙන හානිය අනාගතේ මුලු රටටම බලපාන සංසිද්ධියක් වෙයි. මහින්ද පටන්ගත්තු විනාසය මෛත්‍රී + රනිල් කාළකන්නි නතර කරන්නෙ නෑ. ලංකාව් ජරාජීරණ දේශපාළන කාළ කන්නි හැමෝම එකයි. :angry::angry:

බලයට එන්න කලින් ජාතිවාදය අව්ස්න, කලින් ආන්ඩුවේ වැරදි කිය කිය පාරේ ලගින හැම එකාම බලයට ආවම කරන්නේ තම්බියාටයි දෙමලටයි පුක දීගන රටත් කන එක විතරයි. මහින්ද හෝ රනිල් ලේබල් එක ඇහේ ගහගන බලන එකෙකුටවත් මේවා පේන්නෙ නෑ. කාලකන්නි ජෙප්පොත් එච්චරම තමයි.

4.jpg

පාට පක්ෂ කන්නාඩියෙන් නෙවෙයි
මනුශ්ෂ්‍යත්වයෙන් පරිසරයට මිනිසාට සංවේදී අයෙකු ලෙසින් සිතා බලන්න.
මේ විනාශයට මහින්දගේ ආන්ඩුව වගේම මෛත්‍රී + රනිල්ගේ ආන්ඩුවත් වග කියන්න ඕනේ

12.jpg

කරුණාකරලා මේක වැවක්, පාරක් හදද්දි ගම්වල මිනිස්සු ඉවත් කරලා වෙනත් තැන් දෙන සාමාන්‍ය සිදුවීමත් එක්ක සසදන්න එපා. මේකෙන් සමස්ථ බදුලු දිස්ත්‍රික්කයටම බලපෑම් ඇති වෙනවා. ඒ බලබෑම් දිය උල්පත් හිදීයෑමේ ඉදලා විශාල නායයෑම් අවධානම් දක්වා විවිධ වෙනවා. බදුලු දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ තවත් පලාත් වලට මේකෙන් අහිතකර වක්‍ර බලපෑම් ඇති වෙනවා. කරුමේ කියන්නේ පොළව යටින් හාරන නිසාදෝ විල්පත්තු විනාශය වගේ මේක බාහිර ලෝකයේ මිනිස්සුන්ට පේන්නෙ නෑ.

Last edited:
  • Like
Reactions: Mr.Tom

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් ඕක නවත්තන්න බැහැ. නැවැත්තුව කියල ගිලා බැහැපු ඒවා ගොඩ එන්නෙත් නැහැ. නැති උන ජලු උල්පත් ආපහු එන්නෙත් නැහැ.
     
    Uma oya

    Member
    Jan 11, 2017
    10
    1
    0
    දැන් ඕක නවත්තන්න බැහැ. නැවැත්තුව කියල ගිලා බැහැපු ඒවා ගොඩ එන්නෙත් නැහැ. නැති උන ජලු උල්පත් ආපහු එන්නෙත් නැහැ.

    තව තව ලිං හිදෙන එක දැන් දැන් වැඩි වෙනවා. දැන් වත් ඔක නැවැත්තුවොත් අලුතෙන් ලිං හිදෙන එකවත් නවතී. ලොකු නියග වලටත් වතුර තිබුන ලිංවල දැන් වතුර නෑ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තව තව ලිං හිදෙන එක දැන් දැන් වැඩි වෙනවා. දැන් වත් ඔක නැවැත්තුවොත් අලුතෙන් ලිං හිදෙන එකවත් නවතී. ලොකු නියග වලටත් වතුර තිබුන ලිංවල දැන් වතුර නෑ.

    අලුතෙන් ලින් හිදෙන්නේ නැහැ. හිදෙන්න තිබ්බ ඒවා හිදිලා ඉවරයි.
     
    Uma oya

    Member
    Jan 11, 2017
    10
    1
    0
    අලුතෙන් ලින් හිදෙන්නේ නැහැ. හිදෙන්න තිබ්බ ඒවා හිදිලා ඉවරයි.

    කොහොමද හරියටම කියන්නේ?

