සමාජ රෝග උදවුවක්?

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    සමාජ රෝග උදවුවක්?

    මගේ යාලුවෙක් ට හොස්පිටල් එකෙ ගත්තු රිපෝට් බලලා සමාජ රෝගයක් තියෙනවා කිව්වලු. ඔය පහල තියෙන්නෙ ඒක. ඌ හොඳටම බය වෙලා ඉන්නෙ . ඇත්තටම මේ කොල කෑල්ලෙන් පුලුවන්ද එහෙම කියන්න?:oo:

    මූ කවදාවත් බඩු ගැහිල්ලක් එහෙම කරපු එකෙක් නෙවෙයි. :sorry:

    දන්න කියන යාලුවන්ගෙන් උදවුව්වක් බලාපොරොත්තු වෙමි. :yes:

    2ujh92d.jpg
     
    • Like
    Reactions: awjas2621
    සිරාද මචන් කියන්නෙ?? :(
    මේ ටෙස්ට් එක කරන්නෙ කලින් මොකක් හරි treatment plan එකකින් අපේක්ෂිත ප්‍රතිපල ලැබුණෙ නැත්තම්.

    මෙයාගෙ බඩවැලේ සිවිය හොඳටම දුර්වල වෙලා - ඒකට හේතුව ඇටමිදුළු දුර්වල වීම - මේ හේතුව නිසා මෙයා එක්කො බලපු ගමන් කෙට්ටුය කියල පේන නැත්තම් උසට ගැලපෙන බරට වඩා ඇඟේ බර ගොඩක් වැඩි හෝ බඩ ඉස්සරහට නෙරල ඇවිල්ල තියෙන කෙනෙක්.

    හොඳ සිංහල වෙද මහත්තයෙක් හම්බු වෙලා බඩවැල් ශක්තිමත් වෙන්න ඇටමිදුළු ශක්තිමත් වෙන්න (මාස 6ත් අවුරුද්දක් වගේ යනවා) ප්‍රතිකාර අරගෙන බලන්න. ඊට පස්සෙ තමන්ටම වැටහෙයි ඔය කියන වෛරස් එක ඇඟේ නෑ කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    ithin hutto next test eka karala balapan flase positive wennath ida thiyenawa.

    yaluwata thiye nam ubatath athi. ubath test kara ganin
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    ඉදිරියේ රාළ;21126786 said:
    මේ ටෙස්ට් එක කරන්නෙ කලින් මොකක් හරි treatment plan එකකින් අපේක්ෂිත ප්‍රතිපල ලැබුණෙ නැත්තම්.

    මෙයාගෙ බඩවැලේ සිවිය හොඳටම දුර්වල වෙලා - ඒකට හේතුව ඇටමිදුළු දුර්වල වීම - මේ හේතුව නිසා මෙයා එක්කො බලපු ගමන් කෙට්ටුය කියල පේන නැත්තම් උසට ගැලපෙන බරට වඩා ඇඟේ බර ගොඩක් වැඩි හෝ බඩ ඉස්සරහට නෙරල ඇවිල්ල තියෙන කෙනෙක්.

    හොඳ සිංහල වෙද මහත්තයෙක් හම්බු වෙලා බඩවැල් ශක්තිමත් වෙන්න ඇටමිදුළු ශක්තිමත් වෙන්න (මාස 6ත් අවුරුද්දක් වගේ යනවා) ප්‍රතිකාර අරගෙන බලන්න. ඊට පස්සෙ තමන්ටම වැටහෙයි ඔය කියන වෛරස් එක ඇඟේ නෑ කියලා.

    hepatitis B ta Ayurveda treatment thibeda?
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    මේක කරන්නේ සිපිලිස්(උපදංශය)පරික්ෂාවට.vdrl පරීක්ෂණය තව ගොඩක් හේතු නිසා පොසිටිව් වෙනවා.මේවට කියන්නේ ෆෝල්ස් පොසිටිව් කියල.උද: සෙන්ගමලය ,වයිරස් උන වගේ එනිසා එක ස්කීනින් ටෙස්ට් එකක් විතරයි.තහවුරු කරන්න TPHA, TPPA , FTA-ABS වැනි පරීක්ෂාවක් අවශ්‍යයි.
     
    වැරදයි.මේක කරන්නේ සිෆිලිස් පරික්ෂාවට.
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ithin hutto next test eka karala balapan flase positive wennath ida thiyenawa.

    yaluwata thiye nam ubatath athi. ubath test kara ganin

    uunam kiwwa oya 2weni test eka kiyala. thawa thanakin balalala okama awalu. jobakata yanna medical baladdi ahu wela tiyenne:eek:

    matanam natuwa ati sure ekata. :eek:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    මේක කරන්නේ සිපිලිස්(උපදංශය)පරික්ෂාවට.vdrl පරීක්ෂණය තව ගොඩක් හේතු නිසා පොසිටිව් වෙනවා.මේවට කියන්නේ ෆෝල්ස් පොසිටිව් කියල.උද: සෙන්ගමලය ,වයිරස් උන වගේ එනිසා එක ස්කීනින් ටෙස්ට් එකක් විතරයි.තහවුරු කරන්න TPHA, TPPA , FTA-ABS වැනි පරීක්ෂාවක් අවශ්‍යයි.

    thank machan. man uta kiyannam , uu baya wela inne hodatama. bohoma pin
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ඉදිරියේ රාළ;21126786 said:
    මේ ටෙස්ට් එක කරන්නෙ කලින් මොකක් හරි treatment plan එකකින් අපේක්ෂිත ප්‍රතිපල ලැබුණෙ නැත්තම්.

    මෙයාගෙ බඩවැලේ සිවිය හොඳටම දුර්වල වෙලා - ඒකට හේතුව ඇටමිදුළු දුර්වල වීම - මේ හේතුව නිසා මෙයා එක්කො බලපු ගමන් කෙට්ටුය කියල පේන නැත්තම් උසට ගැලපෙන බරට වඩා ඇඟේ බර ගොඩක් වැඩි හෝ බඩ ඉස්සරහට නෙරල ඇවිල්ල තියෙන කෙනෙක්.

    හොඳ සිංහල වෙද මහත්තයෙක් හම්බු වෙලා බඩවැල් ශක්තිමත් වෙන්න ඇටමිදුළු ශක්තිමත් වෙන්න (මාස 6ත් අවුරුද්දක් වගේ යනවා) ප්‍රතිකාර අරගෙන බලන්න. ඊට පස්සෙ තමන්ටම වැටහෙයි ඔය කියන වෛරස් එක ඇඟේ නෑ කියලා.

    thank machan. man uta kiyannam. boma pin