~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    I directly ordered one from Xiaomi via my friend for my friend :baffled::baffled:

    I'm happy with my 1100 :) It is better than those china kabal

    xiaomi kiyanne china apple wage thamai :P camera awula thiyenne unge software optimisation case ekak. un branded camera hardware use karanne.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene
    MI power bank2 ekkak gaththa sinhalu
    badu nm hoda :):)

    9k=
    9k=
    xiaomi-mi-power-bank-2-10000mah-black-03_14536_1476866246.jpg

     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83

    Phone එකේ About ඒකට ගිහින් Screenshot එකක් අරගෙන මේකට දාපන්කෝ බලන්න මචන් :)

    rom version eka da danaganna ona?setting-> about device......
    naththn official da fake rom da kiyalada danaganna ona???

    menna machan.kiyannako balanna meke thathwe:rolleyes:

    6GfThwW.png
     
    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    උඹලගෙ Xiaomi phones සාක්කුවෙ දාං යද්දි හොඳට දැනෙන්න වයිබ්‍රේට් වෙනවද බං..
    මගේ එක වයිබ්‍රේට් වෙන එක ටිකක් දැනෙනවා මදි වගේ බං. ඕනම කෝල්ස් දෙක තුනක්ම මිස් උනත් එක්ක.. කලින් තිබ්බ සෝනි එක නම් ඕනම නින්දක හිටියත් පට ගාල ඇහැරෙන්න වයිබ්‍රේට් උනා. අපරාදෙ කියන්න බෑ ඒ අතින් නම්
    මේ Xiaomi phone වල වයිබ්‍රේට් පවර් එක වැඩි කරන ක්‍රමයක් එහෙම දන්නවද උඹල?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,993
    113
    adala nene
    උඹලගෙ Xiaomi phones සාක්කුවෙ දාං යද්දි හොඳට දැනෙන්න වයිබ්‍රේට් වෙනවද බං..
    මගේ එක වයිබ්‍රේට් වෙන එක ටිකක් දැනෙනවා මදි වගේ බං. ඕනම කෝල්ස් දෙක තුනක්ම මිස් උනත් එක්ක.. කලින් තිබ්බ සෝනි එක නම් ඕනම නින්දක හිටියත් පට ගාල ඇහැරෙන්න වයිබ්‍රේට් උනා. අපරාදෙ කියන්න බෑ ඒ අතින් නම්
    මේ Xiaomi phone වල වයිබ්‍රේට් පවර් එක වැඩි කරන ක්‍රමයක් එහෙම දන්නවද උඹල?
    vibrator strength high dala balapan ube eke adu karala aethi
     

    virangavis

    Member
    Jan 8, 2017
    9
    0
    0
    Sounds and audio ake viberate when touch kiyana tick eka dala strength eka high dala ayeth ara tick eka off karanda....ATAKOTA HARI
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Redmi note 3 eka charge wenna hena wela yanne ai machanla? peya 1.30 charge unath 20%k wage wedi wenne. fast charge nedda meke?
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    geekbuying 19$

    කොච්චර කල් ගියාද ඕක එන්න? අඩෝ දැන් Geekbuying එකෙන් කිව්වනේ බන් Power Banks ලංකාවට ෂිප් කරන්නේ නැහැ කියලා..රටවල් 10 කට විතරයිලු ෂිප් කරන්නේ..ගොඩක් බඩු custom එකෙන් reject වෙලා return වෙනවලු :oo: Bangood එකෙන් එවන්නෙත් නැහැ, Gearbest එකෙන් එවන්නෙත් නැහැ :dull: :oo:
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,183
    15,928
    113
    Colombo
    Mi 5 / Mi5s Use karana kawuru hari innawada? dananwanam battery life..ca quality...phone eka kohomada kiyala kiypanko
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mi 5 / Mi5s Use karana kawuru hari innawada? dananwanam battery life..ca quality...phone eka kohomada kiyala kiypanko

    මම පාවිච්චි කරනවා Mi5 එක...මම ගත්තේ ගිය සතියේ..මට ආවේ Official Global ROM එක geekbuying එකෙන්...පොඩ්ඩක් බැටරි ලයිෆ් එක අඩු ගතියක් දැනුන මට..මට MIUI Forum එකෙන් කිව්වා ඉස්සෙල්ලා master reset කරලා බලලා පස්සේ Clean Install එකක් කරන්න කියල ROM එකේ..Bootloader එක unlock කරලා ගහන්න ඕනේ ඉක්මනට..

    කොහොමත් දැනට නම් 5 hours වගේ තියෙනවා Screen On Time..

    Camera එක Daylight නම් සුපිරි..Lowlight එහෙමත් හොඳයි..මම සාම්පල් එකක් දාන්නම් පල්ලෙහායින්..


    IMG_20170107_083403_HDR.jpg
     
    Status
    Not open for further replies.