Rom eka gana hariytama danaganne kohomada machan
Phone එකේ About ඒකට ගිහින් Screenshot එකක් අරගෙන මේකට දාපන්කෝ බලන්න මචන්

Rom eka gana hariytama danaganne kohomada machan

DAM40 කියල එකෙක් හිටියා..මිනිහා order කරා Mi Max එකක්පොඩ්ඩක් අහල බලපන් උගෙන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1776044

Rom eka gana hariytama danaganne kohomada machan
Keyboard ikmanata change karanna widihak kiyapanko.helakuru wage
I directly ordered one from Xiaomi via my friend for my friend
I'm happy with my 1100It is better than those china kabal
camera awula thiyenne unge software optimisation case ekak. un branded camera hardware use karanne.swiftkey keyboard waga instal karala , languages download kara gana
Phone එකේ About ඒකට ගිහින් Screenshot එකක් අරගෙන මේකට දාපන්කෝ බලන්න මචන්![]()
rom version eka da danaganna ona?setting-> about device......
naththn official da fake rom da kiyalada danaganna ona???

menna machan.kiyannako balanna meke thathwe
![]()
menna machan.kiyannako balanna meke thathwe
![]()


vibrator strength high dala balapan ube eke adu karala aethiඋඹලගෙ Xiaomi phones සාක්කුවෙ දාං යද්දි හොඳට දැනෙන්න වයිබ්රේට් වෙනවද බං..
මගේ එක වයිබ්රේට් වෙන එක ටිකක් දැනෙනවා මදි වගේ බං. ඕනම කෝල්ස් දෙක තුනක්ම මිස් උනත් එක්ක.. කලින් තිබ්බ සෝනි එක නම් ඕනම නින්දක හිටියත් පට ගාල ඇහැරෙන්න වයිබ්රේට් උනා. අපරාදෙ කියන්න බෑ ඒ අතින් නම්
මේ Xiaomi phone වල වයිබ්රේට් පවර් එක වැඩි කරන ක්රමයක් එහෙම දන්නවද උඹල?
kiyak unada? ebay?MI power bank2 ekkak gaththa sinhalu
badu nm hoda
![]()
![]()
![]()
geekbuying 19$
Bangood එකෙන් එවන්නෙත් නැහැ, Gearbest එකෙන් එවන්නෙත් නැහැ

Mi 5 / Mi5s Use karana kawuru hari innawada? dananwanam battery life..ca quality...phone eka kohomada kiyala kiypanko