Heart touching ad by | SAMSUNG

RoboBoy

Junior member
  • Jul 11, 2011
    40
    2
    8
    හොඳ දේට හොඳයි කියන්න ඇයි පැකිලෙන්නෙ.. ඇත්තටම ලස්සන වීඩියෝ එකක්. මේකට ඇඩ් එකක් කියලා කියන්නත් බැරි තරම්. හුඟක් ස්තුතියි මේ දේ අපි එක්ක බෙදා ගත්තට. ඇත්තටම පින්!
    අනික මේ වීඩියෝ එක ඇතුලෙ තියෙන ඇත්ත කතාව අපි දන්නෙ නෑ. සමහරවිට මේක ඇත්තම සිද්ධියක් නිසා හදපු වීඩියෝ එකක් නම්...
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Patta add eka bn

    patta :) rep++

    mata nam ad ekei unge message ekei kisi galapimak na :)

    හොඳ දේට හොඳයි කියන්න ඇයි පැකිලෙන්නෙ.. ඇත්තටම ලස්සන වීඩියෝ එකක්. මේකට ඇඩ් එකක් කියලා කියන්නත් බැරි තරම්. හුඟක් ස්තුතියි මේ දේ අපි එක්ක බෙදා ගත්තට. ඇත්තටම පින්!
    අනික මේ වීඩියෝ එක ඇතුලෙ තියෙන ඇත්ත කතාව අපි දන්නෙ නෑ. සමහරවිට මේක ඇත්තම සිද්ධියක් නිසා හදපු වීඩියෝ එකක් නම්...

    adarei yalu :love:
    hemita rep dennam :)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හොඳ දේට හොඳයි කියන්න ඇයි පැකිලෙන්නෙ.. ඇත්තටම ලස්සන වීඩියෝ එකක්. මේකට ඇඩ් එකක් කියලා කියන්නත් බැරි තරම්. හුඟක් ස්තුතියි මේ දේ අපි එක්ක බෙදා ගත්තට. ඇත්තටම පින්!
    අනික මේ වීඩියෝ එක ඇතුලෙ තියෙන ඇත්ත කතාව අපි දන්නෙ නෑ. සමහරවිට මේක ඇත්තම සිද්ධියක් නිසා හදපු වීඩියෝ එකක් නම්...

    ow samahara wita.
    marketing unath supirima ad ekak thama :yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    2.gif
    2.gif
    2.gif
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lassana ad ekak, lankawe ohoma kawadawath wenne nehe, india wala hugak minissu mewage service hodata denawa