    මේ දැවැන්ත විනාශයන් සියල්ලම සිදු වී ඇත්තේ ප‍්‍රධාන උමෙඟ් හා ජලාශ දෙක අතර ජලය ගෙන යන උමෙඟ් කැණීම් කටයුතු ආරම්භ වීමත් සමඟ ය. පුහුල්පොල ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන උමෙඟ් මීටර 300 ක් පමණ මේ වන විට කැණීම් කර ඇති අතර ඩයරබා ජලාශයේ සිට වැල්ලවාය, අලිකොට ආර ප‍්‍රදේශයේ භූගත ව ස්ථාන ගත කරන විදුලි බලාගාරය දක්වා ජලය ගෙන යන ප‍්‍රධාන උමෙඟ් කිලෝ මීටර 3.9 ක් මේ වන විට කැණීම් කර තිබේ. මේ දැවැන්ත විනාශය සිදු වී ඇත්තේ සම්පූර්ණ උමං පද්ධතියේ 16% ක වැඩ නිම වනවාත් සමඟ ය. ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26 ක් දිග උමං 7 ක් කැනීමට නියමිත ව ඇත. එ් සියල්ල අවසන් වන විට ඌව පළාතේ සම්පූර්ණ කඳු පද්ධතිය ම ගිලා බැස නාය යෑම වළක්වා ගත නොහැකි වනු ඇත.
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    kalakanni jeppoth ekai kiyanne ai bn. uba dannawada samantha widyarathna thamai oya minisunta una asadaraneta wiruddawa ka gahanne. thawamath eya witharai oya minissunta una asadaraneta satan karanne .
     
    Uma oya

    Member
    Jan 11, 2017
    10
    1
    0
    ඔය ඉරි තලන්නේ උමග හාරන මැෂින් එක හින්දද බන් :oo:

    මේ සියලූ උමං කැණීම් සිදු කර ඇත්තේ විපරීත පාශාන සහිත ප‍්‍රදේශවල ය. එම අස්ථාවර පාශාන වල උමං කැණීමත් සමඟ ම පොළොව මතුපිටට භූ පැලූම් ඇති වී තිබේ. එම භූ පැලූම් ඔස්සේ උමං තුළට ජලය කාන්දු වීම හේතුවෙන් ළිං සිදී යාම සිදු වී ඇති අතර භූ පැලූම් හේතුවෙන් නිවාස ඉරිතලා කඩා වැටීම සිදු වී ඇත.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මේක වෙන්නේ උමග විදගෙන යන ගල porous සිදුරු සහිත නිසා භූගත ජලය වේගයෙන් උමග හරහා drain වීම...සිදුරැ වසිමට උත්සහ කලත් අධික පිඩනය නිසා කරන්න බෑ..මගේ යාලුවෙක් ඉන්නවා ප්‍රෝජෙක්ට් එකේ..එක තමා ගමට යටින් වෙන සිද්දිය...මේක කලින් බලාපොරොත්තු උන් දෙයක් නෙවේ...නමුත් තමන්ගේ ගමට මෙහෙම වෙන එක ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් අසාදාරනයක් ප්‍රොජෙක්ට් එකෙන් ගොඩක් ප්‍රතිලාබ හම්බෙනවා..හැබැයි මෙ මිනිස්සු ගැන ආණ්ඩුව පොඩ්ඩක් බලන්න ඕනේ..ප්‍රොජෙක්ට් එකේ උන් ගම තියන තැනවත් දන් නෑ උන් ගමට යටින් ඉන්නේ..ප්‍රොජෙක් එක නතර කරන එක අපිට උඩින් බලල කියන්න බෑ මෙ හේතුව නිසා ප්‍රොජෙක්ට් එක නතර කරන්න කියලා ,ප්‍රතිලාබ වටිනවනන් ප්‍රොජෙක්ට් එකත් තියාගෙන ගමටත් සහනයක් හම්බෙන විදියක් බලන්න ඕනේ...මෙතන කාටවත් උවමනාවක් නෑ ගමට සහනයක් දෙන්න ..මේකේ දෙමල ගමක් මුස්ලිම් ගමක් උනානං බලන්න තිබ්බා..
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka

    EIA ekak karala nadda ban? btw, project eken me wage dewal walata wenama salli wen karanna oni
     
    Uma oya

    Member
    Jan 11, 2017
    10
    1
    0
    kalakanni jeppoth ekai kiyanne ai bn. uba dannawada samantha widyarathna thamai oya minisunta una asadaraneta wiruddawa ka gahanne. thawamath eya witharai oya minissunta una asadaraneta satan karanne .

    පුද්ගලයෙක් විදිහට සමන්ත හොදයි. නමුත් ආන්ඩුව බලයට ගේන්න දතකාපු ජෙප්පන්ට ආන්ඩුව ලව්වා මේ විනාසය නතර කරන්න පුළුවන් උනාද?
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    EIA ekak karala nadda ban? btw, project eken me wage dewal walata wenama salli wen karanna oni
    මෙහෙ වෙන්නෙ බන් ප්‍රොජෙක්ට් එකට අනුව EIA හදන එකනේ බන්..ඒක් උඩින්ම පාස් ඇති..කලින් bore hole ගහල investigation එකක් කරලා තියනවා එකෙන් මෙ සීන් එක අහු වෙන්න නැතුව ඇති...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේක නම් විනාශයක් ම තමා..පවු ඒ මිනිස්සු , පරිසරය...නුදුරු අනාගතේ මද්‍යම කදුකරයත් කොලබ වගේ වෙයි..:(:(:(.

    කොටසක් කියයි ඒ වගේද මිනිස්සුන්ට රැකියා හම්බවෙනවනේ කියලා ...........:lol::lol::lol:.
     
    Uma oya

    Member
    Jan 11, 2017
    10
    1
    0
    මේක වෙන්නේ උමග විදගෙන යන ගල porous සිදුරු සහිත නිසා භූගත ජලය වේගයෙන් උමග හරහා drain වීම...සිදුරැ වසිමට උත්සහ කලත් අධික පිඩනය නිසා කරන්න බෑ..මගේ යාලුවෙක් ඉන්නවා ප්‍රෝජෙක්ට් එකේ..එක තමා ගමට යටින් වෙන සිද්දිය...මේක කලින් බලාපොරොත්තු උන් දෙයක් නෙවේ...නමුත් තමන්ගේ ගමට මෙහෙම වෙන එක ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් අසාදාරනයක් ප්‍රොජෙක්ට් එකෙන් ගොඩක් ප්‍රතිලාබ හම්බෙනවා..හැබැයි මෙ මිනිස්සු ගැන ආණ්ඩුව පොඩ්ඩක් බලන්න ඕනේ..ප්‍රොජෙක්ට් එකේ උන් ගම තියන තැනවත් දන් නෑ උන් ගමට යටින් ඉන්නේ..ප්‍රොජෙක් එක නතර කරන එක අපිට උඩින් බලල කියන්න බෑ මෙ හේතුව නිසා ප්‍රොජෙක්ට් එක නතර කරන්න කියලා ,ප්‍රතිලාබ වටිනවනන් ප්‍රොජෙක්ට් එකත් තියාගෙන ගමටත් සහනයක් හම්බෙන විදියක් බලන්න ඕනේ...මෙතන කාටවත් උවමනාවක් නෑ ගමට සහනයක් දෙන්න ..මේකේ දෙමල ගමක් මුස්ලිම් ගමක් උනානං බලන්න තිබ්බා..

    ගමකට, නගරයකට විතරක් හානි උනා නම් බැරියෑ බං මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙ අරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරුදු ගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම, අභයපුර කියන හැම ගමකම ලිං හිදිලා ගෙවල් ඉරි තලලා වගාවට වතුර නෑ. මේක සමස්ථ බදුල්ල දිස්ත්‍රික්කයටම තර්ජනයක්. මධ්‍යම පරිසර අධිකාරියේ හැත්ත හරි ඇගයීමක් කරලා නැ මේ ගැන
    අනිවාර්යෙන් දෙමල ගමක් මුස්ලිම් ගමක් උනානං මෙලහකට යූඑන් එකටග් ගිහින්.
     
    waligamaya

    Well-known member
  • ඔය ඉරි තලන්නේ උමග හාරන මැෂින් එක හින්දද බන් :oo:

    ඔය හපුතලේ කියන්නේ ලංකාවේ තියෙන unstable soil bed එකක් මහා විශ්ල කැනීම් වලදී වෙන්න පුළුවන් හානිය වැඩියි.
     
    Uma oya

    Member
    Jan 11, 2017
    10
    1
    0
    lin hidila iwaria mchn mage yaluwek innawa ohe porage gedara linda lagadiu haruwa thawa yatata wadak nh haranna haranna yanawa wathura yatata

    හිදිච්ච ලිං නම් හිදිලා ඉවරයි. ඒ මිනිස්සුන්ට සාධාරනයක් කරලා තව දුරටත් වෙන විනාසෙ වත් නැවැත්තුවනම්. :(